Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
balu aanduwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු සහ දඩ ගසමින් ජනතාවගේ මුදල් අනිසි ලෙස මෙම ආණ්ඩුව ලබා ගන්නා නමුත් තමන්ගේ පුත්රයන්ගේ සුපිරි ජීවිත සදහා සමහර බදු නිදහස් කරන බවත්, මෙම පාලනය වෙනස් කළයුතු කාලය පැමිණ ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාතර පොල්හේන ශාඛා සමිතිය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පිහිටුවීම සදහා මාතර ප්රදේශයේ පැවති ජනහමුවකදීය.

මෙහිදී අදහස් පල කළ මන්ත්රීවරයා මෙසේද කීය.

‘මේ සැරේ ගෙනාපු අයවැය ලේඛනයේ ගහපු බදු බලන්න. දුරකථන ගාස්තු වැඩිකළා. කොත්තමල්ලී, කහකුඩු, උදු පිටි, සූදුරු වගේ මිනිස්සුන්ගේ අත්යවශ්ය භාණ්ඩ සියල්ලටම බදු ගැහුවා. ලෝකේ මේ වගේ ආහාර වලට බදු ගහන වෙන රටක් නෑ. එහෙම අපිට බදු ගහන අතරේ සමහර ඒවාට බදු නිදහස් කරා.

අයවැය ඉදිරිපත් කළේ නොවැම්බර් 8 වැනිදා. ඒ මාසෙම 14 වැනිදා රේසින් කාර් 19ක් කොළඹ වරායට බෑවා. කවුද රේසින් කාර් ගෙනාවේ. එතකොට කාර් ටික පටවලා කොළඹ වරායට කිට්ටු වෙන කොට තාත්තා බදු නිදහස දෙනවා පුතාගේ කාර් වලට. හොද ආණ්ඩුව.

සාමාන්යයෙන් ඕනෑම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම බදු කි්රයාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉදලා. හැබැයි රේසින් කාර් වලට දීපු බදු නිදහස එදා සිටම කි්රයාත්මකයි. ඇයි පුතාගේ කාර් ටික ගේනවනේ. බදු විතරක් නෙවෙයි නිදහස් කළේ බලපත්ර ගාස්තුත් අයින් කළා. දැනට සති කීපයකට කලින් ගැසට් එකක් ගහලා රේසින් කාර් වල බලපත්ර අයින් කළා.

යකෝ අපේ වාහනයක් පාරට දාන්න බෑ බලපත්රයක් නැතුව. හැබැයි රේසින් කාර් වලට ඒවා නෑ. කොහොමද බදු නිදහස. මොන රටක්ද මේ. ඒ විතරක්ද ඕනෑම මුදල් ගෙවා කරන විනෝද කටයුතුත්තකදී විනෝද බද්ද ගෙවන්න ඕනේ. කොළඹ නගරයේ කාර් රේස් එකක් තිබ්බා. ඒකේ ටිකට් එකක් පන්දාහයි. දහදාහයි.මොකද කළේ. කාර් රේස් එක විනෝද බද්දෙන් අයින් කළා.තාත්තලා බදු නිදහස දෙනවා. පුතාලගේ විනෝද නිදහසට...

source - lankacnews

[QUOTE="Jolly_Roger, post: 16100018, member: 197784"] [SIZE=4]බදු සහ දඩ ගසමින් ජනතාවගේ මුදල් අනිසි ලෙස මෙම ආණ්ඩුව ලබා ගන්නා නමුත් තමන්ගේ පුත්රයන්ගේ සුපිරි ජීවිත සදහා සමහර බදු නිදහස් කරන බවත්, මෙම පාලනය වෙනස් කළයුතු කාලය පැමිණ ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාතර පොල්හේන ශාඛා සමිතිය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පිහිටුවීම සදහා මාතර ප්රදේශයේ පැවති ජනහමුවකදීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහිදී අදහස් පල කළ මන්ත්රීවරයා මෙසේද කීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘මේ සැරේ ගෙනාපු අයවැය ලේඛනයේ ගහපු බදු බලන්න. දුරකථන ගාස්තු වැඩිකළා. කොත්තමල්ලී, කහකුඩු, උදු පිටි, සූදුරු වගේ මිනිස්සුන්ගේ අත්යවශ්ය භාණ්ඩ සියල්ලටම බදු ගැහුවා. ලෝකේ මේ වගේ ආහාර වලට බදු ගහන වෙන රටක් නෑ. එහෙම අපිට බදු ගහන අතරේ සමහර ඒවාට බදු නිදහස් කරා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අයවැය ඉදිරිපත් කළේ නොවැම්බර් 8 වැනිදා. ඒ මාසෙම 14 වැනිදා රේසින් කාර් 19ක් කොළඹ වරායට බෑවා. කවුද රේසින් කාර් ගෙනාවේ. එතකොට කාර් ටික පටවලා කොළඹ වරායට කිට්ටු වෙන කොට තාත්තා බදු නිදහස දෙනවා පුතාගේ කාර් වලට. හොද ආණ්ඩුව.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සාමාන්යයෙන් ඕනෑම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම බදු කි්රයාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉදලා. හැබැයි රේසින් කාර් වලට දීපු බදු නිදහස එදා සිටම කි්රයාත්මකයි. ඇයි පුතාගේ කාර් ටික ගේනවනේ. බදු විතරක් නෙවෙයි නිදහස් කළේ බලපත්ර ගාස්තුත් අයින් කළා. දැනට සති කීපයකට කලින් ගැසට් එකක් ගහලා රේසින් කාර් වල බලපත්ර අයින් කළා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යකෝ අපේ වාහනයක් පාරට දාන්න බෑ බලපත්රයක් නැතුව. හැබැයි රේසින් කාර් වලට ඒවා නෑ. කොහොමද බදු නිදහස. මොන රටක්ද මේ. ඒ විතරක්ද ඕනෑම මුදල් ගෙවා කරන විනෝද කටයුතුත්තකදී විනෝද බද්ද ගෙවන්න ඕනේ. කොළඹ නගරයේ කාර් රේස් එකක් තිබ්බා. ඒකේ ටිකට් එකක් පන්දාහයි. දහදාහයි.මොකද කළේ. කාර් රේස් එක විනෝද බද්දෙන් අයින් කළා.තාත්තලා බදු නිදහස දෙනවා. පුතාලගේ විනෝද නිදහසට... :angry::angry::angry::angry::angry::angry::angry:[/SIZE] [SIZE=4]source - lankacnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom