Balu farm oii 😌

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Bump..තඩි බල්ලො අැති කරන්නේ මස් වැඩි නිසා වෙන්න අැති..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ai kukullo halmesso kiyala moko saththu neweida?
    අයියෝ කියන දේ තෙරුම් ගනින් බන් බොරු වාද කියවන්නෙ නැතුව, බල්ලා කියන්නේ මිනිසාගේ පරනම යාලුවා, මාර බැදීමක් තියෙන්නෙ ඔය දෙගොල්ල අතරේ එක මේ අනික් සත්තුන්ට තියෙන ආදරේ හෝ වෙන මගුලකට වඩා ඉහලින් තියෙනෙ එකක්, ඒවගේ සතෙක් මරල කන එක හරිම පුදුමයි කියල බන් බන් මේ කියන්න හදන්නේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,106
    113
    හඳට කිට්ටුව
    අඥේ හුඥේ ගාන බහුතරයක් ලංකාවේ පක්කු තමන්ට නම් කන්න නැති වෙන කොට අල්ලපු ගෙදර මිනිස්සු හරි මරාගෙන කන ජාතියේ එවුන්...

    හා නැද්ද??
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    ආමි ට්‍රේනින් වලදී බල්ලෙක් හදලා ඌව මරලා කන්න කියනවා ඇත්ත ද ?