Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
balu weda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය ඉස්මතු කරමින් ක්රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය.

මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් කරනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්රික් එජාප නායකයා වන අමාත්ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්රජාවගෙන් එකතු කරගත් ආධාර ද්රව්ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.

මේ අතර තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය සංවිධානය කොළඹ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්රියාත්මක කළ අතර එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් තෝරාබේරා ගනිමින් සහන සැලසීමට වගබලාගෙන ඇත. වැල්ලම්පිටිය ප්රදේශයේදී ගංවතුරට කොටුවී සිටි සිංහල පවුල් කිහිපයක් මගහැර මුස්ලිම් ජාතිකයන් පමණක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී ඔවුන්ව රදවාගත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම බෝට්ටු භාවිතා කරමින් එම පවුල් කිහිපය මුදා ගැනීමට කටයුතු කර ඇත.

රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගනිද්දී මුස්ලිම් නායකයන් සහ සංවිධාන මෙලෙස ජාතිවාදීව හැසිරීම ලැජ්ජාසහගත වන අතර විශේෂයෙන් රජයේ ඇමතිවරයෙක්, සහ මහජන නියෝජිතයෙක් තම ප්රදේශයේ අසල්වැසි ප්රජාවට පිටුපා, මනුෂ්යත්වයට පෙර ජාතිවාදයට මුල්තැන දී කටයුතු කිරීම මනුෂ්යත්වය අගයන කාගෙත් පිළිකුලට භාජය විය යුතුය.

නිලාන් සමරවිර

http://www.colombotoday.com/17398-23/

[QUOTE="deggn, post: 20171106, member: 556921"] [SIZE="5"][B]මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/05/kabhir-2311.jpg[/IMG] සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය ඉස්මතු කරමින් ක්රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය. මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් කරනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්රික් එජාප නායකයා වන අමාත්ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්රජාවගෙන් එකතු කරගත් ආධාර ද්රව්ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත. මේ අතර තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය සංවිධානය කොළඹ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්රියාත්මක කළ අතර එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් තෝරාබේරා ගනිමින් සහන සැලසීමට වගබලාගෙන ඇත. වැල්ලම්පිටිය ප්රදේශයේදී ගංවතුරට කොටුවී සිටි සිංහල පවුල් කිහිපයක් මගහැර මුස්ලිම් ජාතිකයන් පමණක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී ඔවුන්ව රදවාගත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම බෝට්ටු භාවිතා කරමින් එම පවුල් කිහිපය මුදා ගැනීමට කටයුතු කර ඇත. රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගනිද්දී මුස්ලිම් නායකයන් සහ සංවිධාන මෙලෙස ජාතිවාදීව හැසිරීම ලැජ්ජාසහගත වන අතර විශේෂයෙන් රජයේ ඇමතිවරයෙක්, සහ මහජන නියෝජිතයෙක් තම ප්රදේශයේ අසල්වැසි ප්රජාවට පිටුපා, මනුෂ්යත්වයට පෙර ජාතිවාදයට මුල්තැන දී කටයුතු කිරීම මනුෂ්යත්වය අගයන කාගෙත් පිළිකුලට භාජය විය යුතුය. නිලාන් සමරවිර [url]http://www.colombotoday.com/17398-23/[/url] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom