Questions Bamboo flooring instead of tiles?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    Gedarata Tile wenuwata Bamboo flooring (https://www.floordesigners.lk/bamboo-flooring-sri-lanka/) wage use krna eke awlk tiyeda? cost eka wedida mewage?

    Ape denata gedara bima biththi kadanna ona kiwwa tile allanwanm so ara wage method ekakata ynawanm eham ona nehe neda?

    Expertslage idea balaprottu wenawa?

    Pros & cons Or any other better suggestions?
    ඕවල සුපිරි ලුක් එකක් ආවට පාවිච්චියට පස්සෙ මොනවගේ වෙයිද දන්නෙ නෑ. ටයිල්ස් නම් ඉතින් rocell වගේ දැම්මොත් no regrets. ටයිල් එකක් sqft එකකට 500 ඉඳන් තියෙනවා, මේ හොඳ ඒවා, ඉන්ඩියන් ඔයිට අඩුයි. සුමානෙකට සැරයක් මොප් කරලා දාන්න තියෙන්නෙ.