Ban Ki-Moon Commits Suicide--බැං කි-මූන් සිය දිවි නසා ගනී

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    Ban Ki-Moon Commits Suicide--බැං කි-මූන් සිය දිවි නසා ගනී

    බැං කි-මූන් සිය දිවි නසා ගනී
    moon1mk.jpg

    ලංකාව නැමැති ආසියාවේ ආශ්චර්යය වෙමින් පවතින රටක, විමල් වීරවංශ නැමැති දේශප්‍රේමී, ප්‍රගතිශීලී, සිංහල බෞද්ධ අමාත්‍යවරයකුගේ විරෝධතා ව්‍යාපාරය නිසා තමන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා කලාපය ගැන දැඩි කළකිරීමට පත්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි-මූන් ඊයේ රාත්‍රියේදී කෝච්චියට බෙල්ල තියා සිය දිවි හානි කරගත් බව නිව්යෝක් නුවරින් වාර්තා වේ.

    සියළු ඥාති හිතමිත්‍රාදීහු මේ කණගාටුදායක නිවේදනය පිළි ගනිත්වා!