Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ban Ki-Moon Commits Suicide...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://beyondframe.wordpress.com/2010/07/10/beyond-frame-බ්රේකින්-නිව්ස්/

පුංචි ලමයි තරහ වෙල කන්නෙ බොන්නෙ නැතිව ඉන්න කොට ආඩම්බරකාර තාත්තා ඇවිල්ල අනේ පුතේ කාපං කියනව. ඕක කියනකං තමයි මං හිටියෙ කියල නොකිව්වට ටක් ගාලා නැගිටලා පුංචි කොල්ල කනව.

කොච්චර අමාරුවෙන්ද පුංචි කොල්ලෙක් නොකා ඉන්නෙ.

ආඩම්බර තාත්තා වීර පුතාව තුරුළු කර ගන්නවා. අනේ බලන් ඉන්න අයට හරි හුරතල්.

ඔන්න ඔහොම තමයි නාඩගම ඉවර වෙන්න තිබුනෙ. එහෙමම තමයි ඒක ඉවර වුනෙත්.

කවටයා වීරයෙක් වෙලා දින තුනක් ඇතුළත ආයි කවටයෙක් වුනා. ඒත් හරිම හුරතල්.

මරණ ගෙවල්වල කුලියට අඩන කට්ටියක් ටීවී එකට පේන්න අඩන ස්ටාර්ල වුන නාඩගම ඔය විදිහට අවසන් වුනා.

උඩට ගත්ත හුස්ම පහල දාන්න විදිහක් නැතිව කටට බත් කට ගිලගන්න විදිහක් නැතිව හිටපු දේශප්රේමී ජනතාව යාම්තම් සුසුමක් හෙලුවා.

බෑන් කී මූන් වොෂින්ටන් නගරයට පායල තිබූ හද දිහා බලල පල් හිනාවක් දැම්මා.

මරාන්තික උපවාසයකින් කරන්න බැරිවුනු වැඩේ කරන්න බාරගත්ත රජතුමා තව සුමාන දෙකකින් මුන්ට මේව අමතක වෙල යයි පුන්නක්කු කන ගොන්නු කියල පැත්තකට හැරිල කෙළ ගැහැව්ව.

අපි “ඉතින් ඊට පස්සෙ” බලල නිදා ගත්තා.

[QUOTE="urajdrlk, post: 7889729, member: 1489"] [url]http://beyondframe.wordpress.com/2010/07/10/beyond-frame-බ්%E2%80%8Dරේකින්-නිව්ස්/[/url] [SIZE="4"]පුංචි ලමයි තරහ වෙල කන්නෙ බොන්නෙ නැතිව ඉන්න කොට ආඩම්බරකාර තාත්තා ඇවිල්ල අනේ පුතේ කාපං කියනව. ඕක කියනකං තමයි මං හිටියෙ කියල නොකිව්වට ටක් ගාලා නැගිටලා පුංචි කොල්ල කනව. කොච්චර අමාරුවෙන්ද පුංචි කොල්ලෙක් නොකා ඉන්නෙ. ආඩම්බර තාත්තා වීර පුතාව තුරුළු කර ගන්නවා. අනේ බලන් ඉන්න අයට හරි හුරතල්. ඔන්න ඔහොම තමයි නාඩගම ඉවර වෙන්න තිබුනෙ. එහෙමම තමයි ඒක ඉවර වුනෙත්. කවටයා වීරයෙක් වෙලා දින තුනක් ඇතුළත ආයි කවටයෙක් වුනා. ඒත් හරිම හුරතල්. මරණ ගෙවල්වල කුලියට අඩන කට්ටියක් ටීවී එකට පේන්න අඩන ස්ටාර්ල වුන නාඩගම ඔය විදිහට අවසන් වුනා. උඩට ගත්ත හුස්ම පහල දාන්න විදිහක් නැතිව කටට බත් කට ගිලගන්න විදිහක් නැතිව හිටපු දේශප්රේමී ජනතාව යාම්තම් සුසුමක් හෙලුවා. බෑන් කී මූන් වොෂින්ටන් නගරයට පායල තිබූ හද දිහා බලල පල් හිනාවක් දැම්මා. මරාන්තික උපවාසයකින් කරන්න බැරිවුනු වැඩේ කරන්න බාරගත්ත රජතුමා තව සුමාන දෙකකින් මුන්ට මේව අමතක වෙල යයි පුන්නක්කු කන ගොන්නු කියල පැත්තකට හැරිල කෙළ ගැහැව්ව. අපි “ඉතින් ඊට පස්සෙ” බලල නිදා ගත්තා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom