Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ban picme and uber උද්ඝෝෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් ඔතන කතාව. . දැන් මට වාහනයක් නෑ. . මම කැමති අඩුවට වීල් එකක්, කාර් එකක් හයර් එකට අරන් මගේ වැඩ ටික කරගන්න. .

දැන් ඔතන අව්ල මේකයි. . රජයෙන් පලවෙනි කිලෝමීටරයට 50කුත් ඉන්පසු කිලෝමීටරයට 40කුත් කියලා ගාස්තු දාලා තියෙනවා ටැක්සි මීටරය අනිවාර්ය කරලා තියෙනවා. . හැම ත්‍රීවීල් එකක්ම ඒ අනුව මීටරයක් හයි කරගන්න ඕනා. . හිතෙන හිතෙන ගනන් කියලා හයර් යන ත්‍රීවීල් වල හයර් යන්න එපා. . උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනා. . මාස 3ක් විතර ලයිසන් එක කෑන්සල් කරානම් කට්ටිය ලස්සනට මීටර් හයිකරගනී. . කිලෝමීටරයට 40ක් කියන එක සාදරනයි කියන මතයේ මම ඉන්නවා මොකද උන්ටත් නඩත්තුකරන්න පවුල් තියෙනවා. .

පාක්වල ඉන්න උන්ට තියෙන අව්ල මේකයි. . උන්ට ලැබෙන්නේ පාක් එක අවට හයර් විතරයි. . ඉතින් ඒ හයර් එකත් වෙන එකෙක් කෙලගෙන අඩුවට යනවට උන්ට මලක් තියෙන්නේ. . මෙතනදි උනුත් නම්‍යශීලී වෙන්න ඕනා. . දැන් උන් 40ට යන හයර් එක ගිහින් ගොඩක් වෙලාවට එන්නේ හයර් එකක් නැතුව. . 40න් ගානක් රිටන් එන්නත් යනවා. . උබර් පික්මී ගියොත් රිටන් අතින් එන එක යන වියදම ගොඩක් අඩුවෙනවා. . සමහරුන්ට ඇප් එකක් පාවිච්චි කරන්න නොදන්න කමත් තියෙනවා. .

හොදමදේ මේකයි. . ටැක්සි කම්පැනි රියදුරන්ගෙන් ගසාකන එක මුලින් නීතියක් ගෙනත් නවත්තන්න ඕනා. . හයර් එකකින් 10% නම් අව්ලක් නෑ සාදාරනයි. .

ඇප් එකේ කිලෝමීටරයට ගාන 40ක් ස්තීර කරන්න ඕනා. . ඔයගාන සාදාරන ගානක්. . එහෙම කරගෙන උනුත් ඇප් එකක් දාන් දිව්වනම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනවා. . එකම ගානනේ. .

මම මද්යස්තව හිතලා කමෙන්ට් එක දැම්මේ. . ඔබ හයර් එකට වීල් එකක් අරන් යනවිට කියන කතාවට වඩා වෙනස් කතාවක් ඔබ වීල් එකක් හයර් කරන දවසට කියයි. . ඕක තමයි ඇත්ත. .

තව පොඩි දෙයක් තියෙනවා මට උන වැඩක්. . ඔය ලක්ශ ගනන් හොයනවා කියන සුරන්ගනා කතා අහලා එහෙම පුලුවන්වෙයි කියලා හිතලා මමත් වැගන් ආර් එකක් ලීස් කරලා අරන් ඌබර් දැම්මා. . අන්තිමට ගනන් හදලා බලද්දි කිලෝමීටරයකට ශුද්ද ලාබේ තියෙන්නේ රු. 20යි. . කිලෝමීටර් 100ක් දවසට දිව්වත් මාසෙට දවස් 30ක් දිව්වත් රු 60000යි හොයන්න පුලුවන්. . කොලඹ ට්‍රැෆික් එකේ දවසට කිලෝමීටර් 100ට වඩා දුවන්නත් බෑ. . එක කිලෝමීටරයක් යන්න පැය බාගයක් ගියපු අවස්තාත් තියෙනවා. . 60000ක ලීසින් තිබ්බා. . අන්තිමට මම වාහනේ දෙපාරක් දුන්නා ලීසින් ගෙවාගෙන යන්න කියලා. . දීපු දෙන්නම් ඌබර් හයර් කලේ දෙන්නම මාස තුන ගානේ වාහනේ ඇරියස් කරලා ආපහු මටම දුන්නා ගෙවාගෙන යන්න බෑ ගන්න කියලා. . ඉතින් මොකද කරන්නේ මම ලීස් එක ඉවරකරලා වාහනේ වික්කා මට ලක්ශ 18ක් පාඩුයි. . සමහරු අහනවා පාඩුනම් ඇයි දුවන්නේ කියලා. . ලීසින් මර උගුලට අහුවෙලා බේරෙන්න බැරුවයි ගොඩක් මිනිස්සු දුවන්නේ. . උන්ට ජීවිතයක් නෑ කවුරුහරි කියනවනම් ලීසින් එකත් කවර් කරලා මාසෙට තමන්ගේ පඩියක් විදියකට ගානකුත් හොයාගන්නවා කියලා අහලා බලපන් ඌ දවසට පැය කීයක් වැඩද කියලා. .

හැම මිනිහ ගැනම සාදාරනව හිතන්න. . තමන්ගේ ලාබේ ගැන විතරක්ම හිතන්න එපා. .

පොඩි මිනිස්සු රජවෙන්න නෙවේ ඕවා කරන්නේ. .

ගොඩක් වයාපාර තියෙනවා 100% ලාබ තියෙන. . ඒවට කිසි එකෙක් මීක් නෑ. .

ටුවරිසම් ෆීල්ඩ් එකත් වැඩිකාලයක් තියෙන්නේ නෑ ඌබර් පික්මී ඒකටත් කෙලලා දානවා. .

උස්සපු වාහන යාඩ් එකකට ගිහින් බලපල්ලා සැබෑ තත්වේ තේරෙන්නේ නැත්තන්. .

නොදන්න ලීසින්!

http://www.elakiri.com/forum/showthread.php?t=1920663

ටැක්සි දුවමු!

http://www.elakiri.com/forum/showthread.php?t=1873856

[QUOTE="XibitZ, post: 25173629, member: 132898"] [SIZE=3][COLOR=DarkRed]මෙහෙමයි මචන් ඔතන කතාව. . දැන් මට වාහනයක් නෑ. . මම කැමති අඩුවට වීල් එකක්, කාර් එකක් හයර් එකට අරන් මගේ වැඩ ටික කරගන්න. . දැන් ඔතන අව්ල මේකයි. . රජයෙන් පලවෙනි කිලෝමීටරයට 50කුත් ඉන්පසු කිලෝමීටරයට 40කුත් කියලා ගාස්තු දාලා තියෙනවා ටැක්සි මීටරය අනිවාර්ය කරලා තියෙනවා. . හැම ත්‍රීවීල් එකක්ම ඒ අනුව මීටරයක් හයි කරගන්න ඕනා. . හිතෙන හිතෙන ගනන් කියලා හයර් යන ත්‍රීවීල් වල හයර් යන්න එපා. . උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනා. . මාස 3ක් විතර ලයිසන් එක කෑන්සල් කරානම් කට්ටිය ලස්සනට මීටර් හයිකරගනී. . කිලෝමීටරයට 40ක් කියන එක සාදරනයි කියන මතයේ මම ඉන්නවා මොකද උන්ටත් නඩත්තුකරන්න පවුල් තියෙනවා. . පාක්වල ඉන්න උන්ට තියෙන අව්ල මේකයි. . උන්ට ලැබෙන්නේ පාක් එක අවට හයර් විතරයි. . ඉතින් ඒ හයර් එකත් වෙන එකෙක් කෙලගෙන අඩුවට යනවට උන්ට මලක් තියෙන්නේ. . මෙතනදි උනුත් නම්‍යශීලී වෙන්න ඕනා. . දැන් උන් 40ට යන හයර් එක ගිහින් ගොඩක් වෙලාවට එන්නේ හයර් එකක් නැතුව. . 40න් ගානක් රිටන් එන්නත් යනවා. . උබර් පික්මී ගියොත් රිටන් අතින් එන එක යන වියදම ගොඩක් අඩුවෙනවා. . සමහරුන්ට ඇප් එකක් පාවිච්චි කරන්න නොදන්න කමත් තියෙනවා. . හොදමදේ මේකයි. . ටැක්සි කම්පැනි රියදුරන්ගෙන් ගසාකන එක මුලින් නීතියක් ගෙනත් නවත්තන්න ඕනා. . හයර් එකකින් 10% නම් අව්ලක් නෑ සාදාරනයි. . ඇප් එකේ කිලෝමීටරයට ගාන 40ක් ස්තීර කරන්න ඕනා. . ඔයගාන සාදාරන ගානක්. . එහෙම කරගෙන උනුත් ඇප් එකක් දාන් දිව්වනම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනවා. . එකම ගානනේ. . මම මද්යස්තව හිතලා කමෙන්ට් එක දැම්මේ. . ඔබ හයර් එකට වීල් එකක් අරන් යනවිට කියන කතාවට වඩා වෙනස් කතාවක් ඔබ වීල් එකක් හයර් කරන දවසට කියයි. . ඕක තමයි ඇත්ත. . තව පොඩි දෙයක් තියෙනවා මට උන වැඩක්. . ඔය ලක්ශ ගනන් හොයනවා කියන සුරන්ගනා කතා අහලා එහෙම පුලුවන්වෙයි කියලා හිතලා මමත් වැගන් ආර් එකක් ලීස් කරලා අරන් ඌබර් දැම්මා. . අන්තිමට ගනන් හදලා බලද්දි කිලෝමීටරයකට ශුද්ද ලාබේ තියෙන්නේ රු. 20යි. . කිලෝමීටර් 100ක් දවසට දිව්වත් මාසෙට දවස් 30ක් දිව්වත් රු 60000යි හොයන්න පුලුවන්. . කොලඹ ට්‍රැෆික් එකේ දවසට කිලෝමීටර් 100ට වඩා දුවන්නත් බෑ. . එක කිලෝමීටරයක් යන්න පැය බාගයක් ගියපු අවස්තාත් තියෙනවා. . 60000ක ලීසින් තිබ්බා. . අන්තිමට මම වාහනේ දෙපාරක් දුන්නා ලීසින් ගෙවාගෙන යන්න කියලා. . දීපු දෙන්නම් ඌබර් හයර් කලේ දෙන්නම මාස තුන ගානේ වාහනේ ඇරියස් කරලා ආපහු මටම දුන්නා ගෙවාගෙන යන්න බෑ ගන්න කියලා. . ඉතින් මොකද කරන්නේ මම ලීස් එක ඉවරකරලා වාහනේ වික්කා මට ලක්ශ 18ක් පාඩුයි. . සමහරු අහනවා පාඩුනම් ඇයි දුවන්නේ කියලා. . ලීසින් මර උගුලට අහුවෙලා බේරෙන්න බැරුවයි ගොඩක් මිනිස්සු දුවන්නේ. . උන්ට ජීවිතයක් නෑ කවුරුහරි කියනවනම් ලීසින් එකත් කවර් කරලා මාසෙට තමන්ගේ පඩියක් විදියකට ගානකුත් හොයාගන්නවා කියලා අහලා බලපන් ඌ දවසට පැය කීයක් වැඩද කියලා. . හැම මිනිහ ගැනම සාදාරනව හිතන්න. . තමන්ගේ ලාබේ ගැන විතරක්ම හිතන්න එපා. . පොඩි මිනිස්සු රජවෙන්න නෙවේ ඕවා කරන්නේ. . ගොඩක් වයාපාර තියෙනවා 100% ලාබ තියෙන. . ඒවට කිසි එකෙක් මීක් නෑ. . ටුවරිසම් ෆීල්ඩ් එකත් වැඩිකාලයක් තියෙන්නේ නෑ ඌබර් පික්මී ඒකටත් කෙලලා දානවා. . උස්සපු වාහන යාඩ් එකකට ගිහින් බලපල්ලා සැබෑ තත්වේ තේරෙන්නේ නැත්තන්. .[/COLOR][/SIZE] [B]නොදන්න ලීසින්![/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1920663[/URL] [B]ටැක්සි දුවමු![/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1873856[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom