Ban picme and uber උද්ඝෝෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ටවුකන්න :lol: pickme uber නැති කාලේ ඕකුන් නියම "මිල නියාමනයක්" ඇතුව වැඩ කරානේ :rofl: දැන් ඔය ත්‍රීවිල් හොරුන්ට රෙවිල ඉන්නේ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බස් කෝච්චිත් තහනං කරන්න වෙයි එහෙනං උනුත් කුණු කොල්ලෙට අඩු ගණන් වලට නෙ මිනිස්සු ගෙනියන්නේ :baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ත්‍රීවීලර් කාරයෝ තමයි බන් අසාධාරණ ගනන් ගන්නේ?
    අපි වාහනයක් හයර් එකට ගන්න ගියත් උන්ට හිතෙන හිතෙන ගනන් කියනවා..
    උන්ට දැන් රෙවිලා ඇත්තේ ඒකයි ඔය..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹලා මේක අහලා රෙද්ද උස්සන් එයි සමහර විට

    මේ සිංහල අපේ උන්ගේ මහ වේස ගතියක් ඕක.
    අපිට වඩා හොදට බිස්නස් එකක් කරගෙන එද්දි කවුරුහරි අපේ උන් උත්සහ කරන්නේ නෑ හොදට කරන එකාටත් වඩා හොදට බිස්නස් කර කරන්න.
    අපි කලු කඩ ගානට බිස්නස් කරගෙන ඉද්දි ලගපාත එකෙක් කඩයක් දාලා හොදට බිස්නස් කරද්දි කාලා ඇදලා ඉන්න බෑ. ලෝකෙ තියන ඔක්කොම කතා කියනවා.
    කුඩු විකුණනවා කියනවා, පෙත්සම් ගහනවා, වද බේත් දාලා කියනවා, කඩේ ගෑනි පුක කහ කහ බඩු දෙන්නේ කියනවා, කඩේ අයියට ඒඩ්ස් කියනවා
    ඔන්න අපේ උන්ගේ බිස්නස් ට්‍රික්ස්.

    මේකත් ඒ වගේ සීන් එකක් තමා.
    යකෝ උද්ගෝෂණ උට්ටවල් නෙමෙයි.
    මුන් බලන්න ඕනේ මේ වෙලේ උන්ට වඩා හොදට සර්විස් එක දීලා මේ වෙලාවට හරි ගාණ කට්ටියම අඩු කරන්න.
    උත්ගෝෂණ රෙද්දවල් නෙමෙයි.
    මෝඩයි බං මුන්
     
    • Like
    Reactions: catmax

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උඹලා මේක අහලා රෙද්ද උස්සන් එයි සමහර විට

    මේ සිංහල අපේ උන්ගේ මහ වේස ගතියක් ඕක.
    අපිට වඩා හොදට බිස්නස් එකක් කරගෙන එද්දි කවුරුහරි අපේ උන් උත්සහ කරන්නේ නෑ හොදට කරන එකාටත් වඩා හොදට බිස්නස් කර කරන්න.
    අපි කලු කඩ ගානට බිස්නස් කරගෙන ඉද්දි ලගපාත එකෙක් කඩයක් දාලා හොදට බිස්නස් කරද්දි කාලා ඇදලා ඉන්න බෑ. ලෝකෙ තියන ඔක්කොම කතා කියනවා.
    කුඩු විකුණනවා කියනවා, පෙත්සම් ගහනවා, වද බේත් දාලා කියනවා, කඩේ ගෑනි පුක කහ කහ බඩු දෙන්නේ කියනවා, කඩේ අයියට ඒඩ්ස් කියනවා
    ඔන්න අපේ උන්ගේ බිස්නස් ට්‍රික්ස්.

    මේකත් ඒ වගේ සීන් එකක් තමා.
    යකෝ උද්ගෝෂණ උට්ටවල් නෙමෙයි.
    මුන් බලන්න ඕනේ මේ වෙලේ උන්ට වඩා හොදට සර්විස් එක දීලා මේ වෙලාවට හරි ගාණ කට්ටියම අඩු කරන්න.
    උත්ගෝෂණ රෙද්දවල් නෙමෙයි.
    මෝඩයි බං මුන්


    moda kama nemei bun weel karayonge kari kama
    park wala week warjanema karapan
    mama nam park eka gawata gihin ath dala weel ekak nawatala naginawa
    okunta pennama
    park walin nam gihilama naha
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් නම් හිතෙන්නේ වෙන දෙයක්, pickme uber නිසා ත්‍රිවිල් කාරයන්ට ඕන ඕන ගාන ගණන් බෑ . නිකන් දුවන උන් එකෙක දවස් වලට එකෙක ගණන් ගන්නේ. (ටවුමේ ඉදන් අපේ ගෙදර යන නෝමල් විල් එකක් අඩුම ගාන 150 , සමහරු 170, 200 .. පික්මි හැම වෙලාවේම 150 ට අඩුයි) pick me uber නිසා උන්ට එහම කඩාගන්න බෑ.
    සාපේක්ෂව මට නම් pickMe Uber ගණන් සාධාරණයි , ත්‍රිවිල් කාරයන්ගේ මාෆියාවට කෙල වෙන නිසා තමා ඔය...
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය ත්‍රිවිල් කාරයෝ නැත්නම් රටේ අපරාද ගොඩක් අඩුවෙනවා. පිටකොටුවේ ත්‍රිවිල් කාරයෝ කුඩු වල ඉඳන් බඩු වෙනකන්ම ඩිල් කරනවා.
    සමහර මිනිස්සුන්ගේ මාසේ පඩියටම විදිනව පඩි දවසට.
    කාලකන්නි සත්තු ඕකුන්