Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ban picme and uber උද්ඝෝෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ තාත්තා ත් අවුරුදු 5ක්ම වාහන හයර් කරපු කෙනෙක්..රෙද්ද උස්සගෙන එන්න දෙයක් නැ..මම කාගෙවත් වෘත්තීය හැල්ලු කලෙ නැ..සමාන කලෙත් නැ..හැබැයි ඔය පාක් වල ඉන්න අය ගැන නම් හොදට දන්නවා..මෙකෙ මාලබේ පැත්තෙ ඉන්න අය දන්නවා මාලබේ ත්රිවිල් පාක් කියක් තියෙනවා ද කියලා..එක දවසක් මම හවස 7ට ත්රිවිල් එකක් ගන්න කියලා හැම පාර්ක් එකටම ගියා..පාර්ක් පුරොලා ත්රිවිල්.හැබැයි එකෙක් වත් යන්නෙ නැ..මොකද මගෙ ගෙවල් තියෙන පැත්තට නෙවෙයි ලු යන්න ඔනි..එයාලා යන්නෙ අන්තිම හයර් එකලු...

තව එකෙක් මහ දවාලෙ රුපියල් 100 හයර් එකට 250ක් ඉල්ලනවා..තව දවසක් පාරෙ නවත්තලා තියෙන ත්රිවිල් එකකින් පාරක් ඇහුවා..මෙන්න පාක් එකක හිටපු සෙට් එකක් දුවගෙන එනවා එහෙම මගින් විල් වල නගින්න බැලු..එයාලගෙන් ගන්න ඔනි ලු..අර මනුස්සයා කිවිවා පාරක් ඇහුවෙ කියලා..එහෙම නම් උන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි අහනවා..එදායින් පස්සෙ කවදාවත් මම පාර්ක් වල ඉන්න මිනිස්සු එක්ක නම් හයර් යන්නෙ නැ..කෙල්ලෙක් නැග්ගාම නම්බර් ඉල්ලන්නයි..දැන් කියාවි බැහැල යන්න තිබ්බා නෙ කියලා..ඩ්රයිව් කරන එකකින් පනින්න ද..ඔයීට වඩා දෙවල් වෙලා තියෙනවා..එත් මෙතන කියල තෙරුමක් නැ..

මේ කියන්නෙ හැමොම නෙවෙයි බහුතරය..හොදම දෙ තමා ඔය ගනන් මිනුම් ඔක්කොම එකම ගානකට ගෙන එක..නැතුව මේ පාර්ක් වල ඉන්න එවුන්ට ඔනි විදියට නෙවෙයි..කොහොමත් uber එකක නොයනවා නම් බස් එකෙ යනවා නැත්නම් පයින් යනවා මිස ඔය පාර්ක් වල ඉන්න විල් නම් තෙරුමක් ම නැ...

අනික ඉගෙන ගෙන නැති නිසා ඔය ජොබ් එක කරනවා කියන මතෙට නම් එන්න එපා..මොකද මේ 18 පැනපු ගමන් ලීස් එකක් දාලා විල් එක තොරනක් කරගෙන වටෙ ඇවිදින්නෙ ඉගෙන ගන්න බැරි නිසාම නෙවෙයි නෙ..අතට ගානක් එන ලෙසිම එක නිසා නෙ..

ඔනි තරම් උගත් වැදගත් මිනිස්සුත් ඔය ජොබ් එක කරනවා..

අනික ඩිසල් පැට්රල් වැඩි වෙනකොට ගානට 10,20 වැඩි කරන අය අඩුවෙනකොට අඩු කරනවා ද..එතකොට අනෙකුත් වියදම් නිසා ලු අඩු කරන්න බැරි..හැබැයි වැඩිවෙනකොට වැඩි කරන්නෙ පැට්රල් ගනන් යන නිසා..

ඔවායෙ හොද මිනිස්සු ඉන්නවා.හැබැයි අතෙ ඇගිලි ගානටත් අඩුවෙන්..

වෘත්තීන් සමාන කරන්න ඔනි කමක් නැ..පහත් කරන්නෙත් නැ..හැබැයි ඔය පාර්ක් වල ඉන්න එවුන්ට අනුකම්පා කරන්න ඔනිත් නැ මට..

[QUOTE="Sara531, post: 25173950, member: 556134"] මගෙ තාත්තා ත් අවුරුදු 5ක්ම වාහන හයර් කරපු කෙනෙක්..රෙද්ද උස්සගෙන එන්න දෙයක් නැ..මම කාගෙවත් වෘත්තීය හැල්ලු කලෙ නැ..සමාන කලෙත් නැ..හැබැයි ඔය පාක් වල ඉන්න අය ගැන නම් හොදට දන්නවා..මෙකෙ මාලබේ පැත්තෙ ඉන්න අය දන්නවා මාලබේ ත්රිවිල් පාක් කියක් තියෙනවා ද කියලා..එක දවසක් මම හවස 7ට ත්රිවිල් එකක් ගන්න කියලා හැම පාර්ක් එකටම ගියා..පාර්ක් පුරොලා ත්රිවිල්.හැබැයි එකෙක් වත් යන්නෙ නැ..මොකද මගෙ ගෙවල් තියෙන පැත්තට නෙවෙයි ලු යන්න ඔනි..එයාලා යන්නෙ අන්තිම හයර් එකලු... තව එකෙක් මහ දවාලෙ රුපියල් 100 හයර් එකට 250ක් ඉල්ලනවා..තව දවසක් පාරෙ නවත්තලා තියෙන ත්රිවිල් එකකින් පාරක් ඇහුවා..මෙන්න පාක් එකක හිටපු සෙට් එකක් දුවගෙන එනවා එහෙම මගින් විල් වල නගින්න බැලු..එයාලගෙන් ගන්න ඔනි ලු..අර මනුස්සයා කිවිවා පාරක් ඇහුවෙ කියලා..එහෙම නම් උන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි අහනවා..එදායින් පස්සෙ කවදාවත් මම පාර්ක් වල ඉන්න මිනිස්සු එක්ක නම් හයර් යන්නෙ නැ..කෙල්ලෙක් නැග්ගාම නම්බර් ඉල්ලන්නයි..දැන් කියාවි බැහැල යන්න තිබ්බා නෙ කියලා..ඩ්රයිව් කරන එකකින් පනින්න ද..ඔයීට වඩා දෙවල් වෙලා තියෙනවා..එත් මෙතන කියල තෙරුමක් නැ.. මේ කියන්නෙ හැමොම නෙවෙයි බහුතරය..හොදම දෙ තමා ඔය ගනන් මිනුම් ඔක්කොම එකම ගානකට ගෙන එක..නැතුව මේ පාර්ක් වල ඉන්න එවුන්ට ඔනි විදියට නෙවෙයි..කොහොමත් uber එකක නොයනවා නම් බස් එකෙ යනවා නැත්නම් පයින් යනවා මිස ඔය පාර්ක් වල ඉන්න විල් නම් තෙරුමක් ම නැ... අනික ඉගෙන ගෙන නැති නිසා ඔය ජොබ් එක කරනවා කියන මතෙට නම් එන්න එපා..මොකද මේ 18 පැනපු ගමන් ලීස් එකක් දාලා විල් එක තොරනක් කරගෙන වටෙ ඇවිදින්නෙ ඉගෙන ගන්න බැරි නිසාම නෙවෙයි නෙ..අතට ගානක් එන ලෙසිම එක නිසා නෙ.. ඔනි තරම් උගත් වැදගත් මිනිස්සුත් ඔය ජොබ් එක කරනවා.. අනික ඩිසල් පැට්රල් වැඩි වෙනකොට ගානට 10,20 වැඩි කරන අය අඩුවෙනකොට අඩු කරනවා ද..එතකොට අනෙකුත් වියදම් නිසා ලු අඩු කරන්න බැරි..හැබැයි වැඩිවෙනකොට වැඩි කරන්නෙ පැට්රල් ගනන් යන නිසා.. ඔවායෙ හොද මිනිස්සු ඉන්නවා.හැබැයි අතෙ ඇගිලි ගානටත් අඩුවෙන්.. වෘත්තීන් සමාන කරන්න ඔනි කමක් නැ..පහත් කරන්නෙත් නැ..හැබැයි ඔය පාර්ක් වල ඉන්න එවුන්ට අනුකම්පා කරන්න ඔනිත් නැ මට.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom