Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ban picme and uber උද්ඝෝෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Sara531" data-source="post: 25176509" data-attributes="member: 556134"><p>මම නම් කියන්නෙ ඔය ත්‍රිවිල් රස්සාව 30ට අඩු එවුන්ට කරන්න දෙන්නම හොද නැ..අඩුම 25 වත් පනින්න ඔනි..අනික තමා හැම විල් එකකම ඇප් එකක් තියෙන්න ඔනි..මොකද දැන් කාලෙ ඔනිම කෙනෙක් ගාව ස්මාර්ට් ෆොන් එකක් තියෙනවාමනෙ...පික් මී උබර් වගෙ එපා නම් හැමොටම පොදු එකක්..මේ ලගදි මට උබර් එකෙන් වැඩක් උනා..එකෙ රෙජිස්ට්‍රර් කරලා තියෙන්නෙ වෙන වාහනයක්..ආවෙ තව වාහනයක්..එතකොට ආපු කෙනා කියනවා එයාගෙ විල් එක කැඩිලා නිසා හයර් එකට වෙන එකක් අරගෙන ආවා ලු..එ වෙලාවේ අපි 3දෙනෙක් හිටපු නිසා අපි කමක් නැ කියලා ගියා..එත් තනියම නම් යන්න බැහැ නෙ..එ නිසා එකටත් ඔප්ශන් එකක් දෙන්න ඔනි..</p><p>අනික තමා කෙල්ලෙක් කොල්ලෙක් නැග්ගොත් හිතන් ඉන්නෙ එකම හොටෙල් එකකට යන්නම විතරයි කියලා..<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" />උන් දන්න කියන තැන් වලට ගෙනියන්න හදන්නෙ...<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /></p><p>හුගාක් විල් වල මීටරේ වැඩ කරන්නෙත් නැ...එක කැඩිලා..හදාගන්න සල්ලි නැලු..<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" />පිනට වෙන්න ඇති හයර් යන්නෙ..දරාගන්න බැරි තරම් ලීස් එකක් දාලා වාහන අරගෙන අපිව මරන් කන්න හදනවා ලීස් එක ගෙවාගන්න හයර් නැ කියලා..එකෙක් විල් එකක් පාරට දාපු ගමන් තව 10ක් විල් පාරට දාලා හයර් නැලු..යන එකම එකාගෙන් දවසෙම ගාන කවර් කරගන්න බලන්නෙ..</p></blockquote><p></p>
[QUOTE="Sara531, post: 25176509, member: 556134"] මම නම් කියන්නෙ ඔය ත්‍රිවිල් රස්සාව 30ට අඩු එවුන්ට කරන්න දෙන්නම හොද නැ..අඩුම 25 වත් පනින්න ඔනි..අනික තමා හැම විල් එකකම ඇප් එකක් තියෙන්න ඔනි..මොකද දැන් කාලෙ ඔනිම කෙනෙක් ගාව ස්මාර්ට් ෆොන් එකක් තියෙනවාමනෙ...පික් මී උබර් වගෙ එපා නම් හැමොටම පොදු එකක්..මේ ලගදි මට උබර් එකෙන් වැඩක් උනා..එකෙ රෙජිස්ට්‍රර් කරලා තියෙන්නෙ වෙන වාහනයක්..ආවෙ තව වාහනයක්..එතකොට ආපු කෙනා කියනවා එයාගෙ විල් එක කැඩිලා නිසා හයර් එකට වෙන එකක් අරගෙන ආවා ලු..එ වෙලාවේ අපි 3දෙනෙක් හිටපු නිසා අපි කමක් නැ කියලා ගියා..එත් තනියම නම් යන්න බැහැ නෙ..එ නිසා එකටත් ඔප්ශන් එකක් දෙන්න ඔනි.. අනික තමා කෙල්ලෙක් කොල්ලෙක් නැග්ගොත් හිතන් ඉන්නෙ එකම හොටෙල් එකකට යන්නම විතරයි කියලා..:angry::angry:උන් දන්න කියන තැන් වලට ගෙනියන්න හදන්නෙ...:angry::angry: හුගාක් විල් වල මීටරේ වැඩ කරන්නෙත් නැ...එක කැඩිලා..හදාගන්න සල්ලි නැලු..:angry::angry:පිනට වෙන්න ඇති හයර් යන්නෙ..දරාගන්න බැරි තරම් ලීස් එකක් දාලා වාහන අරගෙන අපිව මරන් කන්න හදනවා ලීස් එක ගෙවාගන්න හයර් නැ කියලා..එකෙක් විල් එකක් පාරට දාපු ගමන් තව 10ක් විල් පාරට දාලා හයර් නැලු..යන එකම එකාගෙන් දවසෙම ගාන කවර් කරගන්න බලන්නෙ.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom