Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bana kathawak ahamuda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වතුනි,

මීට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කල සමයක එක්තරා භික්ශූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ මුනගැසීමට යාමට අදහස් කරගෙන සිටියා.

ගමන ඉතා දුර වූ බැවින් උන්වහන්සේලා නැවකින් ගමන පිටත් උනා.නැව ගමන අරබා සාගරයට පැමිනි කල එක වරම නැව ඉදිරියට යාම නතර වෙලා ගලක් වගේ එකතැන නැව නතර උනා.

නැවේ කපිතාන් වරයා කොපමන උත්සහ කලද නැවත නැව දියත් කිරීමට බැරි උනා.

මේ වනවිට නැවේ සිටි සියලුම දෙනාම පාහේ බයවෙලා තමයි හිටියේ.දිගටම නැව එකමතැන ගොඩ වේලාවක් තිබුනොත් නැව ගිලෙන්න පුලුවන් නිසා.

කාටවත් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනා.

පස්සේ ඔවුන්ට තේරුම් ගියා කවුරුහරි පව්කරපු පුද්ගලයෙක් නැව තුල ඉන්න නිසා මෙසේ නැව ඉදිරියට නොයා එකතැන රැදී පවතින බව...........

ඒ අනුව ඒ පුද්ගලයා කවුද කියලා හොයාගන්න තුන්ඩු දාන්න කට්ටිය ලෑස්ති උනා.

දැන් ඔන්න තුන්ඩු උඩ දානවා.කට්ටිය එක්කෙනා එක්කෙනා තමන්ට කියලා තුන්ඩු කෑල්ලක් අහුදනවා.දිග ඇරලා බැලුවම අර "පව්කාරයාට හිමි" තුන්ඩුව ලැබිලා තිබුනේ නැවේ කපිතාන්ගේ බිරිදට.............

නැවේ කපිතාන් තමුන්ගේ බිරිදට හුගක් ආදරෙයි.ඒ නිසා කපිතාන් හොදටම කලබල වෙලා "මේක වැරදීමකින් වෙච්ච දෙයක්,අපි තව පාරක් තුන්ඩු උඩ දාලා බලමු" කියලා නැවේ අයට කියනවා.නැවේ අයත් කපිතාන්ට තියෙන ගෞරවය නිසා කමක් නෑ කියලා නිකන් ඉන්නවා.

දැන් දෙවෙනි පාරටත් තුන්ඩු උඩ දාන්නයි ලෑස්තිය....

නැවේ හැමෝම ඇවිල්ලා තමන්ට හිමි තුන්ඩුව අරගෙන දිග ඇරලා බලනවා.ඒ පාරත් අර තුන්ඩුව ලැබිලා තිබුනේ කපිතාන්ගේ නෝනට......

කපිතාන් කොහොමහරි නැවේ ගිය කට්ටියව ශේප් කරගෙන තව පාරක් තුන්ඩු උඩ දාලා තමන්ගේ නෝනව බේරගන්න බලනවා.

තුන්වෙනි පාරටත් අර තුන්ඩු කෑල්ල ලැබෙන්නේ කපිතාන්ගේ පව්කාර බිරිදට........

දැන් හැමෝටම හොදටම ශුවර් කවුද නැවේ ඉන්න පව්කාරයා කියලා.......

එක ගෑනියෙක් නිසා නැවේ ඉන්න ඔක්කොම මිනිස්සු මැරෙන්න ඕනේ නෑ කියලා දැන් කටිටිය හදන්නේ කපිතාන්ගේ බිරිද මුහුදට ඇදලා දාන්න.

කපිතාන්ට හොදටම දුකයි.ඒත් මොනවා කරන්නද?.තමන්ගෙත් අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් බේරගන්න එපැයි.කපිතාන් අන්තිමට අකමැත්තෙන් හරි බිරිදව මුහුදට දාන්න අවසර දුන්නා.

ඒක ඇහුනා විතරයි කපිතාන්ගේ බිරිද වැලහින්නක් වගේ අඩන්න ගත්තා.

නැවේ මිනිස්සු අර ගෑනිගේ ඇදුම්,අඩුම කුඩුම එකතු කරලා පොට්ටනියක් හදලා මර ලතෝනි දෙද්දිම අර පොට්ටනිය බෙල්ලේ එල්ලලා මුහුදට ඇදලා දැම්මා.

අර ගැනිගේ කරුමේ කියන්නේ එයාව මුහුදට ඇදලා දැම්මා විතරයි මෙච්චර වෙලාවක් ගලක් වගේ මුහුද මැද්දේ නැවතිලා තිබ්බා නැව ඔන්න යන්න පටන්ගත්තා...............

දැන් අර නැවේ හිටපු සාමනේර භික්ශූන් වහන්සේලාට හරි ප්රශ්නයක් මේක.

රහත් ඵලයක් ලබලා හිත දියුනු කරපු අය නෙමේනේ.ඒ නිසා මේ ප්රශ්නය බුදුහාමුදුරුවන්ගෙන් විමසන්න හිතාගෙන නැවෙන් රජගහ නුවර බලා නැවත් පිටත් වන්නට යෙදුනා..................

[QUOTE="craabeysinghe, post: 10054529, member: 326496"] [SIZE=6][COLOR=Black][SIZE=5]පින්වතුනි, මීට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කල සමයක එක්තරා භික්ශූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ මුනගැසීමට යාමට අදහස් කරගෙන සිටියා. ගමන ඉතා දුර වූ බැවින් උන්වහන්සේලා නැවකින් ගමන පිටත් උනා.නැව ගමන අරබා සාගරයට පැමිනි කල එක වරම නැව ඉදිරියට යාම නතර වෙලා ගලක් වගේ එකතැන නැව නතර උනා. නැවේ කපිතාන් වරයා කොපමන උත්සහ කලද නැවත නැව දියත් කිරීමට බැරි උනා. මේ වනවිට නැවේ සිටි සියලුම දෙනාම පාහේ බයවෙලා තමයි හිටියේ.දිගටම නැව එකමතැන ගොඩ වේලාවක් තිබුනොත් නැව ගිලෙන්න පුලුවන් නිසා. කාටවත් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනා. පස්සේ ඔවුන්ට තේරුම් ගියා කවුරුහරි පව්කරපු පුද්ගලයෙක් නැව තුල ඉන්න නිසා මෙසේ නැව ඉදිරියට නොයා එකතැන රැදී පවතින බව........... ඒ අනුව ඒ පුද්ගලයා කවුද කියලා හොයාගන්න තුන්ඩු දාන්න කට්ටිය ලෑස්ති උනා. දැන් ඔන්න තුන්ඩු උඩ දානවා.කට්ටිය එක්කෙනා එක්කෙනා තමන්ට කියලා තුන්ඩු කෑල්ලක් අහුදනවා.දිග ඇරලා බැලුවම අර "පව්කාරයාට හිමි" තුන්ඩුව ලැබිලා තිබුනේ නැවේ කපිතාන්ගේ බිරිදට............. නැවේ කපිතාන් තමුන්ගේ බිරිදට හුගක් ආදරෙයි.ඒ නිසා කපිතාන් හොදටම කලබල වෙලා "මේක වැරදීමකින් වෙච්ච දෙයක්,අපි තව පාරක් තුන්ඩු උඩ දාලා බලමු" කියලා නැවේ අයට කියනවා.නැවේ අයත් කපිතාන්ට තියෙන ගෞරවය නිසා කමක් නෑ කියලා නිකන් ඉන්නවා. දැන් දෙවෙනි පාරටත් තුන්ඩු උඩ දාන්නයි ලෑස්තිය.... නැවේ හැමෝම ඇවිල්ලා තමන්ට හිමි තුන්ඩුව අරගෙන දිග ඇරලා බලනවා.ඒ පාරත් අර තුන්ඩුව ලැබිලා තිබුනේ කපිතාන්ගේ නෝනට...... කපිතාන් කොහොමහරි නැවේ ගිය කට්ටියව ශේප් කරගෙන තව පාරක් තුන්ඩු උඩ දාලා තමන්ගේ නෝනව බේරගන්න බලනවා. තුන්වෙනි පාරටත් අර තුන්ඩු කෑල්ල ලැබෙන්නේ කපිතාන්ගේ පව්කාර බිරිදට........ දැන් හැමෝටම හොදටම ශුවර් කවුද නැවේ ඉන්න පව්කාරයා කියලා....... එක ගෑනියෙක් නිසා නැවේ ඉන්න ඔක්කොම මිනිස්සු මැරෙන්න ඕනේ නෑ කියලා දැන් කටිටිය හදන්නේ කපිතාන්ගේ බිරිද මුහුදට ඇදලා දාන්න. කපිතාන්ට හොදටම දුකයි.ඒත් මොනවා කරන්නද?.තමන්ගෙත් අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් බේරගන්න එපැයි.කපිතාන් අන්තිමට අකමැත්තෙන් හරි බිරිදව මුහුදට දාන්න අවසර දුන්නා. ඒක ඇහුනා විතරයි කපිතාන්ගේ බිරිද වැලහින්නක් වගේ අඩන්න ගත්තා. නැවේ මිනිස්සු අර ගෑනිගේ ඇදුම්,අඩුම කුඩුම එකතු කරලා පොට්ටනියක් හදලා මර ලතෝනි දෙද්දිම අර පොට්ටනිය බෙල්ලේ එල්ලලා මුහුදට ඇදලා දැම්මා. අර ගැනිගේ කරුමේ කියන්නේ එයාව මුහුදට ඇදලා දැම්මා විතරයි මෙච්චර වෙලාවක් ගලක් වගේ මුහුද මැද්දේ නැවතිලා තිබ්බා නැව ඔන්න යන්න පටන්ගත්තා............... දැන් අර නැවේ හිටපු සාමනේර භික්ශූන් වහන්සේලාට හරි ප්රශ්නයක් මේක. රහත් ඵලයක් ලබලා හිත දියුනු කරපු අය නෙමේනේ.ඒ නිසා මේ ප්රශ්නය බුදුහාමුදුරුවන්ගෙන් විමසන්න හිතාගෙන නැවෙන් රජගහ නුවර බලා නැවත් පිටත් වන්නට යෙදුනා.................. [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom