මේකේ ජගත් සර් ගැන කියනවා....මට ඊයේ මේක බලද්දී කදුලුත් ආවා ...සර් ඇත්තටම අවංක හිත හොද මනුස්සයෙක්....උගතෙක්....මට ගිණුම්කරණය වහ වගේ ...මෙලෝ මගුලක් බෑ ...ඉතින් ECON එහෙමත් බෑ . පස්සේ අජිත් නනදලාල් SIR ගාවටත් ගිය....සරුත් නැතිඋනා ලගදි , මට ඉතින් සෙට් උනේ ජගත් SIR ..... ACC වලට A එකක් ආවා ..හැම එකම හිතුවේ ඉස්කෝලේ උන් මම FAIL වෙයි කියලා.....ECON , BS වලටත් A සාමාර්ථ ...දැන් ඉන්න ටික් ටෝක් එකට උගන්නන සිගිත්තෝ එක්ක බලද්දී , මේ ගුරුවරු දෙවිවරු....වල් පල් කියවන්නේ නෑ .
බණ්ඩාර SIR ත් හිත හොද මනුස්සයා . අදටත් CLASS නවත්තන්න කියල තර්ජන එනවලු....ලොල් . ලංකාවනේ , කාටත් පොදු ඉරිසියාකාරයෝ ගැන දැනගන්න මේක බලන්න......තමන්ගේ වැඩේ නවත්තන්න එපා , මොන දේ උනත්
