Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bandarawela Bridge Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෆොයි, මේ අපේ ගෙවල් ලග

---- එඩිට් ----

මම බංඩාරවෙල එකෙක් විදියට ඔය සීන් එක ගෙදර ලග ඉදන් මීටර් 200 ක් වගේ ලග වෙච්ච සීන් එකක් හින්දා මම මේහෙම දාන්නම්..

ඇත්තටම මචො ඔතන මමත් චමින්දගෙ පැත්තෙ, ඔය කොහෙවත් යන පුවක් බඩිල්ලෙක්ට ඇවිල්ලා මේකෙ සද්දෙ දාන්න කිසිම අයිතියක් නැ..

චම්නින්ද දැන් පා.ම උනාට කලින් මෙහේ නගරාදිපති.

චම්නින්ද ටවුන් එක හදලා ගත්තා බං පට්ට විදියට, ලංකාවෙ පිරිසිදුම ලස්සනම ටවුන් එක විදියට හදලා ගත්තෙ,.

කරන්න තියෙන හොදම විදියට හදලා ගත්තා,,

චම්නින්දලා කොහොමත් චන්ඩි මචො, චමින්ද කියන්නෙ ටවුන් එකේ මාලු කඩේ කරපු ලයනල් මුදලාගෙ පුතා, පුවක් බඩිල්ලා නෙමෙයි මොකා ආවත් චමින්ද චමින්ද මයි.

චමින්ද නගරාදිපති කම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ බන්ඩාරවෙල මෙලොව රහක් නැති වෙලා තියෙන්නෙ..

මල් පැල ඔක්කොම වේලිලා, ගස් මැරිලා, කුනු ගෙනියන්නෙ නැ, වතුර නැ, ට්රැෆික් ප්ලැන් එක අන්තිමයි.

ගමේ මිනිස්සු කොහොමත් ඉන්නෙ චමින්ද එක්ක, දැන් ඉන්න මහ ඇමතියට කිසිම කෙනෙක් කැමති නැ, එකයි සීන් එක.

[QUOTE="K_ZONE, post: 20351738, member: 207562"] [CENTER][SIZE="3"]හෆොයි, මේ අපේ ගෙවල් ලග :P ---- එඩිට් ---- මම බංඩාරවෙල එකෙක් විදියට ඔය සීන් එක ගෙදර ලග ඉදන් මීටර් 200 ක් වගේ ලග වෙච්ච සීන් එකක් හින්දා මම මේහෙම දාන්නම්.. ඇත්තටම මචො ඔතන මමත් චමින්දගෙ පැත්තෙ, ඔය කොහෙවත් යන පුවක් බඩිල්ලෙක්ට ඇවිල්ලා මේකෙ සද්දෙ දාන්න කිසිම අයිතියක් නැ.. චම්නින්ද දැන් පා.ම උනාට කලින් මෙහේ නගරාදිපති. චම්නින්ද ටවුන් එක හදලා ගත්තා බං පට්ට විදියට, ලංකාවෙ පිරිසිදුම ලස්සනම ටවුන් එක විදියට හදලා ගත්තෙ,. කරන්න තියෙන හොදම විදියට හදලා ගත්තා,, චම්නින්දලා කොහොමත් චන්ඩි මචො, චමින්ද කියන්නෙ ටවුන් එකේ මාලු කඩේ කරපු ලයනල් මුදලාගෙ පුතා, පුවක් බඩිල්ලා නෙමෙයි මොකා ආවත් චමින්ද චමින්ද මයි. චමින්ද නගරාදිපති කම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ බන්ඩාරවෙල මෙලොව රහක් නැති වෙලා තියෙන්නෙ.. මල් පැල ඔක්කොම වේලිලා, ගස් මැරිලා, කුනු ගෙනියන්නෙ නැ, වතුර නැ, ට්රැෆික් ප්ලැන් එක අන්තිමයි. ගමේ මිනිස්සු කොහොමත් ඉන්නෙ චමින්ද එක්ක, දැන් ඉන්න මහ ඇමතියට කිසිම කෙනෙක් කැමති නැ, එකයි සීන් එක. :frown: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom