Bandarawela Bridge Problem

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අච්චාරු ආණ්ඩුවක ප්‍රථිපල..අන්තිමට මිනිස්සු තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ..

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    හෆොයි, මේ අපේ ගෙවල් ලග :P

    ---- එඩිට් ----

    මම බංඩාරවෙල එකෙක් විදියට ඔය සීන් එක ගෙදර ලග ඉදන් මීටර් 200 ක් වගේ ලග වෙච්ච සීන් එකක් හින්දා මම මේහෙම දාන්නම්..

    ඇත්තටම මචො ඔතන මමත් චමින්දගෙ පැත්තෙ, ඔය කොහෙවත් යන පුවක් බඩිල්ලෙක්ට ඇවිල්ලා මේකෙ සද්දෙ දාන්න කිසිම අයිතියක් නැ..

    චම්නින්ද දැන් පා.ම උනාට කලින් මෙහේ නගරාදිපති.

    චම්නින්ද ටවුන් එක හදලා ගත්තා බං පට්ට විදියට, ලංකාවෙ පිරිසිදුම ලස්සනම ටවුන් එක විදියට හදලා ගත්තෙ,.

    කරන්න තියෙන හොදම විදියට හදලා ගත්තා,,

    චම්නින්දලා කොහොමත් චන්ඩි මචො, චමින්ද කියන්නෙ ටවුන් එකේ මාලු කඩේ කරපු ලයනල් මුදලාගෙ පුතා, පුවක් බඩිල්ලා නෙමෙයි මොකා ආවත් චමින්ද චමින්ද මයි.

    චමින්ද නගරාදිපති කම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ බන්ඩාරවෙල මෙලොව රහක් නැති වෙලා තියෙන්නෙ..

    මල් පැල ඔක්කොම වේලිලා, ගස් මැරිලා, කුනු ගෙනියන්නෙ නැ, වතුර නැ, ට්‍රැෆික් ප්ලැන් එක අන්තිමයි.

    ගමේ මිනිස්සු කොහොමත් ඉන්නෙ චමින්ද එක්ක, දැන් ඉන්න මහ ඇමතියට කිසිම කෙනෙක් කැමති නැ, එකයි සීන් එක. :frown:
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    PONNA YAHAPALANE GOBBAYANTA PALAMAK HADAGANNA BAHA

    PADA 100 WADA 0

    MUNTA MAHA MAHA BANKUWATA PORAK WATH PATH KARA GANAN BARI UNAA NE THAAMA
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    පුදුම වේසිගේ පුතකේනේ බන් මූ :angry:

    මෙහෙම ගියොත් මේ අවුරුදු පහේම ලංකාවට වැඩක් වෙන එකක් නැහැ..ඇයි ඉතින් වැඩේ කරන්න මුල් උනා කියලා ඇමතියෝ මරාගන්නවනේ..ඊට පස්සේ වැඩේ කල් යනවා..මේ කුණු දේශපාලුවෝ හින්දා තමා රටේ මිනිස්සු දුක් විදින්නේ.රට දියුණු වෙන්නේ නැත්තේ..උන් සැප අරන් මැරෙනවා..මිනිස්සු දුක් විදලා මැරෙනවා..:(
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    යකො මෙහෙ එහෙම නම් ඔහොම ඇවිත් සද්දේ දාලා වැඩක් කඩාකප්පල් කරොත් ඇමති මන්ත්‍රි කියලා නෑ ගුටි කාලා තමා යන්න වෙන්නේ, ඇයි බන් ගමේ උන් උඩ බලන් ඉන්නේ. ඌ උගෙ නම දාගන්න හදන්නේ හරියට උගෙ සල්ලි වලින් පාලම හදනවා වගේනේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    යකො මෙහෙ එහෙම නම් ඔහොම ඇවිත් සද්දේ දාලා වැඩක් කඩාකප්පල් කරොත් ඇමති මන්ත්‍රි කියලා නෑ ගුටි කාලා තමා යන්න වෙන්නේ, ඇයි බන් ගමේ උන් උඩ බලන් ඉන්නේ. ඌ උගෙ නම දාගන්න හදන්නේ හරියට උගෙ සල්ලි වලින් පාලම හදනවා වගේනේ

    බෝඩ් වල නම් දාගන්න දගලනවා ඔක්කොම..

    :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    හෆොයි, මේ අපේ ගෙවල් ලග :P

    ---- එඩිට් ----

    මම බංඩාරවෙල එකෙක් විදියට ඔය සීන් එක ගෙදර ලග ඉදන් මීටර් 200 ක් වගේ ලග වෙච්ච සීන් එකක් හින්දා මම මේහෙම දාන්නම්..

    ඇත්තටම මචො ඔතන මමත් චමින්දගෙ පැත්තෙ, ඔය කොහෙවත් යන පුවක් බඩිල්ලෙක්ට ඇවිල්ලා මේකෙ සද්දෙ දාන්න කිසිම අයිතියක් නැ..

    චම්නින්ද දැන් පා.ම උනාට කලින් මෙහේ නගරාදිපති.

    චම්නින්ද ටවුන් එක හදලා ගත්තා බං පට්ට විදියට, ලංකාවෙ පිරිසිදුම ලස්සනම ටවුන් එක විදියට හදලා ගත්තෙ,.

    කරන්න තියෙන හොදම විදියට හදලා ගත්තා,,

    චම්නින්දලා කොහොමත් චන්ඩි මචො, චමින්ද කියන්නෙ ටවුන් එකේ මාලු කඩේ කරපු ලයනල් මුදලාගෙ පුතා, පුවක් බඩිල්ලා නෙමෙයි මොකා ආවත් චමින්ද චමින්ද මයි.

    චමින්ද නගරාදිපති කම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ බන්ඩාරවෙල මෙලොව රහක් නැති වෙලා තියෙන්නෙ..

    මල් පැල ඔක්කොම වේලිලා, ගස් මැරිලා, කුනු ගෙනියන්නෙ නැ, වතුර නැ, ට්‍රැෆික් ප්ලැන් එක අන්තිමයි.

    ගමේ මිනිස්සු කොහොමත් ඉන්නෙ චමින්ද එක්ක, දැන් ඉන්න මහ ඇමතියට කිසිම කෙනෙක් කැමති නැ, එකයි සීන් එක. :frown:

    :shocked::)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    මචෝ උඹ කියපු එකෙන් 50% කට මම එකගයි.
    නමුත් චමින්ද නගරාදිපති වෙලා කරපු කෙලි ටික ගැන නම් මම එකග නෑ. මල් වවපු එක විතරයි විශේෂ. ටව්න් එකට මොකද කරේ. කඩ කාරයන්ගෙන් සල්ලි අරං පේමන්ට් එක වෙනකන් උන්ගේ කඩ ඉස්සරහට ගන්න ඉඩ දුන්නා. දැන් යන්න පේමන්ට් එකක් නෑ. කඩෙන් අඩිය තියපු ගමන් කෙලින්ම පාරේ. බලපං ලාලනි එක ඉස්සරහා. අරලිය එක තියන තැන.
    චමින්ද ප්‍රාදේශීය සභාවේ ඉන්න කාලෙ නම් කොහොම කොහොම හරි ගම් වලට වැඩ ටිකක් කරා, නමුත් නගර සභාවට ගියාම මිනිහා නොමිනිහා උනා. මමත් ඌට චන්දෙ දීපු එකෙක්. ඒ වගේම මම ලයනල් අංකල්ව දන්නවා. රොෂාන්ලා මගේ හොද යාලුවෝ. ඒත් ඉතිං චමින්දගේ ඇත්ත ඕකයි. නගරාධිපති උනාට පස්සේ මාර විදිහට ඔලුව උදුම්මව ගත්තේ. ඇතුලේ හිටපු එව්න්ගෙන් දේශපාලනිකව පලි ගත්තා. ගොඩක් එව්නට ජොබ් එක නැති කරා. ඔන්න ඔහොමයි පොරගේ කැරැට්ටුව.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හෆොයි, මේ අපේ ගෙවල් ලග :P

    ---- එඩිට් ----

    මම බංඩාරවෙල එකෙක් විදියට ඔය සීන් එක ගෙදර ලග ඉදන් මීටර් 200 ක් වගේ ලග වෙච්ච සීන් එකක් හින්දා මම මේහෙම දාන්නම්..

    ඇත්තටම මචො ඔතන මමත් චමින්දගෙ පැත්තෙ, ඔය කොහෙවත් යන පුවක් බඩිල්ලෙක්ට ඇවිල්ලා මේකෙ සද්දෙ දාන්න කිසිම අයිතියක් නැ..

    චම්නින්ද දැන් පා.ම උනාට කලින් මෙහේ නගරාදිපති.

    චම්නින්ද ටවුන් එක හදලා ගත්තා බං පට්ට විදියට, ලංකාවෙ පිරිසිදුම ලස්සනම ටවුන් එක විදියට හදලා ගත්තෙ,.

    කරන්න තියෙන හොදම විදියට හදලා ගත්තා,,

    චම්නින්දලා කොහොමත් චන්ඩි මචො, චමින්ද කියන්නෙ ටවුන් එකේ මාලු කඩේ කරපු ලයනල් මුදලාගෙ පුතා, පුවක් බඩිල්ලා නෙමෙයි මොකා ආවත් චමින්ද චමින්ද මයි.

    චමින්ද නගරාදිපති කම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ බන්ඩාරවෙල මෙලොව රහක් නැති වෙලා තියෙන්නෙ..

    මල් පැල ඔක්කොම වේලිලා, ගස් මැරිලා, කුනු ගෙනියන්නෙ නැ, වතුර නැ, ට්‍රැෆික් ප්ලැන් එක අන්තිමයි.

    ගමේ මිනිස්සු කොහොමත් ඉන්නෙ චමින්ද එක්ක, දැන් ඉන්න මහ ඇමතියට කිසිම කෙනෙක් කැමති නැ, එකයි සීන් එක. :frown:

    :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar554983_12.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,805
    6,687
    113
    38
    Galle
    1 question

    dan oya paalama hadanne unge pawudgalika dhanayenda? mage nama naa, muge nama naa kiyala maraganna?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    1 question

    dan oya paalama hadanne unge pawudgalika dhanayenda? mage nama naa, muge nama naa kiyala maraganna?

    ratata sewaya karanna porakana mahatturu , mun wage unne parliment eke inne, sakkili nodakin mahajana mudal munge budale kiyala hitan inne, ara ekek muwa saradiyal robinhood wage karanna hadanwa civilized society ekakata robin hood la saradiyella gelapennet ne yakune
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ආප්ප-පාලයෝ...ඔයාට කඩේ ගිහින් අපේ පුක බිම ඇනුනා" :lol:

    13599875_1779823235586890_2350564385230989754_n.jpg