Bangaliyo

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    haiyo oka fun ekatane hadala tiyenne video eka, owa ganang ganna epa, ape ewunuth ohoma hadanne, monawa unath thama thaman thamange ratatane support karanne.

    balanawa big match ekakadi, thamunge iskoleta support karanne nethuwa, anik iskoletada support karanne nehene..
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අපේම නයි අපිවම කයි..

    https://www.facebook.com/trollcrick...510669136991/1635416136513099/?type=3&theater


    29313843_1635416136513099_9032745586557247244_n.jpg

    මෙහෙම පොස්ට් දාන්න එපා බන්...:no:සංග මහේල දේවත්වයෙන් අදහන උන්ට රිදෙයි:lol:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ලංකා බන්ගලි දෙගොල්ලොම පරාදයි නෙ බන්...:(ඒක නිසා දෙගොල්ලොම අඩන්නැතුව හිටියනම් හරි...:rofl:මොනා උනත් කාලෙකින් අමතක නොවන පට්ට ෆන් එකක් ගත්ත...:Dගොඩක්ම ෆයිනල් බලන්න ගිය අපේ උන්....:Pටීම් එකේ වැරදි හදාගෙන ඊලග පාර බ්ංගලින්ට රිදෙන්න ගහන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරමු:D