Bangkok ඇන්තුරියම් Lady Jane Seeds ඔනා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Bangkok ඇන්තුරියම් Lady Jane Seeds ඔනා

    Bangkok ඇන්තුරියම් Lady Jane Seeds

    මෙව්වා ගැන දන්න කස්ටියට අමුතුවෙන් කියන්න ඔන නෑනේ :rofl::rofl::rofl:

    බැංකොක් ඉන්න / ලගදී එන කට්ටිය ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්:cool::cool::cool:

    Bangkok පැල හරි ඇට ගන්න තියෙනවනම් මට පොඩ්ඩක් කියන්න :rolleyes::rolleyes::rolleyes::)

    ගෙන්නගන්න පුළුවන් තැනක් දන්නවනම් එකත් කියන්න එළකිරි කොල්ලෝ
    :rolleyes::rolleyes::rolleyes::):shocked:

    lady_jane.jpg


    bt0059.jpg


    big-purple-anthurium-amnicola.JPG



    798057068_1507756.gif
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔව්වා ගන්න තියෙනවා උබ පලයන් waters edge එකේ මල් පැල විකුණන අය දන්නවා. ඒ ඇරෙන්න වෙන තැනක් නම් නැහැ. එක්කෝ ebay එකේ search කරපන් සමහර විට ඇති. මම දැකලා තියෙනවා විකුනන්න එක එක ඇට ජාති දාලා තියෙනවා
     

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    එහම ලොකු දෙයක් නෑ මචාහං , ලස්සන ,තමා , පොඩ්ඩක් Demand ඔව්වා ,:)

    wena anthurium walata wada mewage kole podi wenasak thiyenawa.ape gedarath thiyenawa.pase unath hadenawa.mewata wada bi-colour walata demand eka wadi athi
     

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    anthurium ata walin pala ganna eka amarui.pala loku wenakan indala mul tikath ekka pala kotas karala aluthen pala hadaganna eka thama honda
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    anthurium ata walin pala ganna eka amarui.pala loku wenakan indala mul tikath ekka pala kotas karala aluthen pala hadaganna eka thama honda

    මේ ජාතියේ එව්වගේ මුල් කපලා එහම පැල ගන්න බෑ මචං ,ගහෙන්ම පැල එනවා , ඇට හොයාගන්න තියෙනවනම් ලොකු දෙයක්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔව්වා ගන්න තියෙනවා උබ පලයන් waters edge එකේ මල් පැල විකුණන අය දන්නවා. ඒ ඇරෙන්න වෙන තැනක් නම් නැහැ. එක්කෝ ebay එකේ search කරපන් සමහර විට ඇති. මම දැකලා තියෙනවා විකුනන්න එක එක ඇට ජාති දාලා තියෙනවා

    E-bay එකේ මේ ජාතිය නෑ මචන් , මෙව්වා බැංකොක් ඉදන් එන බුවෙක හරහා තමා ගෙන්න ගන්න වෙන්නේ :rofl:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    ඉතින් බන් ඔය නෝමල් ඇන්තුරියම් නෙහ් ,, Lady Jane කියන ජාතියත් නෙවෙයි ..

    මෙව්වා තමා මන් හොයන්නේ ,,,,,,, අනිත් ගස් වලට වඩා කොලේ උනත් වෙන මචාහං
    :rolleyes:


    1-DSC_4970.jpg


    1-DSC_4968.jpg


    anthurium-pizzazz.jpg


    AnthuriumLadyJane08a_large.jpg


    Anthurium%20'Lady%20Jane'.jpg


    anthurium-lady-jane-809.jpg
    :)

    වෙනස දැක්කද මචං ,,,,,, ikman.lk එකේ තියෙනවා , එත් ඇට හොයාගන්න නෑ , බැංකොක් පැත්තේ ඉන්නකෙනෙක් අල්ලගන්න වෙනවා
     
    Last edited: