Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok guide බැංකොක් සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකොක් සවාරිය

මේ දවස් වල ප්රොමෝෂන් ප්රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා.

විසා සදහා අවශ්ය දේවල්

1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක්

2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක්

3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක්

4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්

5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක්

6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව 4700

මෙහෙමයි අපිටම එම්බසි එකට ගිහින් වැඩේ කරගන්න පුළුවන් එත් ඔයා ටිකට් එක ගන්න ඒජන්සි එකෙන්ම විසා වැඩ ටික කර ගන්න රුපියල් 500ක් වැඩිපුර ගනී, එක ගොඩක් පහසුයි , යන්න දවස් තෝරා ගද්දි සති අන්තයක් තෝරා ගන්න, තවත් දෙයක් ඔයා පලවෙනි පාරට නම් ෆ්ලයි කරන්නේ. බැංකොක් යන්න දවල් වෙලාවක් තොර ගන්න අපහු කොලබ එන්න රැ ෆ්ලයිට් එකක් දා ගන්න, එතකොට තමයි දවල් රැ දෙකේම ලස්සන බලා ගන්න පුළුවන් , ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා USD 30 කට අඩුවෙන් 3 ස්ටාර් හොටෙල් එකක් උදේ කෑමත් එක්ක බූක් කර ගන්න පුළුවන් මතක ඇතුව Bed and breakfirst එක්ක හොටෙල් එක බුක් කරන්න. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි Pratunam First Hotel එක මන් රෙකම්න්ඩ් කරනවා .

ගෙනියන්න ඕනි දේවල්.

ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි, මගේ ලිස්ට් එක මෙන්න

1. අදින්න ඇදුම්

2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා)

3. පෙනඩෝල් කාර්ඩ් එකක්

4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් )

මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයි ආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ ,

හරි දැන් ඔක්කොම ලෑස්ති කර ගෙන යන්න විතරනේ තියෙන්නේ , පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන් , කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන්, හරි දැන් ඔයාලා වැඩ ටික කරගෙන බැංකොක් ස්වර්ණ බුමි එයාර් පොර්ට් එකෙන් බැස්සා කියමුකෝ ඊළගට වාහනයක් සෙට් කර ගන්න එපයි, කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම්

Updates on 2nd page and 3rd page (prices) and 7th page (Thai girls with price)

[QUOTE="kkroxc, post: 13662082, member: 134134"] [b]බැංකොක් සවාරිය[/b] [SIZE=4] [IMG]http://www.goway.com/asia/thailand/thai_img/bangkok-chao-phraya-river500.jpg[/IMG] මේ දවස් වල ප්රොමෝෂන් ප්රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා. විසා සදහා අවශ්ය දේවල් 1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක් 2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් 3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක් 4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් 5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් 6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව 4700 මෙහෙමයි අපිටම එම්බසි එකට ගිහින් වැඩේ කරගන්න පුළුවන් එත් ඔයා ටිකට් එක ගන්න ඒජන්සි එකෙන්ම විසා වැඩ ටික කර ගන්න රුපියල් 500ක් වැඩිපුර ගනී, එක ගොඩක් පහසුයි , යන්න දවස් තෝරා ගද්දි සති අන්තයක් තෝරා ගන්න, තවත් දෙයක් ඔයා පලවෙනි පාරට නම් ෆ්ලයි කරන්නේ. බැංකොක් යන්න දවල් වෙලාවක් තොර ගන්න අපහු කොලබ එන්න රැ ෆ්ලයිට් එකක් දා ගන්න, එතකොට තමයි දවල් රැ දෙකේම ලස්සන බලා ගන්න පුළුවන් , ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න [URL="http://www.agoda.com"]www.agoda.com[/URL] එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා USD 30 කට අඩුවෙන් 3 ස්ටාර් හොටෙල් එකක් උදේ කෑමත් එක්ක බූක් කර ගන්න පුළුවන් මතක ඇතුව Bed and breakfirst එක්ක හොටෙල් එක බුක් කරන්න. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි Pratunam First Hotel එක මන් රෙකම්න්ඩ් කරනවා . ගෙනියන්න ඕනි දේවල්. ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි, මගේ ලිස්ට් එක මෙන්න 1. අදින්න ඇදුම් 2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා) 3. පෙනඩෝල් කාර්ඩ් එකක් 4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් ):cool: මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයි:no::no: ආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ , හරි දැන් ඔක්කොම ලෑස්ති කර ගෙන යන්න විතරනේ තියෙන්නේ , පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන් , කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන්, හරි දැන් ඔයාලා වැඩ ටික කරගෙන බැංකොක් ස්වර්ණ බුමි එයාර් පොර්ට් එකෙන් බැස්සා කියමුකෝ ඊළගට වාහනයක් සෙට් කර ගන්න එපයි, කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම් [COLOR=Red][SIZE=4]Updates on 2nd page and 3rd page (pri[SIZE=4]c[/SIZE]es) and 7th page (Thai girls with price) [/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom