Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok guide බැංකොක් සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකොක් ගොඩ බැස්සු පසු,

හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ .

බලන්න යන්න ඕනි තැන්

• Dream world them park

• Prathunam market

• Chatuchak weekend market (cheap closthes, handcrat items )

• China town (whole sale hand bags)

• MBK shoping center

• Floating market

මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම්

[QUOTE="kkroxc, post: 13662291, member: 134134"] [COLOR="Black"][SIZE="4"]බැංකොක් ගොඩ බැස්සු පසු, [IMG]http://www.adventurouskate.com/wp-content/uploads/2010/10/IMG_0338-1024x768.jpg[/IMG] හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ . බලන්න යන්න ඕනි තැන් • Dream world them park • Prathunam market • Chatuchak weekend market (cheap closthes, handcrat items ) • China town (whole sale hand bags) • MBK shoping center • Floating market මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom