Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok guide බැංකොක් සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි අපි බැංකොක් ගැන ගොඩක් දේවල් දන ගත්තනේ , දැන් මම නිතරම අහන ප්රකශ්න වලට උත්තර දෙන්න යන්නේ

FAQ

1. බැංකොක් යන්න ඉංගිසි කතා කරන්නම ඕනිද ?

• උබලට Yes & No කියලා කියන්න තේරෙනවනම් කිසිම අවුලක් වෙන් නැ, අපිට වඩා ඉංග්රී්සි බැරි එවුන් එහෙ ඉන්නේ බය නැතුව අත පය හොල්ලලා කතා කරපුවම එයාලට තේරෙනවා

2. බැංකොක් ගිහින් එන්න කොච්චර වියදමක් යනවද ?

• මේ දවස් ගණන් වල හැටියට රැ 2 nights (සැපට) ඉදලා එන්න මුලික වියදම රුපියල් 30000 -35000 ක් විතර යනවා, ඔය ගාන අත ඇරලා ෂොපින් කරන්න සල්ලි කොච්චර ඕනිද කියලා ඔයාලා තීරණය කරන්න .

3. එහෙං බඩු ගෙනත් මෙහෙ විකුනන්න පුලුවන්ද

• ඒක ඔයාගේ බිස්නස් ඔලුව මත තමා තීරණය වෙන්නේ ඕඩර්ස් ටිකක් අරන් ගියොත් අවුලක් නැ, එහෙං බඩු ගේනවනම් ලංකාවේ වැඩිය නැති අයිටම්ස් ගෙන්න මොකද මුස්ලිම් මුදලාලිලා හෑන්ඩ් බෑග් ටී ශිර්ට් එහෙම තොග ගණන් ගේනවා අපිට ගෙනල්ලා විකුනන්න අමාරුයි.

4. තනියම යන එක අවුලක් නැද්ද ?

• අවුලක් නැ ඔයා තනියම සංචාරය කරන්න ඕනි නම් අවුලක් නැ ඒ වුනාට මම කියන්නේ අවම දෙන්නෙක් උපරිම හතර දෙනෙක් වගේ සෙට් වෙලා යන්න කියලා,ටැක්සි වල යන්නත් ලේසි ඩබල් රූම් එකක් හරි දෙකක් හරි දාගත්තම සල්ලිත් ඉතුරුයි .

5. මොන වගේ ඇදුම් අදින්න ඕනි

• තමන්ට කැමති ඇදුමක් අදින්න පුළුවන් කොලබට වඩා එහේ රස්නෙයි එක හින්දා සැහැල්ලු ඇදුම් අරන් යන්න ,

• යනකොට පොඩ්ඩක් පිළිවෙලකට ඇදලා යන්න එතකොට තායි එයාර්පොර්ට් එකෙන් හරස් ප්රශ්න එහෙම අහන්නේ නැතුව කෙලින්ම සිල් එක ගහනවා

6. බැංකොක් වලදී නොකළ යුත්තේ මොනවද ?

• කොයිම වෙලාවකදිවත් ගංජා හෝ කිසම මත් දව්යාක් තායි වලට අරන් යන්න එපා තායි සිර ගෙවල් ප්රිවසන් බ්රේක් එකේ හිර ගෙවල් වලටත් වඩා චාටර්.

• එහෙන් කොන්ඩම් ගන්න බලා ගෙන යන්න එපා එහේ තියන කොන්ඩම් පොඩි සයිස් 49 තියෙන්නේ අපිට හරි යන්නේ නැ ඒවා.

• ලංකාවේ නම කැත කරන්න එපා, කිසිම කඩේකින් ටොපියක් වත් උස්සන්න එපා, දැනට ලංකාවේ කියලා කිව්වම පොඩ්ඩක් පිලි ගැනීම තියනවා, ඉන්දියන් එවුන්ව එහෙම ගණන් ගන්නේ නැ , අඩු ගානේ ගොන් බඩු කැමතිත් නැ ඉන්දියානු එවුන්ට, ඒක හින්දා ලංකාවේ නම නම් කැත කරන්න එපා

මොනා හරි ප්රශ්න තියාවනම් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම්

[QUOTE="kkroxc, post: 13672431, member: 134134"] [SIZE="5"][COLOR="Black"][B]හරි අපි බැංකොක් ගැන ගොඩක් දේවල් දන ගත්තනේ , දැන් මම නිතරම අහන ප්රකශ්න වලට උත්තර දෙන්න යන්නේ[/B] FAQ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="black"]1. බැංකොක් යන්න ඉංගිසි කතා කරන්නම ඕනිද ? • උබලට Yes & No කියලා කියන්න තේරෙනවනම් කිසිම අවුලක් වෙන් නැ, අපිට වඩා ඉංග්රී්සි බැරි එවුන් එහෙ ඉන්නේ බය නැතුව අත පය හොල්ලලා කතා කරපුවම එයාලට තේරෙනවා 2. බැංකොක් ගිහින් එන්න කොච්චර වියදමක් යනවද ? • මේ දවස් ගණන් වල හැටියට රැ 2 nights (සැපට) ඉදලා එන්න මුලික වියදම රුපියල් 30000 -35000 ක් විතර යනවා, ඔය ගාන අත ඇරලා ෂොපින් කරන්න සල්ලි කොච්චර ඕනිද කියලා ඔයාලා තීරණය කරන්න . 3. එහෙං බඩු ගෙනත් මෙහෙ විකුනන්න පුලුවන්ද • ඒක ඔයාගේ බිස්නස් ඔලුව මත තමා තීරණය වෙන්නේ ඕඩර්ස් ටිකක් අරන් ගියොත් අවුලක් නැ, එහෙං බඩු ගේනවනම් ලංකාවේ වැඩිය නැති අයිටම්ස් ගෙන්න මොකද මුස්ලිම් මුදලාලිලා හෑන්ඩ් බෑග් ටී ශිර්ට් එහෙම තොග ගණන් ගේනවා අපිට ගෙනල්ලා විකුනන්න අමාරුයි. 4. තනියම යන එක අවුලක් නැද්ද ? • අවුලක් නැ ඔයා තනියම සංචාරය කරන්න ඕනි නම් අවුලක් නැ ඒ වුනාට මම කියන්නේ අවම දෙන්නෙක් උපරිම හතර දෙනෙක් වගේ සෙට් වෙලා යන්න කියලා,ටැක්සි වල යන්නත් ලේසි ඩබල් රූම් එකක් හරි දෙකක් හරි දාගත්තම සල්ලිත් ඉතුරුයි . 5. මොන වගේ ඇදුම් අදින්න ඕනි • තමන්ට කැමති ඇදුමක් අදින්න පුළුවන් කොලබට වඩා එහේ රස්නෙයි එක හින්දා සැහැල්ලු ඇදුම් අරන් යන්න , • යනකොට පොඩ්ඩක් පිළිවෙලකට ඇදලා යන්න එතකොට තායි එයාර්පොර්ට් එකෙන් හරස් ප්රශ්න එහෙම අහන්නේ නැතුව කෙලින්ම සිල් එක ගහනවා 6. බැංකොක් වලදී නොකළ යුත්තේ මොනවද ? • කොයිම වෙලාවකදිවත් ගංජා හෝ කිසම මත් දව්යාක් තායි වලට අරන් යන්න එපා තායි සිර ගෙවල් ප්රිවසන් බ්රේක් එකේ හිර ගෙවල් වලටත් වඩා චාටර්. • එහෙන් කොන්ඩම් ගන්න බලා ගෙන යන්න එපා එහේ තියන කොන්ඩම් පොඩි සයිස් 49 තියෙන්නේ අපිට හරි යන්නේ නැ ඒවා. • ලංකාවේ නම කැත කරන්න එපා, කිසිම කඩේකින් ටොපියක් වත් උස්සන්න එපා, දැනට ලංකාවේ කියලා කිව්වම පොඩ්ඩක් පිලි ගැනීම තියනවා, ඉන්දියන් එවුන්ව එහෙම ගණන් ගන්නේ නැ , අඩු ගානේ ගොන් බඩු කැමතිත් නැ ඉන්දියානු එවුන්ට, ඒක හින්දා ලංකාවේ නම නම් කැත කරන්න එපා [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]මොනා හරි ප්රශ්න තියාවනම් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom