Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok guide 2 Update බැංකොක් සවාරිය 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bangkok guide 2 Update බැංකොක් සවාරිය 2

බැංකොක් සවාරි 2

ඉස්සරලම කියන්න ඔන සමහර කරුනු "Bangkok guide බැංකොක් සවාරිය " ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදි. ට්යිප් කිරිමට අපහසු නිසා.

http://www.elakiri.com/forum/showthread.php?t=1497802

විසා සදහා අවශ්‍ය දේවල්

1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක්

2. රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක්

(පවුලක් යනවානම් 150000 වත් තියෙන්න ඔන. අපි හිතමු පවුලකට 4 දෙනෙක් ඉන්නවා කියල.අම්මා, තාත්තා, බබාලා 2 යි. එ 4 දෙනාටම සල්ලි පෙන්නන්නේ තාත්තා කියලා.එතකොට අම්මා ගෙයි තාත්තා ගෙයි විවාහා සහතිකය ඔන english translation එකයි පොටො කොපියකුයි. බබාලගෙ උප්පෑන්න ඔන නෑ මොකද බබාලගෙ නමට තාත්තාගේ නම එන නිසා.)

3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක්

4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්

(ඉන්දියන් වීසා ගන්න වගේ Background color එක සුදු පාට තියෙන්න ඔන නෑ. ඔන පාටක් තිබ්බට කමක් නෑ.)

5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක්

6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600

එයා ටිකට් එක ගත්තේ ඔන්ලඉන්. Srilankan.com මට ටිකට් එකට 30800/= ගියා.

මම වීසා ගත්තෙ තනියම ගිහිල්ලා. උදේ 9:00 වෙන්න ඉස්සරල එම්බසියට යන්න. එතකොට ලෙහෙසීයි. දවස් 3 න් වීසා හම්බවෙන්වා.

වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.

http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf

එම්බසි එකෙ ලිපිනය:

46/46 Nawam Mawatha,

9th Floor, Green lanka Towers,

Colombo 2 Sri Lanka

ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි. මම බුක් කරේ “Indra Regent Hotel” 4 ස්ටාර් එක. මොකද මම ගියේ වඊෆ් එක්ක. තව බබාලා දෙන්නෙක් එක්ක. ගාන පොඩ්ඩක් වැඩී. එත් agoda එකේ සිකුරාදාට හොටේල් බූක් කරන්න. මොක්ද agoda එකෙ සිකුරාදාට එක පාරටම දානවා “Inside Deals “ කියලා. එකෙන් තමා මම ගත්තේ. මට උනේ UD 62 එක මම ගත්තේ US 55 හකට.

මම රෙකම්න්ඩ් කරන හෝටල්:

KC Place Hotel

Tango Vibrant Living Place Hotel

First House Hotel

First Hotel

My Hotel Bangkok

The Ecotel Bangkok Hotel

මේ හොටේල් වලින් ලොකු දෙවල් බලාපොරොතු වෙන්න බෑ. මොකද 3 ස්ටාර් හොටේල් නිසා. සල්ලි තියනවානම් 5 ස්ටාර් හොටෙල් එකක නවතින්න පුලුවන්.

මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බලන්න. සමහර වේලාවට වැඩ කරයි.( Inside Deals)

http://xml.agoda.com/EmailTracking/api/emailtracking/Click?cid=1572386&memberID=8266488&abUser=z&redirectUrl=http://www.agoda.com/partners/tracking.aspx?CID%3D1572386%26mapp%3Dno%26oc%3D1%26utm_source%3DEM%26utm_medium%3DEmail%26utm_campaign%3DCBE%26redirecturl%3Dhttp://www.agoda.com/insiderdealsCBE%26utm_term%3Dinsider-deal-click-here&linkType=idhl

තව දෙයක්. බැංකොක් යන්න ඉස්සරලා හිතන්න ගිහින් මොකද කරන්නෙ කියලා. මම යන්න ඉස්සරලා Dream World, Siam Park City ටුවර් ඈරෙන්ජ් කරගත්තා. ටුවර් ඈරෙන්ජ් කරගන්න මම ගොඩක් අයගෙන් අහුවා. එත් මට අඩුවටම හොයගන්න පුලුවන් උනේ http://www.hotels2thailand.com සයිට් එකෙන්. මීට වඩා අඩුවෙන් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න. මෙහෙම ටුවර් ඈරෙන්ජ් කරගත්හම ලෙහෙසියි. මොකද උදේ 9 ට අපිව පික් කරලා හවස 5 හට හොටේල් එකට ගෙනත් දානවා. වෑන් එකෙන් තමා පික් කරන්නෙ.

Dream World Bangkok

http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp

Siam Park City

http://www.hotels2thailand.com/bangkok-day-trips/siam-park-city.asp

සයිට් එකට ගිහින් බලන්න ඔනම ටුවර් එකක් ඈරෙන්ජ් කරගන්න පුලුව්න. (Chao Phraya Dinner Cruise, Siam Park City, Safari World Bangkok, Loy Nava Dinner Cruise, Chao Phraya Princess Cruise ,Dream World Bangkok, Kanchanaburi and River Kwai,Ayutthaya - Ancient Capital of Thailand by Road ,Daily Ayutthaya Tour, Pattaya and Coral Island ,Grand Palace and Emerald Buddha, Amphawa Floating Market Tour)

ඊට අමතරව (Siam Niramit Show Bangkok, Siam Ocean World Bangkok, Calypso Cabaret Show Bangkok)

ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි. මම යනකොට අරගෙන ගියෙ 25KG විතර. මොකද මට 100KG අරගෙන යන්න පුලුවන් 4 දෙනෙක් ඉන්න නිසා.බැංන්කොක් ගියේ ෂොපින් කරන්න බලාගෙන.

තව දෙයක්, බෑංකොක් යනකොට එකෙනක් යනවානම් අතේ තියෙන්න ඔන $700 ක්, පවුලක් යනවානම් $1400 තියෙන්න ඔන. බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.

දෑන් එහෙනම් යන්න තමා තියෙන්නෙ. පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන්.

මම නම් සීට් බුක් කලේ ෆ්ලඉට් එකෙ පිටි පස්සෙ සීට් (58A, 58C, 59A). 4 දෙනෙක් ගියා. පොඩි දුව ඔඩොක්කුවෙ ගිය නිසා එයාට සීට් එකක් නෑ.

ෆ්ලඊට් එකේ හොද සීට් එකක් බුක් කරගන්න පහත ඈති සඊට් එකට ගිහින් බලන්න. එතනින් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.

http://seatexpert.com/seatmap/549/SriLankan_Airlines_Airbus_340-300/UL-886-20130326-CMB-BKK-325-/

ෆ්ලඊට් එක අතුලෙ විඩියො එක

-Srilankan UL886 A330-200

[YOUTUBE]NMMeAQ5gWlo[/YOUTUBE]

එහෙනම් අපි දැන් හොටෙල් එකට යමු.

කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම්

[QUOTE="nickjav, post: 14718480, member: 2588"] [b]Bangkok guide 2 Update බැංකොක් සවාරිය 2[/b] [SIZE="6"][SIZE="5"][B][COLOR="DarkOrange"]බැංකොක් සවාරි 2[/COLOR][/B][/SIZE][/SIZE] [IMG]http://t0.tagstat.com/image06/0/6d13/800t05546Qj.jpg[/IMG] [SIZE="4"]ඉස්සරලම කියන්න ඔන සමහර කරුනු "Bangkok guide බැංකොක් සවාරිය " ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදි. ට්යිප් කිරිමට අපහසු නිසා. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1497802"]http://www.elakiri.com/forum/showthread.php?t=1497802[/URL] විසා සදහා අවශ්‍ය දේවල් [INDENT]1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක් [/INDENT] [INDENT]2. රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක් (පවුලක් යනවානම් 150000 වත් තියෙන්න ඔන. අපි හිතමු පවුලකට 4 දෙනෙක් ඉන්නවා කියල.අම්මා, තාත්තා, බබාලා 2 යි. එ 4 දෙනාටම සල්ලි පෙන්නන්නේ තාත්තා කියලා.එතකොට අම්මා ගෙයි තාත්තා ගෙයි විවාහා සහතිකය ඔන english translation එකයි පොටො කොපියකුයි. බබාලගෙ උප්පෑන්න ඔන නෑ මොකද බබාලගෙ නමට තාත්තාගේ නම එන නිසා.)[/INDENT] [INDENT]3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක්[/INDENT] [INDENT]4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් (ඉන්දියන් වීසා ගන්න වගේ Background color එක සුදු පාට තියෙන්න ඔන නෑ. ඔන පාටක් තිබ්බට කමක් නෑ.)[/INDENT] [INDENT]5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් [/INDENT] [INDENT]6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600 [/INDENT] එයා ටිකට් එක ගත්තේ ඔන්ලඉන්. Srilankan.com මට ටිකට් එකට 30800/= ගියා. මම වීසා ගත්තෙ තනියම ගිහිල්ලා. උදේ 9:00 වෙන්න ඉස්සරල එම්බසියට යන්න. එතකොට ලෙහෙසීයි. දවස් 3 න් වීසා හම්බවෙන්වා. වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න. [URL="http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf"]http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf[/URL] එම්බසි එකෙ ලිපිනය: [INDENT]46/46 Nawam Mawatha, 9th Floor, Green lanka Towers, Colombo 2 Sri Lanka[/INDENT] ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න [URL="www.agoda.com"]www.agoda.com[/URL] එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි. මම බුක් කරේ “Indra Regent Hotel” 4 ස්ටාර් එක. මොකද මම ගියේ වඊෆ් එක්ක. තව බබාලා දෙන්නෙක් එක්ක. ගාන පොඩ්ඩක් වැඩී. එත් agoda එකේ සිකුරාදාට හොටේල් බූක් කරන්න. මොක්ද agoda එකෙ සිකුරාදාට එක පාරටම දානවා “Inside Deals “ කියලා. එකෙන් තමා මම ගත්තේ. මට උනේ UD 62 එක මම ගත්තේ US 55 හකට. මම රෙකම්න්ඩ් කරන හෝටල්: [LIST] [*]KC Place Hotel [*]Tango Vibrant Living Place Hotel [*]First House Hotel [*]First Hotel [*]My Hotel Bangkok [*]The Ecotel Bangkok Hotel [/LIST] මේ හොටේල් වලින් ලොකු දෙවල් බලාපොරොතු වෙන්න බෑ. මොකද 3 ස්ටාර් හොටේල් නිසා. සල්ලි තියනවානම් 5 ස්ටාර් හොටෙල් එකක නවතින්න පුලුවන්. මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බලන්න. සමහර වේලාවට වැඩ කරයි.( Inside Deals) [URL="http://xml.agoda.com/EmailTracking/api/emailtracking/Click?cid=1572386&memberID=8266488&abUser=z&redirectUrl=http://www.agoda.com/partners/tracking.aspx?CID%3D1572386%26mapp%3Dno%26oc%3D1%26utm_source%3DEM%26utm_medium%3DEmail%26utm_campaign%3DCBE%26redirecturl%3Dhttp://www.agoda.com/insiderdealsCBE%26utm_term%3Dinsider-deal-click-here&linkType=idhl"]http://xml.agoda.com/EmailTracking/api/emailtracking/Click?cid=1572386&memberID=8266488&abUser=z&redirectUrl=http://www.agoda.com/partners/tracking.aspx?CID%3D1572386%26mapp%3Dno%26oc%3D1%26utm_source%3DEM%26utm_medium%3DEmail%26utm_campaign%3DCBE%26redirecturl%3Dhttp://www.agoda.com/insiderdealsCBE%26utm_term%3Dinsider-deal-click-here&linkType=idhl[/URL] [URL=http://imageshack.us/photo/my-images/198/insidedeals.png/][IMG]http://img198.imageshack.us/img198/5403/insidedeals.png[/IMG][/URL] තව දෙයක්. බැංකොක් යන්න ඉස්සරලා හිතන්න ගිහින් මොකද කරන්නෙ කියලා. මම යන්න ඉස්සරලා Dream World, Siam Park City ටුවර් ඈරෙන්ජ් කරගත්තා. ටුවර් ඈරෙන්ජ් කරගන්න මම ගොඩක් අයගෙන් අහුවා. එත් මට අඩුවටම හොයගන්න පුලුවන් උනේ [URL="http://www.hotels2thailand.com"]http://www.hotels2thailand.com[/URL] සයිට් එකෙන්. මීට වඩා අඩුවෙන් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න. මෙහෙම ටුවර් ඈරෙන්ජ් කරගත්හම ලෙහෙසියි. මොකද උදේ 9 ට අපිව පික් කරලා හවස 5 හට හොටේල් එකට ගෙනත් දානවා. වෑන් එකෙන් තමා පික් කරන්නෙ. Dream World Bangkok [URL="http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp"]http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp[/URL] Siam Park City [URL="http://www.hotels2thailand.com/bangkok-day-trips/siam-park-city.asp"]http://www.hotels2thailand.com/bangkok-day-trips/siam-park-city.asp[/URL] සයිට් එකට ගිහින් බලන්න ඔනම ටුවර් එකක් ඈරෙන්ජ් කරගන්න පුලුව්න. (Chao Phraya Dinner Cruise, Siam Park City, Safari World Bangkok, Loy Nava Dinner Cruise, Chao Phraya Princess Cruise ,Dream World Bangkok, Kanchanaburi and River Kwai,Ayutthaya - Ancient Capital of Thailand by Road ,Daily Ayutthaya Tour, Pattaya and Coral Island ,Grand Palace and Emerald Buddha, Amphawa Floating Market Tour) ඊට අමතරව (Siam Niramit Show Bangkok, Siam Ocean World Bangkok, Calypso Cabaret Show Bangkok) ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි. මම යනකොට අරගෙන ගියෙ 25KG විතර. මොකද මට 100KG අරගෙන යන්න පුලුවන් 4 දෙනෙක් ඉන්න නිසා.බැංන්කොක් ගියේ ෂොපින් කරන්න බලාගෙන. තව දෙයක්, බෑංකොක් යනකොට එකෙනක් යනවානම් අතේ තියෙන්න ඔන $700 ක්, පවුලක් යනවානම් $1400 තියෙන්න ඔන. [B][COLOR="Red"]බෑරි වෙලා හරි[/COLOR][/B] බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ. දෑන් එහෙනම් යන්න තමා තියෙන්නෙ. පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන්. [IMG]http://imageshack.us/a/img835/2341/srilankan.png[/IMG] මම නම් සීට් බුක් කලේ ෆ්ලඉට් එකෙ පිටි පස්සෙ සීට් (58A, 58C, 59A). 4 දෙනෙක් ගියා. පොඩි දුව ඔඩොක්කුවෙ ගිය නිසා එයාට සීට් එකක් නෑ. ෆ්ලඊට් එකේ හොද සීට් එකක් බුක් කරගන්න පහත ඈති සඊට් එකට ගිහින් බලන්න. එතනින් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි. [URL="http://seatexpert.com/seatmap/549/SriLankan_Airlines_Airbus_340-300/UL-886-20130326-CMB-BKK-325-/"]http://seatexpert.com/seatmap/549/SriLankan_Airlines_Airbus_340-300/UL-886-20130326-CMB-BKK-325-/[/URL] [SIZE="5"][COLOR="RoyalBlue"] ෆ්ලඊට් එක අතුලෙ විඩියො එක [/COLOR][/SIZE][COLOR="RoyalBlue"][/COLOR] -Srilankan UL886 A330-200 [YOUTUBE]NMMeAQ5gWlo[/YOUTUBE] [SIZE="5"] [COLOR="RoyalBlue"]එහෙනම් අපි දැන් හොටෙල් එකට යමු.[/COLOR][/SIZE][COLOR="RoyalBlue"][/COLOR] [IMG]http://imageupload.co.uk/files/zi7vkmqvd5oudk1qaszo.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/zzybvof3tecjcsnqijn3.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/vgaeg24ci9z88vgf50da.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/3847r1m18tt0ad5hq9py.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/wtr96jbrifh5g0i7xbr7.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/kgwqd6bu7r77tjm6kplz.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/qglrwwgt3bcao9yawcix.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/2qn7gvq5m973z8ipw2wc.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/z8hos0e21qhb6ax9womo.jpg[/IMG] [IMG]http://imageupload.co.uk/files/6o6im3u0a11we8hmn612.jpg[/IMG] [COLOR="Red"]කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම් [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom