Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok Pattaya Tour Complete Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් යාලුවෝ ටිකක් එක්ක ගියා තායිලන්ඩ්

Photos එක්කම දාන්නම් travel guide එක ඔක්කොමලට පැහැදිලි වෙන්නත් එක්කම

දැන් මාසයක් විතර වෙනවා ගිහින් ඇවිත් වෙලාව තියන හැටියට type කරලා දැම්මෙ කාට හරි උදව්වක් වෙන්න අනාගතයේදි

ඔන්න යන්න මාසයකට විතර කලින් Flights එහෙම බුක් කර ගත්තා මොකද කල් යද්දි seats නැති වෙන්න පුලුවන් or ගනන් යන්න පුලුවන්

යද්දි පුලුවන් තරම් උදෙන්ම යන්න බලන්න මොකද තයි වෙලාව අපිට වඩා 1.5 hours වලින් වැඩි

අපි නම් ගියේ උදේ 1.20ට තියෙන තායි airways flight (TG308) එකේ

එන්න flight බුක් කරද්දිත් පුලුවන් තරම් පරක්කු වෙලා තියෙන flight එකක් බුක් කරන්න මම දන්න තරමින් එහෙම තියෙන්නෙ Thai airways flight (TG307) එකක් එක එහෙන් එන්නෙ 10.20ට එතකොට ඒ දවසත් ඔයාලට මොනවා හරි කරන්න පුලුවන්

මම දන්න තරමට ඒක හැමදාම තියෙනවා

Sri lankan වලට වඩා 10 ගුනේකින් එක හොදයි

අපි ගියේ දවස් 5 nights 4යි

Two nights Pattaya Two nights bangkok

flights එහෙම book කරලා ඔන්න visa ගන්න හදන්නේ

මම නම් ගියේ student කියලා visa apply කරලා

එතකොට ඔනේ දෙවල් මෙහෙමයි

1.Birth Certificate

2.Marriage Certificate of parents

3.No objection letters from mom, dad and both of them

4.bank statement , balance confirmation letter from bank and passbook with minimum of 100,000/=

5.ID issued by university or a recognized institution

6.passport valid for 6 months

7.Letter of requesting visa

8.two photographs

වීසා ගන්න එක travel agent කෙනෙක්ට කියලා කර ගන්න එක ලේසි

ඔනෙ නම් රු.1000ක් ගනී

එම්බසි ගානේ කට්ට කනවට වඩා ඒක ලේසී

ඔන්න විසාත් හරි දැන්

දැන් තියෙන්නේ hotels book කරන්න.

TripAdvisor එකේ reviews බලලා හොද හොටෙල් එකක් තොරා ගන්න

අපි නම් හිටියේ පතායා වල red planet hotel එකේ bangkok වල Pj watergate කියන hotel එකේ

Red Planet hotel එක නම් පට්ටයි ගානට නියමට වටිනවා

PJ watergate එක නම් හරි නෑ වෙන හොටෙල් එකක් use කරන්න bangkok වලදි

මේ තියෙන්නේ Red Planet Hotel එකේ photos

මේ තියෙන්නේ PJ Watergate එකේ photos

මේ hotels දෙකම වෙන්නේ $ 20 ක් වගේ ඒ කියන්නේ රුපියල් වලින් නම් 3000ක් වගේ

මේවගේ ලන්කාවේ 3 star හොටෙල් එකක තියෙන basic facilities ඔක්කොම වගේ තියෙනවා

කොහොමත් මේ වගේ short term holiday එකකදි හොටෙල් එක use වෙන්නේ නිදා ගන්න සහ බඩු ටික තියා ගන්න නේ ඒක නිසා මේවා හොදටම හොදයි

ඔන්න දැන් දවස එනකම් දවස් ගනන් කර කර ඉදලා යන්න හදන්නේ

පැය තුනකට විතර කලින් එයාපොර්ට් එකට යන්න

මතක ඇතිව පෑනක් අරන් යන්න BIA මලාට පෑනක් නෑ immigration form එක පුරවන්න

ඔන්න දෙයියනේ කියලා ගිහින් බැස්සා ස්වර්නබූමි එකෙන්

මෙකේ වැදගත් දෙයක් තියනවා මේ airport එකේ immigration දෙකක් තියනවා

සෙනග ගොඩක් ඉන්නවා නම් ඒ immigration යන්න එපා

ඒක පාස් කරන්න යන්න

තව immigration එකක් තියනවා ඒ එකේ මොකෙක්වත් නෑ

10mins වත් යන්නේ නැතිව immigration clear කරන්යන්න පුලුවන්

එලියට ඇවිත් දැන් තියෙන්නේ taxi එකක් හොයා ගන්න

මගේ යලුවෙක් හිටිය නිසා අපිට නම් අවුලක් උනේ නෑ

ඔයලට taxi එකක් ගන්න ඔනේ නම් basement යන්න එකට එතන ඔනේ තරම් taxi තියෙනවා

බස් උනත් තියෙනවා

airport එකෙන් යන්න කලින් AIS සිම් එකක් ගන්න උන් තමා හොදම 400 baht වලට 100 baht talk time free දෙනවා & 1.5GB free දෙනවා

අපිට නම් පතායා යන්න එකක් සෙට් උනා 1000ට

පැයයි විනාඩි 10ක් වගේ තමා ගියේ පතායා වලට යන්න

මේ යන ගමන්

හොටෙල් එකට ගියා බලද්දි 2pm තමා check in time එක

ඒ උනට එතන හිටපු කෙල්ල අපිට 12 ට room එකක් දෙන්නම් කිව්වා

බෑග් ටික දැම්මා හොටෙල් එකට දාල එලියට බැස්සා

හොටෙල් එකෙන් එලියට ඇවිත් ගියා sanctuary of truth

මේක තනිකරම ලී වලින් හදලා තියෙන්නේ

හිතා ගන්න බෑ මේක කොහොමද හැදුවේ කියලා

බලන්න යන්න ටිකට් ගන්න ඕනේ 450 ක් වෙනවා ටිකට් එකක්

ගිහින් බලන්න

මෙන්න photos

ගිහින් ඇවිත් පොඩ්ඩක් හාන්සියක් දැම්මා

හවස් වෙලා නැගිටින්න බලන්

3ට විතර නැගිටලා වොශ් එකක් එහෙම දාන් එලියට බැස්සා

ගියා Khao chi chan බලන්න

කන්දක බුද්ධ රූපයක් ඇන්දලා තියෙන්නවා

ලස්සන තැනක් සල්ලි ගන්නේ නෑ ගිහින් බලන්න

ඊට පස්සේ හවස් වෙන්න ගියා ෆේමස් pattaya beach එක පැත්තට

පොඩි අය සහ අවුරුදු 10-18 ලමයි එක්ක යනවා නම් මේ පැත්තට නොගියට කමක් නෑ

මේ එක අවසානයේ තමා walking street පිහිටා තියෙන්නේත්

මේ walking street එකට පෙර හමුවන අතුරු පාරක්

මේ දාන්න යන දේ නම් මගේ අත්දැකීමක් නොවන අතර මගේ මිතුරන් දෙදෙනාගේ අත්දැකිමෙන් මම දන්නා දෙයකි

පටායා beach එක යනු එහා කෙලවරේ සිට මෙහා කෙලවරටම ගණිකාවන් පිරුනු තැනක් වේ

ලන්කාවේ නිලියොන්ට වඩා ලස්සන කෑලි ඉන්නේ එහෙ

දැක්කම හොදට ඉන්න අපිත් ටියුන් වෙනවා

මෙහෙ ගණිකවන් ජාති දෙකක් ඉන්නවා බාර් ගර්ල්ස් සහ freelancers

මේවගෙන් freelancers ගාන අඩුයි 1000-1500 baht

බාර් girls ගන්නවා නම් බාර් fine එකක් ගෙවන්න ඔනේ 500 baht වගේ තව කෙල්ලට දෙන්න වෙනව 1500 baht ක් වගේ

හැබැයි මුන් සුපිරි කෑලි ලන්කාවේ හාල් කෑලි වගේ නෙමෙයි

මගේ යලුවො දෙන්නා මරුවෙන් මාරුවට කෙල්ලො අරන් ගියා

මට මෙහේ කෙල්ලෙක් හිටියෙ නැතිනම් මමත් එහෙම තමා

අනිත් එක බඩු ගහන්න යනවා නම් hotel එක guest friendly hotel එකක් ද බලන්න නැත්නම් hotel එකටත් 500 baht ක් විතර දෙන්න වෙයි

තායි යනවා නම් බඩු ඉන්නවා කියලා පතායා නොයා ඉන්න එපා

අනිවා යන්න බඩු ඉන්නේ එක අයිනේ වගේ වල නැති ගොඩක් දෙවල් තියනවා පතායා වල ( මෙය කිව්වේ mudhrana සහෝදරාට පටායා යන්න කිව්ව විට අපෝ මල්ලි බෑ ගෙදර අය එක්ක යන්නේ කිවූ නිසා වෙනි )

මේ ඉන්නේ බඩු

ආපහු ලියන්න බැරි නිසා බැoකොක් ගැනත් මෙහෙමම ලියන්නම්

බැoකොක් වල අර තරමටම නැති උනත් තියෙනවා ඇහැට කනට පේන්න

ගනන් පොඩ්ඩක් වැඩි පතායා වලට වඩා

මෙන්න images

ඔය ඇති බඩු ගැන

වෙන problems තියෙනවා pm නම් කරන්න

සැ.යු.:- පරිස්සම් වෙයල්ලා මොනා කරත්

එක් රැයක් නිසා ජීවිතේ අදුරු කර ගන්න එපා මොන උනත්

දැන් කියන්නම් පතායා වල අපි කරපු ආතල්ම වැඩ 4

1.Pattaya Bungy jump & human sligshot

මේක ඇවිල්ල මීටර් 80 උඩ ඉන්දන් අතාරිනවා

බය නැති උන් ගිහින් කරපන්

මේ දාන ෆොටොස් නම් මම ගත්ත එවා නෙමෙ

මම නැති ෆොටො එකක් අරන් නෑ එකයි නෙට් එකෙන් අරන් ෆොටොස් දැම්මේ

මේකට 2500 baht ක් ගන්නව but worth it lifetime experience

උන් වීඩියො එකක් දෙනවා

use TripAdvisor to get location of this place

2. 2sky rocket ball

මේකෙ අපිව බොලෙකට දලා උඩ විසි කරනවා තට්ටු 10-15 විතර උඩ

මේකට දෙන්නෙක්ට 1350 baht ක් ගන්නවා

free video

use TripAdvisor to get location of this place

3. Easykart pattaya

මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ go karting

මේකේ ගාන නම් හරියට මතක නෑ

ලොකු ගානක් නෑ

dont miss this

use tripadvisor for location

4.Parasailing

මේකට නම් ඉතින් යන්න වෙනවා jometian beach එකට පතායා beach එකේ මේක තියනවා මම නම් දැක්කේ නැ

තව කොරල් island ටුවර් එක යද්දිත් කරන්න පුලුවන්ලු අපිට ඒක යන්න උනේ නම් නෑ

මේකෙත් නම් නෑ

එක්කෙනෙක්ට 1000 baht ක් වගේ ගන්නවා

ජොමෙටියන් බීච් එකට යන්න සහ පතායා වල ඇවිදින්න ලාභම විදිය පස්සේ කියන්නම්

වෙලාව ලැබෙන විදියට ත්රෙඩ් එක update කරන්න බලාපොරොත්තු වෙනවා

ඉදිරියේදි බලාපොරොත්තු වන්න

1.බැ0කොක් සහ පතායා වල ලභෙට ගමන් බිමන් යාම -updated on page 9

2.තායිලන්ඩ් වල බඩ නොයා කෑම කෑම

3.shopping කිරීම

4.පතායා අදුරු වීමට පෙර

5.bangkok dinner cruise

6.siam park city bangkok

7.බැoකොක් වල නැරබිය යුතු තැන්

8.etc

ලැබෙන reply අනුව තමා ඉතින් තීරනය වෙන්නේ හැමදේම

[QUOTE="ratedGTR, post: 19786166, member: 549594"] [SIZE="4"][FONT="Arial Black"][COLOR="Red"]ඔන්න මමත් යාලුවෝ ටිකක් එක්ක ගියා තායිලන්ඩ් Photos එක්කම දාන්නම් travel guide එක ඔක්කොමලට පැහැදිලි වෙන්නත් එක්කම[/COLOR][/FONT] දැන් මාසයක් විතර වෙනවා ගිහින් ඇවිත් වෙලාව තියන හැටියට type කරලා දැම්මෙ කාට හරි උදව්වක් වෙන්න අනාගතයේදි :yes: ඔන්න යන්න මාසයකට විතර කලින් Flights එහෙම බුක් කර ගත්තා මොකද කල් යද්දි seats නැති වෙන්න පුලුවන් or ගනන් යන්න පුලුවන් :no: යද්දි පුලුවන් තරම් උදෙන්ම යන්න බලන්න මොකද තයි වෙලාව අපිට වඩා 1.5 hours වලින් වැඩි අපි නම් ගියේ උදේ 1.20ට තියෙන තායි airways flight (TG308) එකේ එන්න flight බුක් කරද්දිත් පුලුවන් තරම් පරක්කු වෙලා තියෙන flight එකක් බුක් කරන්න මම දන්න තරමින් එහෙම තියෙන්නෙ Thai airways flight (TG307) එකක් එක එහෙන් එන්නෙ 10.20ට එතකොට ඒ දවසත් ඔයාලට මොනවා හරි කරන්න පුලුවන් මම දන්න තරමට ඒක හැමදාම තියෙනවා Sri lankan වලට වඩා 10 ගුනේකින් එක හොදයි අපි ගියේ දවස් 5 nights 4යි Two nights Pattaya Two nights bangkok flights එහෙම book කරලා ඔන්න visa ගන්න හදන්නේ මම නම් ගියේ student කියලා visa apply කරලා එතකොට ඔනේ දෙවල් මෙහෙමයි 1.Birth Certificate 2.Marriage Certificate of parents 3.No objection letters from mom, dad and both of them 4.bank statement , balance confirmation letter from bank and passbook with minimum of 100,000/= 5.ID issued by university or a recognized institution 6.passport valid for 6 months 7.Letter of requesting visa 8.two photographs වීසා ගන්න එක travel agent කෙනෙක්ට කියලා කර ගන්න එක ලේසි ඔනෙ නම් රු.1000ක් ගනී එම්බසි ගානේ කට්ට කනවට වඩා ඒක ලේසී ඔන්න විසාත් හරි දැන් දැන් තියෙන්නේ hotels book කරන්න. TripAdvisor එකේ reviews බලලා හොද හොටෙල් එකක් තොරා ගන්න අපි නම් හිටියේ පතායා වල red planet hotel එකේ bangkok වල Pj watergate කියන hotel එකේ Red Planet hotel එක නම් පට්ටයි ගානට නියමට වටිනවා PJ watergate එක නම් හරි නෑ වෙන හොටෙල් එකක් use කරන්න bangkok වලදි මේ තියෙන්නේ Red Planet Hotel එකේ photos[/SIZE] [IMG]http://i66.tinypic.com/2hyfiae.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2v2vcxy.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/wtc36.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/174v8w.jpg[/IMG] මේ තියෙන්නේ PJ Watergate එකේ photos [IMG]http://i63.tinypic.com/r71yq8.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/332sdo5.jpg[/IMG] [SIZE="4"]මේ hotels දෙකම වෙන්නේ $ 20 ක් වගේ ඒ කියන්නේ රුපියල් වලින් නම් 3000ක් වගේ මේවගේ ලන්කාවේ 3 star හොටෙල් එකක තියෙන basic facilities ඔක්කොම වගේ තියෙනවා කොහොමත් මේ වගේ short term holiday එකකදි හොටෙල් එක use වෙන්නේ නිදා ගන්න සහ බඩු ටික තියා ගන්න නේ ඒක නිසා මේවා හොදටම හොදයි ඔන්න දැන් දවස එනකම් දවස් ගනන් කර කර ඉදලා යන්න හදන්නේ පැය තුනකට විතර කලින් එයාපොර්ට් එකට යන්න:yes::yes: මතක ඇතිව පෑනක් අරන් යන්න BIA මලාට පෑනක් නෑ immigration form එක පුරවන්න :angry::angry: ඔන්න දෙයියනේ කියලා ගිහින් බැස්සා ස්වර්නබූමි එකෙන් මෙකේ වැදගත් දෙයක් තියනවා මේ airport එකේ immigration දෙකක් තියනවා සෙනග ගොඩක් ඉන්නවා නම් ඒ immigration යන්න එපා ඒක පාස් කරන්න යන්න තව immigration එකක් තියනවා ඒ එකේ මොකෙක්වත් නෑ 10mins වත් යන්නේ නැතිව immigration clear කරන්යන්න පුලුවන් එලියට ඇවිත් දැන් තියෙන්නේ taxi එකක් හොයා ගන්න මගේ යලුවෙක් හිටිය නිසා අපිට නම් අවුලක් උනේ නෑ ඔයලට taxi එකක් ගන්න ඔනේ නම් basement යන්න එකට එතන ඔනේ තරම් taxi තියෙනවා බස් උනත් තියෙනවා airport එකෙන් යන්න කලින් AIS සිම් එකක් ගන්න උන් තමා හොදම 400 baht වලට 100 baht talk time free දෙනවා & 1.5GB free දෙනවා අපිට නම් පතායා යන්න එකක් සෙට් උනා 1000ට පැයයි විනාඩි 10ක් වගේ තමා ගියේ පතායා වලට යන්න මේ යන ගමන්[/SIZE] [IMG]http://a65.tinypic.com/212eekn.jpg[/IMG] [SIZE="3"]හොටෙල් එකට ගියා බලද්දි 2pm තමා check in time එක ඒ උනට එතන හිටපු කෙල්ල අපිට 12 ට room එකක් දෙන්නම් කිව්වා බෑග් ටික දැම්මා හොටෙල් එකට දාල එලියට බැස්සා හොටෙල් එකෙන් එලියට ඇවිත් ගියා sanctuary of truth මේක තනිකරම ලී වලින් හදලා තියෙන්නේ හිතා ගන්න බෑ මේක කොහොමද හැදුවේ කියලා බලන්න යන්න ටිකට් ගන්න ඕනේ 450 ක් වෙනවා ටිකට් එකක් ගිහින් බලන්න මෙන්න photos[/SIZE] [IMG]http://a65.tinypic.com/muflly.jpg[/IMG] [IMG]http://a65.tinypic.com/29xiz6b.jpg[/IMG] [IMG]http://a65.tinypic.com/2rffurs.jpg[/IMG] [IMG]http://a65.tinypic.com/bdo86q.jpg[/IMG] [SIZE="3"] ගිහින් ඇවිත් පොඩ්ඩක් හාන්සියක් දැම්මා හවස් වෙලා නැගිටින්න බලන් 3ට විතර නැගිටලා වොශ් එකක් එහෙම දාන් එලියට බැස්සා ගියා Khao chi chan බලන්න කන්දක බුද්ධ රූපයක් ඇන්දලා තියෙන්නවා ලස්සන තැනක් සල්ලි ගන්නේ නෑ ගිහින් බලන්න[/SIZE] :yes::yes: [IMG]http://a68.tinypic.com/n35h1d.jpg[/IMG] [SIZE="3"]ඊට පස්සේ හවස් වෙන්න ගියා ෆේමස් pattaya beach එක පැත්තට පොඩි අය සහ අවුරුදු 10-18 ලමයි එක්ක යනවා නම් මේ පැත්තට නොගියට කමක් නෑ මේ එක අවසානයේ තමා walking street පිහිටා තියෙන්නේත් මේ walking street එකට පෙර හමුවන අතුරු පාරක් [/SIZE] [IMG]http://a68.tinypic.com/ru7a1d.jpg[/IMG] [SIZE="3"]මේ දාන්න යන දේ නම් මගේ අත්දැකීමක් නොවන අතර මගේ මිතුරන් දෙදෙනාගේ අත්දැකිමෙන් මම දන්නා දෙයකි පටායා beach එක යනු එහා කෙලවරේ සිට මෙහා කෙලවරටම ගණිකාවන් පිරුනු තැනක් වේ ලන්කාවේ නිලියොන්ට වඩා ලස්සන කෑලි ඉන්නේ එහෙ දැක්කම හොදට ඉන්න අපිත් ටියුන් වෙනවා මෙහෙ ගණිකවන් ජාති දෙකක් ඉන්නවා බාර් ගර්ල්ස් සහ freelancers මේවගෙන් freelancers ගාන අඩුයි 1000-1500 baht බාර් girls ගන්නවා නම් බාර් fine එකක් ගෙවන්න ඔනේ 500 baht වගේ තව කෙල්ලට දෙන්න වෙනව 1500 baht ක් වගේ හැබැයි මුන් සුපිරි කෑලි ලන්කාවේ හාල් කෑලි වගේ නෙමෙයි මගේ යලුවො දෙන්නා මරුවෙන් මාරුවට කෙල්ලො අරන් ගියා මට මෙහේ කෙල්ලෙක් හිටියෙ නැතිනම් මමත් එහෙම තමා අනිත් එක බඩු ගහන්න යනවා නම් hotel එක guest friendly hotel එකක් ද බලන්න නැත්නම් hotel එකටත් 500 baht ක් විතර දෙන්න වෙයි තායි යනවා නම් බඩු ඉන්නවා කියලා පතායා නොයා ඉන්න එපා අනිවා යන්න බඩු ඉන්නේ එක අයිනේ වගේ වල නැති ගොඩක් දෙවල් තියනවා පතායා වල ( මෙය කිව්වේ mudhrana සහෝදරාට පටායා යන්න කිව්ව විට අපෝ මල්ලි බෑ ගෙදර අය එක්ක යන්නේ කිවූ නිසා වෙනි ) මේ ඉන්නේ බඩු[/SIZE] [IMG]http://a68.tinypic.com/2m6kgua.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/2ia516b.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/jhwweb.jpg[/IMG] [SIZE="3"]ආපහු ලියන්න බැරි නිසා බැoකොක් ගැනත් මෙහෙමම ලියන්නම් බැoකොක් වල අර තරමටම නැති උනත් තියෙනවා ඇහැට කනට පේන්න ගනන් පොඩ්ඩක් වැඩි පතායා වලට වඩා මෙන්න images [/SIZE] [IMG]http://a65.tinypic.com/2v2xhmv.jpg[/IMG] [IMG]http://a66.tinypic.com/4ka9gg.jpg[/IMG] ඔය ඇති බඩු ගැන වෙන problems තියෙනවා pm නම් කරන්න :P:rofl: [COLOR="Red"][SIZE="5"]සැ.යු.:- පරිස්සම් වෙයල්ලා මොනා කරත් එක් රැයක් නිසා ජීවිතේ අදුරු කර ගන්න එපා මොන උනත්[/SIZE][/COLOR]:no::no::no: [COLOR="red"][SIZE="4"]දැන් කියන්නම් පතායා වල අපි කරපු ආතල්ම වැඩ 4[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"]1.Pattaya Bungy jump & human sligshot[/SIZE][/COLOR] [SIZE="3"]මේක ඇවිල්ල මීටර් 80 උඩ ඉන්දන් අතාරිනවා බය නැති උන් ගිහින් කරපන් මේ දාන ෆොටොස් නම් මම ගත්ත එවා නෙමෙ මම නැති ෆොටො එකක් අරන් නෑ එකයි නෙට් එකෙන් අරන් ෆොටොස් දැම්මේ මේකට 2500 baht ක් ගන්නව but worth it lifetime experience උන් වීඩියො එකක් දෙනවා use TripAdvisor to get location of this place[/SIZE] [IMG]http://a66.tinypic.com/2ijkfhy.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/ny9w8m.jpg[/IMG] [SIZE="3"][COLOR="royalblue"]2. 2sky rocket ball[/COLOR][/SIZE] [SIZE="3"]මේකෙ අපිව බොලෙකට දලා උඩ විසි කරනවා තට්ටු 10-15 විතර උඩ මේකට දෙන්නෙක්ට 1350 baht ක් ගන්නවා free video use TripAdvisor to get location of this place[/SIZE] [IMG]http://a65.tinypic.com/xe0s2e.jpg[/IMG] [SIZE="3"][COLOR="royalblue"]3. Easykart pattaya[/COLOR][/SIZE] [SIZE="3"]මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ go karting මේකේ ගාන නම් හරියට මතක නෑ ලොකු ගානක් නෑ [/SIZE] [IMG]http://a67.tinypic.com/2hozbwh.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/2vuy0xd.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/4t0hfn.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/rii6ox.jpg[/IMG] [IMG]http://a63.tinypic.com/2vip2d2.jpg[/IMG] [SIZE="3"]dont miss this use tripadvisor for location[/SIZE] [COLOR="royalblue"][SIZE="3"]4.Parasailing[/SIZE][/COLOR] [SIZE="3"]මේකට නම් ඉතින් යන්න වෙනවා jometian beach එකට පතායා beach එකේ මේක තියනවා මම නම් දැක්කේ නැ තව කොරල් island ටුවර් එක යද්දිත් කරන්න පුලුවන්ලු අපිට ඒක යන්න උනේ නම් නෑ මේකෙත් නම් නෑ එක්කෙනෙක්ට 1000 baht ක් වගේ ගන්නවා ජොමෙටියන් බීච් එකට යන්න සහ පතායා වල ඇවිදින්න ලාභම විදිය පස්සේ කියන්නම් වෙලාව ලැබෙන විදියට ත්රෙඩ් එක update කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදි බලාපොරොත්තු වන්න 1.බැ0කොක් සහ පතායා වල ලභෙට ගමන් බිමන් යාම -updated on page 9 2.තායිලන්ඩ් වල බඩ නොයා කෑම කෑම 3.shopping කිරීම 4.පතායා අදුරු වීමට පෙර 5.bangkok dinner cruise 6.siam park city bangkok 7.බැoකොක් වල නැරබිය යුතු තැන් 8.etc :yes::yes::yes:[/SIZE] [SIZE="2"][COLOR="DarkOrange"]ලැබෙන reply අනුව තමා ඉතින් තීරනය වෙන්නේ හැමදේම[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom