බැංකොක් නුවරදී ඉරාන බෝම්බකරුගේ දෙපයම බෝම්බයකට ගොදුරු වේ
තායිලන්තයේ බැංකොක් නුවරදී ඉරාන බෝම්බකරුවකු විසින් පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ බෝම්බයක් ගසක වැදී එම බෝම්බකරු වෙතම පැමිණීමෙන් ඔහුගේ දෙපයම පුපුරාගොස් ඇත.
ඉරාන ජාතිකයන් තිදෙනකු රැඳී සිටි නිවසක සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වීම සඳහා මෙම පොලිස් නිලධාරීන් පිරිස පැමිණි අවස්‌ථාවේ ඔවුන් වෙත එම අත් බෝම්බය එල්ල වී තිබේ.
දෙපයම අහිමි වූ මේ බෝම්බකරු සයිද් මොරාස් නමැත්තකු යෑයි හැඳින්වේ.
ඔහු රැඳී සිටි නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව බැංකොක් පොලිසිය පවසයි.

afoi...