බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු ක්‍රිකට් තරග මුදලට පාවාදීම ඇතුළු වංචා සහගත් කටයුතු රැසකට සම්භන්ද බව තමන් සොයාගෙන ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
ඩකා අගනුවර පුවත් පත් සාකච්ඡාවක් ඇමතු අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක ඩේව් රිචඩ්ස්ර්න් කියා සිටියේ විනය ක්‍රියා මාර්ගය අවසන් වන තුරු සියලු චුදීතයින් නිවැරදිකරුවන් සේ සලකන බවයි.
එසේම හිටපු බංගලාදේශ ක්‍රිකට් නායක මොහ්මෙඩ් අශ්රෆුල් මේ චූදිතයින් අතරේ සිටින බව පැවසේ
Source: http://www.udayata.com/?p=4019