Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank එකේ Support එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ corporate bank account එකක් තියෙනවා එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම එයලා කරන දෙයක් නෑ එයාලා කියනවා General Hotline එකට අරගෙන, දුරකථන ක්රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.

මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ

කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට Manager නැහැ සිකුරටි මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Banking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට

කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ, Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම්

මම Account එක Open කල දවස් වලත් කාඩ් එකේ OTP Active නොකර මාස ගානක් මාව එහෙට මෙහෙට ඇවිදුවා ඉහල නිලධාරියෙක් ට කියලා අන්තිමේ වැඩේ කරගත්තේ

ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් ඉන්නේ , හැමදාම එක වගේ

අද මට දවසම එපා වුනා මේ වැඩේ නිසා

[QUOTE="Nadun26, post: 30267131, member: 532894"] [FONT=book antiqua]මගේ corporate bank account එකක් තියෙනවා එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම එයලා කරන දෙයක් නෑ එයාලා කියනවා General Hotline එකට අරගෙන, දුරකථන ක්රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා. මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට Manager නැහැ සිකුරටි මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Banking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ, Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම් මම Account එක Open කල දවස් වලත් කාඩ් එකේ OTP Active නොකර මාස ගානක් මාව එහෙට මෙහෙට ඇවිදුවා ඉහල නිලධාරියෙක් ට කියලා අන්තිමේ වැඩේ කරගත්තේ [FONT=book antiqua]ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් ඉන්නේ , හැමදාම එක වගේ අද මට දවසම එපා වුනා මේ වැඩේ නිසා [/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom