Bank එකේ Support එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    මගේ corporate bank account එකක් තියෙනවා එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම එයලා කරන දෙයක් නෑ එයාලා කියනවා General Hotline එකට අරගෙන, දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්‍රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.

    මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ

    කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට Manager නැහැ සිකුරටි මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Banking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට

    කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ, Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්‍රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම්

    මම Account එක Open කල දවස් වලත් කාඩ් එකේ OTP Active නොකර මාස ගානක් මාව එහෙට මෙහෙට ඇවිදුවා ඉහල නිලධාරියෙක් ට කියලා අන්තිමේ වැඩේ කරගත්තේ

    ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් ඉන්නේ , හැමදාම එක වගේ
    අද මට දවසම එපා වුනා මේ වැඩේ නිසා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    උබව flag කරලා ඇත්තෙ බං කෝල් එක ගද්දිම "ආන් අරූ ගන්නවා" කියලා පොඩ්ඩක් වටේ බම්පලා කට් කරවනවා ඇති
    එහෙම තමයි බන් වෙන අංකයකින් ගන්නකොට Answer කරනවා දුරකථන ක්‍රියාකරු , ඊට පස්සේ අය ගන්නකොට ඒ අංකයට Answer නැහැ බන් මම ශාකාවේ උන්ටම කිව්වා ගිහින් කතාව උන්ට කරන්න දෙයක් නැහැ වගේ එත්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,211
    1,981
    113
    එහෙම තමයි බන් වෙන අංකයකින් ගන්නකොට Answer කරනවා දුරකථන ක්‍රියාකරු , ඊට පස්සේ අය ගන්නකොට ඒ අංකයට Answer නැහැ බන් මම ශාකාවේ උන්ටම කිව්වා ගිහින් කතාව උන්ට කරන්න දෙයක් නැහැ වගේ එත්
    උන්ට හදන්න පුලුවන් එකක් නෙවෙයි වෙන්න ඇති උබ ඔය අහන්නෙ එක දිගට, ශේප් එකෙ ඕනි features තියෙන bank එක්කට මාරු වෙන එක තමා ලස්සනම විසදුම
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    up

    උන්ට හදන්න පුලුවන් එකක් නෙවෙයි වෙන්න ඇති උබ ඔය අහන්නෙ එක දිගට, ශේප් එකෙ ඕනි features තියෙන bank එක්කට මාරු වෙන එක තමා ලස්සනම විසදුම
    නැහැ බන් කලින් Account එක Open කල දවස් වලම මම Personal Account එකයි corporate එකයි දෙකම ගත්තා.
    ශාකාවේ උන් corporate එකේ කාඩ් එකේ SMS OTP Active කරේ නැහැ Personal එකේ කාඩ් එකේ OTP Active කළා

    corporate කාඩ් එකෙන් OTP ඉල්ලනෙන් නැති Paypal වගේ Payment Gateway වලට ගෙවන්න පුළුවන් වුනා Card Center එකට කියනකොට බැංකුවට කියන්න කියනවා ගිහින් , බැංකුවේ එවුන් මට කියනවා උන්ට කරන්න දෙයක් නැහැ Card Center එකට කියන්න කියලා ඔය කෙස් එක නිසා ඒ දවස් වලම මගේ Number එකෙන් යන Call Answer කරේ නැහැ, බැරිම තැන ඉහල නිලධාරියෙක් ට කියලා වැඩේ කර ගත්තා එතකොට එසැනින් කළා. දැන් මම ගන්නකොට වෙන දේකටවත් Answer කරන්නේ නැහැ
    ------ Post added on Oct 24, 2024 at 9:15 AM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,901
    2
    45,970
    113
    838 අවසර පත්‍රය, නැව් ලියාපදිංචි නොකිරීම, 6 තට්ටුව , 2 වෙනි තට්ටුව , 9 තට්ටුටුව 🤕
    riNWlsW.png
     
    • Love
    Reactions: Don GasCan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    Wena bank ekakata yamanko
    Seen eka iwarai
    තියෙනවා දැනට එකක් එකට දැනට සල්ලි ගන්නේ එකේ කිසිම අවුලක් නැහැ
    හැබැයි එකට කාඩ් නැහැ එකයි ගැටළුව.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,947
    1
    2,279
    113
    මගේ corporate bank account එකක් තියෙනවා එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම එයලා කරන දෙයක් නෑ එයාලා කියනවා General Hotline එකට අරගෙන, දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්‍රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.

    මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ

    කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට Manager නැහැ සිකුරටි මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Banking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට

    කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ, Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්‍රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම්

    මම Account එක Open කල දවස් වලත් කාඩ් එකේ OTP Active නොකර මාස ගානක් මාව එහෙට මෙහෙට ඇවිදුවා ඉහල නිලධාරියෙක් ට කියලා අන්තිමේ වැඩේ කරගත්තේ

    ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් ඉන්නේ , හැමදාම එක වගේ
    අද මට දවසම එපා වුනා මේ වැඩේ නිසා
    කොළඹ gihin wede karanna berida
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    කොළඹ gihin wede karanna berida
    හෙඩ් ඔපිස් ද ? මම ඊයේ හෙඩ් ඔපිස් එකේ ඉහල නිලධාරියෙක් ට ලියලා දැම්මා
    ඊට පස්සේ එකෙන් කතා කළා නිලධාරිනියෙක් එයා කියනවා Declined වෙච Payment System එකේ වැදිලා නැහැ කියල මම වැරදි Number එකක් Enter කළාද ඇහුවා මම කිව්වා වැරදි එකක් Enter කරේ නැහැ , අනික OTP එක එන්නේ නැහැ කියලා වැරදි එක ගැහුවා නම්. ඊට පස්සේ චෙක් කරනවා කියලා මගෙන් ගෙවපු Payment Gateway අහනවා iPay/Payhere/DirectPay Declined වෙනවා පස්සේ කියනවා ඒ Payment Gateway අවුල් කියල ඒවට කියන්න කියලා මම කිව්වා එකකට නමේ ගොඩක් කියලා මේ ඊට පස්සේ එයාගේ මේසයේ උඩ තියෙන Phone එකේ අංකය කියල එකක් දීලා මට කිව්වා ලංකාවේ තියෙන වෙන Payment Gateway වලට ගෙවන්න කියලා බැරිනම් කතා කරලා කියන්න කිව්වා. Dialog/Hutch/Mobitel සයිට් වලට ගෙවන්න බැලුවා එත් බෑ Declined වෙනවා Sampath / HNB Gateway තිබුනේ ඉතින් එකී දුන්න අංකයට ගත්තා එක වැඩ නැති අංකයක් උදේ ඉදලා ගැහුවා වැඩ නැහැ කියලා රෙකෝඩ් එක යන්නේ. වෙන බැංකුවට මාරු වෙනවා දැන් ලංකාවේ තියෙන ජරාම බැංකුව ද කොහෙද
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,110
    5,525
    113
    ඔය කෙස් එක නිසා ඒ දවස් වලම මගේ Number එකෙන් යන Call Answer කරේ නැහැ, බැරිම තැන ඉහල නිලධාරියෙක් ට කියලා වැඩේ කර ගත්තා එතකොට එසැනින් කළා. දැන් මම ගන්නකොට වෙන දේකටවත් Answer කරන්නේ නැහැ

    කෝල් ආන්සර් කරන්නෙ නෑ කියන එකත් ඉහල නිලධාරියෙක්ටම කම්ප්ලේන් කරන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    කෝල් ආන්සර් කරන්නෙ නෑ කියන එකත් ඉහල නිලධාරියෙක්ටම කම්ප්ලේන් කරන්න.
    මුලින්ම ශාකාවේ Manager ට කිව්වා එයානම් මට Call කරලම ස්තුතිය කළා කිසි කෙනක් එහෙම කියනෙන් නැහැ කියල හම්බෙන්න එන්න කිව්වට එයා හිටියේ නැහැ , කලින් සැරේකත මම Manager හම්බෙන්න ඇහුවා එදා සිකුරටි Manager නැහැ කිව්වා මම හිතන්නේ සිකුරටි බොරු කියනවා කියලා. දොරෙන් ඇතුළු වෙනකොටම ඌ මොකටද ආවේ අහනවා ඌට නොකිය ඇතුලට යන්න බෑ

    ඊයේ ලියල දැම්මා ඉහල නිලධාරියෙක් ට Call වලට කරන වැඩේ එක්කම එයා එක Customer Care Manager ට යවලා තිබුණා මාව CC දාලාම එත් දැන් නිලධාරිනියක් ගන්නවා එයා වැඩේ කරන්නේ නැති පාටයි එයා කියන එකම දේ Payment Declined උනාට එයාලගේ System එකේ පෙන්වන්නේ නැහැ කිසිම Payment එකක් මම කළා කියලා........
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,777
    4,126
    113
    හරකෝ උබ ඔය එකවුන්ට් එක බාරව නිළධාරියෙක් ඇති. Cooperative account නිකම් නිකන් එව්වා වගේ නෙමේ. ඌව contact කර ගනින්. අවුරුද්දකට පාරක් හැම්පර් එකක් එහෙම යවලා හොඳින් තියා ගනින්. එතකොට ඔය කරදර වලට ටක් ගාලා විසදුමක් ලැබෙයි. හැබයි ඉතින් මේ කියන පරක්කුවෙන් වෙන්නේ නැහැ වැඩක්. ඒ වුනාට කරදර අඩුයි.