Bank Account එක හික් වෙලා රෙද්ද

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අම්මෝ ඔන්ල්යින් වැඩවලට ඇයි බන් උබේ මේන් එකවුන්ට් එක යුස් කරන්නේ? ඒවට වෙනම එකක් හදල පොඩි ගානක් දාල තියන්න එපැයි
    :yes::yes::yes:
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Bank eken saadaranayak uney neththam ... monada karanna puluwan machanla wena moken hari help ekak ganna puluwan thanak tiyeda