Bank ekata yawapu ලෙටර් Eka.. copyed president
RealityOfX Well-known member Feb 5, 2021 8,818 1 15,116 113 Jan 13, 2023 #2 රජයේ බැංකු විතරද ඕක කරන්නෙ. මගේ HNB Loan එක තාම අවලක් නෑ
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Jan 13, 2023 #3 කාලකන්නි වේස බල්ලෝ බං! මුන් තව ලැජ්ජ නැතුව 75 වෙනි නිදහස් දිනය උත්කර්-ෂවත්ව සමරන්න කියල රජයේ ආයතනවලට ලියුම් ගහනවා. ලොකුවටම කරන්නලු හිතන් ඉන්නේ! තූ නොදකින් මේ වගේ පකේ රටකනේ අපිත් ඉපදුනේ!
කාලකන්නි වේස බල්ලෝ බං! මුන් තව ලැජ්ජ නැතුව 75 වෙනි නිදහස් දිනය උත්කර්-ෂවත්ව සමරන්න කියල රජයේ ආයතනවලට ලියුම් ගහනවා. ලොකුවටම කරන්නලු හිතන් ඉන්නේ! තූ නොදකින් මේ වගේ පකේ රටකනේ අපිත් ඉපදුනේ!
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 13, 2023 #4 RedProMaxxa_2 said: කාලකන්නි වේස බල්ලෝ බං! මුන් තව ලැජ්ජ නැතුව 75 වෙනි නිදහස් දිනය උත්කර්-ෂවත්ව සමරන්න කියල රජයේ ආයතනවලට ලියුම් ගහනවා. ලොකුවටම කරන්නලු හිතන් ඉන්නේ! තූ නොදකින් මේ වගේ පකේ රටකනේ අපිත් ඉපදුනේ! Click to expand... ඔව් බං, ලංකාවේ මිනිස්සු දැන් ළඟදීම අන්ත දුප්පත්තු වෙනවා. කිසි පිළිවෙලක් නැති දේශපාළුවෝ නිසා මෙහෙම උනේ.
RedProMaxxa_2 said: කාලකන්නි වේස බල්ලෝ බං! මුන් තව ලැජ්ජ නැතුව 75 වෙනි නිදහස් දිනය උත්කර්-ෂවත්ව සමරන්න කියල රජයේ ආයතනවලට ලියුම් ගහනවා. ලොකුවටම කරන්නලු හිතන් ඉන්නේ! තූ නොදකින් මේ වගේ පකේ රටකනේ අපිත් ඉපදුනේ! Click to expand... ඔව් බං, ලංකාවේ මිනිස්සු දැන් ළඟදීම අන්ත දුප්පත්තු වෙනවා. කිසි පිළිවෙලක් නැති දේශපාළුවෝ නිසා මෙහෙම උනේ.