Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank jobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම..  ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ

ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්..

තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල..

කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්..

ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ..

එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ)

උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ..

කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ..

පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි

ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්..

මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල

ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ

සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න

[QUOTE="pranathlcp, post: 20292476, member: 225352"] [SIZE="4"]hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම.. :dull: ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ :dull: ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්.. :dull: තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල.. කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්.. ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ.. :frown: :frown: එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ) :dull: උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ.. :no: කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ.. :( පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි :( :growl: ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්.. :lol: මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල :) ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ :lol: :rofl: සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom