Bank jobs

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Bank wala customer service karana kattiya kohomada ban stress handle karaganne.ado winadiyak nikan inna nane ban.pissu hadenawane ban 6 days ehema weda karaddi.mata un diha balan idala physco wage
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Aniwa Main Cities wala tiyena Main Bank Branches wala Unta thamai wada wadima.. Unta Kannawath wewalak samahara welwata.. Kanna time hambenne 3n passe godak dawas wala...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම.. :dull: ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ :dull:

    ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්.. :dull:

    තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල..

    කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්..

    ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ.. :frown: :frown:

    එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ) :dull:

    උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ.. :no:

    කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ.. :(

    පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි :( :growl:

    ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්.. :lol:

    මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල :)

    ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ :lol: :rofl:

    සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම.. :dull: ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ :dull:

    ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ.. :frown: :frown:

    එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ) :dull:

    උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ.. :no:

    කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ.. :(

    පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි :( :growl:

    ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්..දවල් දවසට ලක්ෂ ගණන්/මිලියන ගණන් අත ගාල හවසට හම්බෙන පොඩි පඩියෙන් පොඩි ගානක් ATM එකෙන් අරන්(රු.5 ක් වැඩිපුරත් ගෙවලා) යනවා :lol:

    ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ :lol: :rofl:

    සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න

    hats off to all banking assistance :D
     
    eka thamai man baluwe mae kattiya karana weda tikata 1lax wath padi denna one ban.pissu hedenawa balan hitiyamath,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hats off to all banking assistance :D

    It's a respectable job and if you're placed at a branch away from Colombo District, there's a high chance of people calling you "Sir", something which I didn't like at all. But after all, it is the nature of such institutions.

    My advise for all those who try be bankers is, apply for a banking job only if you've got no other option to try. Make banking the last option and try and try for other opportunities before coming into the banking field.

    As a banker, you won't get many opportunities to continue your higher studies and soon you will feel that you're acting weird, just like a robot, thanks to the dreary nature of the job.

    I wasted almost 18 months of my life (and possibly a great chance of being educated at a premier state university in SL) because of a banking job. If you've got at least one C pass (in Science/Maths streams), do not apply for a banking job. But if you've just passed the exam in your third attempt (with results like SSS), then the bank is the go-to option. :)

    Just a small piece of advice for all those who are aspiring to be bankers :)

    eka thamai man baluwe mae kattiya karana weda tikata 1lax wath padi denna one ban.pissu hedenawa balan hitiyamath,

    මොන පිස්සුද බන්..Training ඉන්න අයට ඔය උඹ කියපු ගානෙන් පහෙන් එකක්වත් හම්බෙන්නේ නැහැ :oo: :oo:
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම.. :dull: ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ :dull:

    ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්.. :dull:

    තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල..

    කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්..

    ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ.. :frown: :frown:

    එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ) :dull:

    උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ.. :no:

    කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ.. :(

    පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි :( :growl:

    ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්..දවල් දවසට ලක්ෂ ගණන්/මිලියන ගණන් අත ගාල හවසට හම්බෙන පොඩි පඩියෙන් පොඩි ගානක් ATM එකෙන් අරන්(රු.5 ක් වැඩිපුරත් ගෙවලා) යනවා :lol:

    මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල :)

    ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ :lol: :rofl:

    සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න

    එතකොට මචන් training period එකෙන් පස්සේ කීයක් විතර ගන්න පුලුවන්ද salary එක private banks වල
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එතකොට මචන් training period එකෙන් පස්සේ කීයක් විතර ගන්න පුලුවන්ද salary එක private banks වල

    Depending on the bank මචන්..

    Rs. 40,000/- ක් වගේ තමයි..මම වැඩ කරපු තැන නම් (the leading bank in Sri Lanka), අවුරුදු තුනෙන් තුනට පඩි වැඩි වෙනවා සාමන්යෙන්..එතනින් පස්සේ promote වෙන්න නම් competition එක වැඩියි මචන්.. :no:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Depending on the bank මචන්..

    Rs. 40,000/- ක් වගේ තමයි..මම වැඩ කරපු තැන නම් (the leading bank in Sri Lanka), අවුරුදු තුනෙන් තුනට පඩි වැඩි වෙනවා සාමන්යෙන්..එතනින් පස්සේ promote වෙන්න නම් competition එක වැඩියි මචන්.. :no:

    :):)
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    It's a respectable job and if you're placed at a branch away from Colombo District, there's a high chance of people calling you "Sir", something which I didn't like at all. But after all, it is the nature of such institutions.

    My advise for all those who try be bankers is, apply for a banking job only if you've got no other option to try. Make banking the last option and try and try for other opportunities before coming into the banking field.

    As a banker, you won't get many opportunities to continue your higher studies and soon you will feel that you're acting weird, just like a robot, thanks to the dreary nature of the job.

    I wasted almost 18 months of my life (and possibly a great chance of being educated at a premier state university in SL) because of a banking job. If you've got at least one C pass (in Science/Maths streams), do not apply for a banking job. But if you've just passed the exam in your third attempts (with results like SSS), then the bank is the go-to option. :)

    Just a small piece of advice for all those who are aspiring to be bankers :)

    මොන පිස්සුද බන්..Training ඉන්න අයට ඔය උඹ කියපු ගානෙන් පහෙන් එකක්වත් හම්බෙන්නේ නැහැ :oo: :oo:

    well said bro!!!!!!!!!!!!!!
    Being a banker my advice is
    NEVER EVER be a banker,,,,,,,, Shitty job....