Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bank loan for buy bike... help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරෙනවා බං. ඒත් උඹ ඉන්නේ එහෙම කරන තත්වයක නෙමෙයි බං. නාකි වෙලා බයික් පදින්න බෑ වගේම නාකි වෙලා දියුණු වෙන්නත් බෑ. උඹ ට මිනිහෙක් වෙලා කවදා හරි බයික් එකෙන් නෙමෙයි කාර් එකෙන යන තත්වයට එන්න ඕනි දේවල් දැන්ම කරහං.

උඹ අපි කියමු ණයක් ගත්තා කියලා. ලක්ෂ තුනක! දැන් පොලිය 12% විතර නම් උඹට ගෙවන්න වෙන වාරිකය බලහං. උඹට 4000ට කිට්ටු වෙන වාරිකයක් ගෙවන්න වෙනවා. ඒකෙනුත් කොටසකින් තමයි උඹේ ණය කැපෙන්නේ. ඊට පස්සේ උඹට මාසෙකට තෙල් ගහන්න 2500 ක් වත් යයි කියමු. තව ඉන්ෂුවරන්ස් ගෙව්වාම උඹට මාසෙකට 6000 ක්වත් අඩුම ගාණේ යනවා. යකෝ උඹේ පඩියෙන් ම 1/5 ක් නේ.

බයික් එක තව අවුරුදු 3න් ගාණ වැඩිවෙයිද?

උඹට ඔච්චරම ආස නම් පාට් ටයිම් එකක් වත් කරලා ගොඩ දාගණින්. අපි ආස ඒවා ගොඩක් තියෙනවා. ඒ හැම එකකටම වෙලාවක් තියේ නේ බං.

[QUOTE="saradiel1, post: 16656106, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]මට තේරෙනවා බං. ඒත් උඹ ඉන්නේ එහෙම කරන තත්වයක නෙමෙයි බං. නාකි වෙලා බයික් පදින්න බෑ වගේම නාකි වෙලා දියුණු වෙන්නත් බෑ. උඹ ට මිනිහෙක් වෙලා කවදා හරි බයික් එකෙන් නෙමෙයි කාර් එකෙන යන තත්වයට එන්න ඕනි දේවල් දැන්ම කරහං.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]උඹ අපි කියමු ණයක් ගත්තා කියලා. ලක්ෂ තුනක! දැන් පොලිය 12% විතර නම් උඹට ගෙවන්න වෙන වාරිකය බලහං. උඹට 4000ට කිට්ටු වෙන වාරිකයක් ගෙවන්න වෙනවා. ඒකෙනුත් කොටසකින් තමයි උඹේ ණය කැපෙන්නේ. ඊට පස්සේ උඹට මාසෙකට තෙල් ගහන්න 2500 ක් වත් යයි කියමු. තව ඉන්ෂුවරන්ස් ගෙව්වාම උඹට මාසෙකට 6000 ක්වත් අඩුම ගාණේ යනවා. යකෝ උඹේ පඩියෙන් ම 1/5 ක් නේ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]බයික් එක තව අවුරුදු 3න් ගාණ වැඩිවෙයිද? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=5]උඹට ඔච්චරම ආස නම් පාට් ටයිම් එකක් වත් කරලා ගොඩ දාගණින්. අපි ආස ඒවා ගොඩක් තියෙනවා. ඒ හැම එකකටම වෙලාවක් තියේ නේ බං.[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom