Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Loan help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

top up degree එකක් පටන් ගත්ත. ICBT එකේ. next month 16 fees ගෙවන්න ඕනේ. 4 lak විතර ඕනේ. ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් කියපන්කො බැංකුවක්.

මම වැඩ කරන්නේ software developing company එකක්. ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. අවුරුදු දෙකක් නැ තාම මන් හිතන්නේ පටන් අරන්. මම වැඩට ගිහින් අවුරුදු එකයි මාස 8 ක් වෙනවා. ASE තමයි පොස්ට් එක. සැලරි 40k තමයි දැනට.

පඩිය යන්නේ HNB එකට උන්ගෙන් ඇහුවම කිව්වා දවස් දෙකකින් කෝල් එකක් දෙන්නම් කියලා. එක විතරයි යන්තම් හරි විස්වාස එකකට තියෙන්නේ.

Commercial, NSB, BOC උන් ගෙන් ඇහුවම උන් ඉල්ලන ඒවා තියෙනවා නම් මට ලෝන් එකක් දාන්න ඕනේ නැ.

එක බැංකුවකින් කිව්වා 50 ක පඩියක් ඕනේ කියලා.  එහෙනම් ඩො මම ලෝන් එකක් දාන්නේ නැ monthly ගෙවන්න යනවා.

තව එකකින් කිව්වා 4 years experience ඕනේ කියලා.  එච්චර තියෙනවනම් මොකටද යකෝ degree එකක් කරන්නේ

මට කියපන් මේ වැඩේ කරන්න පුළුවන් විදියක්. අතේ තියෙන සල්ලි දාලා කරොත් හිර වෙනවා. එක නිසා ලෝන් එකක් දල කරන්න බැලුවේ

මේ බහුබූත නැතුව ලෝන් එකක් ගන්න පුළුවන් ඒවා මොනවද .

හැබැයි එකම බැංකුවේ වෙන වෙන branch වලට ගියාම උන් කියන්නේ එක එක ඒවා. NSB බත්තරමුල්ලේ branch එකෙන් කිව්වා පුළුවන් වෙයි කියලා. NSB පිළියන්දල එකෙන් කිව්වා බෑ කියලා . හෙට බත්තරමුල්ලේ එකෙන් අහනවා. තව මොනවද options තියෙන්නේ

[QUOTE="DooA, post: 20691953, member: 362085"] [SIZE="4"]top up degree එකක් පටන් ගත්ත. ICBT එකේ. next month 16 fees ගෙවන්න ඕනේ. 4 lak විතර ඕනේ. ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් කියපන්කො බැංකුවක්. මම වැඩ කරන්නේ software developing company එකක්. ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. අවුරුදු දෙකක් නැ තාම මන් හිතන්නේ පටන් අරන්. මම වැඩට ගිහින් අවුරුදු එකයි මාස 8 ක් වෙනවා. ASE තමයි පොස්ට් එක. සැලරි 40k තමයි දැනට. පඩිය යන්නේ HNB එකට උන්ගෙන් ඇහුවම කිව්වා දවස් දෙකකින් කෝල් එකක් දෙන්නම් කියලා. එක විතරයි යන්තම් හරි විස්වාස එකකට තියෙන්නේ. Commercial, NSB, BOC උන් ගෙන් ඇහුවම උන් ඉල්ලන ඒවා තියෙනවා නම් මට ලෝන් එකක් දාන්න ඕනේ නැ. එක බැංකුවකින් කිව්වා 50 ක පඩියක් ඕනේ කියලා. :rofl: එහෙනම් ඩො මම ලෝන් එකක් දාන්නේ නැ monthly ගෙවන්න යනවා. තව එකකින් කිව්වා 4 years experience ඕනේ කියලා. :rofl: එච්චර තියෙනවනම් මොකටද යකෝ degree එකක් කරන්නේ මට කියපන් මේ වැඩේ කරන්න පුළුවන් විදියක්. අතේ තියෙන සල්ලි දාලා කරොත් හිර වෙනවා. එක නිසා ලෝන් එකක් දල කරන්න බැලුවේ :yes: මේ බහුබූත නැතුව ලෝන් එකක් ගන්න පුළුවන් ඒවා මොනවද . හැබැයි එකම බැංකුවේ වෙන වෙන branch වලට ගියාම උන් කියන්නේ එක එක ඒවා. NSB බත්තරමුල්ලේ branch එකෙන් කිව්වා පුළුවන් වෙයි කියලා. NSB පිළියන්දල එකෙන් කිව්වා බෑ කියලා :rofl:. හෙට බත්තරමුල්ලේ එකෙන් අහනවා. තව මොනවද options තියෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom