Bank Loan help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    top up degree එකක් පටන් ගත්ත. ICBT එකේ. next month 16 fees ගෙවන්න ඕනේ. 4 lak විතර ඕනේ. ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් කියපන්කො බැංකුවක්.
    මම වැඩ කරන්නේ software developing company එකක්. ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. අවුරුදු දෙකක් නැ තාම මන් හිතන්නේ පටන් අරන්. මම වැඩට ගිහින් අවුරුදු එකයි මාස 8 ක් වෙනවා. ASE තමයි පොස්ට් එක. සැලරි 40k තමයි දැනට.

    පඩිය යන්නේ HNB එකට උන්ගෙන් ඇහුවම කිව්වා දවස් දෙකකින් කෝල් එකක් දෙන්නම් කියලා. එක විතරයි යන්තම් හරි විස්වාස එකකට තියෙන්නේ.

    Commercial, NSB, BOC උන් ගෙන් ඇහුවම උන් ඉල්ලන ඒවා තියෙනවා නම් මට ලෝන් එකක් දාන්න ඕනේ නැ.

    එක බැංකුවකින් කිව්වා 50 ක පඩියක් ඕනේ කියලා. :rofl: එහෙනම් ඩො මම ලෝන් එකක් දාන්නේ නැ monthly ගෙවන්න යනවා.

    තව එකකින් කිව්වා 4 years experience ඕනේ කියලා. :rofl: එච්චර තියෙනවනම් මොකටද යකෝ degree එකක් කරන්නේ

    මට කියපන් මේ වැඩේ කරන්න පුළුවන් විදියක්. අතේ තියෙන සල්ලි දාලා කරොත් හිර වෙනවා. එක නිසා ලෝන් එකක් දල කරන්න බැලුවේ :yes:

    මේ බහුබූත නැතුව ලෝන් එකක් ගන්න පුළුවන් ඒවා මොනවද .

    හැබැයි එකම බැංකුවේ වෙන වෙන branch වලට ගියාම උන් කියන්නේ එක එක ඒවා. NSB බත්තරමුල්ලේ branch එකෙන් කිව්වා පුළුවන් වෙයි කියලා. NSB පිළියන්දල එකෙන් කිව්වා බෑ කියලා :rofl:. හෙට බත්තරමුල්ලේ එකෙන් අහනවා. තව මොනවද options තියෙන්නේ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    hsbc pala, un denawa, habai conditions rates ehema hodata balala clarify karaganin



    පිළියන්දල මම මේ බැංකු දෙක දිහා බල බල අනික් ඒවාට ගියානේ ශික්. :sorry:

    Finance company ekakata palaya. Hassle free loan ekak ganna puluwan rates poddak wedi ;)

    LB වගේ ඒවාද ? නම්බර් එකක් තියෙනවා කෝල් එකක් දීලා බලන්න ඕනේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    පිළියන්දල මම මේ බැංකු දෙක දිහා බල බල අනික් ඒවාට ගියානේ ශික්. :sorry:



    LB වගේ ඒවාද ? නම්බර් එකක් තියෙනවා කෝල් එකක් දීලා බලන්න ඕනේ

    CDB, MBSL, People's Leasing, Commercial Credit wage ewa
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    NDB eken ahapan unge personal loans lesiyen ganna puluwan. interest rate eka nam poddak wedi. banks walin bari nam witarak leasing companies balapan.

    me lagadi mama paththare ad ekak dakka ban educational loans advertise karala thiyenawa bank ekakin. mona bank ekeda kiyala mathaka ne. poddak hoyapan.
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    NSB branch deka thunakata gihin balapan.manager athe thamai decision eka thiyanne.manager ok nam loan eka approve wenawa..risk ekak ganna beri managersla behe kiyanawa.ahema bayak nethi managersla ok kiyanawa..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    HNB Rates wadi.. ICBT eke aya laga athi wenama loan plans ahala balanna.. mta mthakai BOC ehema adui.. mge friend kenek aran thibba Pan Asia eth rates wadi but deela thibba porage salary ekata 38k wage qwa hatiyatanm
     

    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මචන්.. උබ NTB එකට යමන් එකෙන් උබට personal loan එකක් හරි education loan එකක් හරි විදියට ගන්න පුළුවන්.. දවස් 3 න් loan එක ගන්න පුළුවන්.. උබේ basic එක 18,000 වලට වඩා වැඩිනම් කිසිම අවුලක් නැ..අදම ගිහින් bank එකෙන් අහපන්..