Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BANK Loan issue on AMANA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමානා බැන්ක් එක ගන විස්තරයක් අවා. ඇත්ත නත්ත දන්නෙ නැ.. එකේ වැඩකරණ අයට ඉන්නවද

--Amana bank had openly denied any such allegations & they were upgraded to BB+ in fitch rating this week.--

*ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000ට වැඩියි, අමානා බැංකුව මහ බැංකු අධීක්ෂණය යටතට*

ලංකාවේ සෑම දිනකම පුද්ගලයන් 9 දෙනෙකු සියදිවි හානි කර ගනියි. මොවුන්ගෙන් 60% ක් පමණ සිය දිවි හානි කරගන්නේ මූල්‍යමය ප්‍රශ්න නිසාවෙනි. ණයට ගත් රු 5000 ආපසු ගෙවා ගැනීමට බැරිව සිය දිවි හානි කරගත් පුද්ගලයකු ගැන පුවතක් පසුගියදා වාර්තා විය. ලංකාවේ නීති පොත් දෙකක් ඇති බව රහසක් නොවේ. පොඩි මිනිස්සුන්ට එක නීතියකි . ලොකු උන්ට තව එකකි .අහිංසකයන්ගේ තැනපතු වලට බිලියන් ගණනින් පොලු තැබූ උන් යහතින් වැජඹෙන්නේ ඒ නිසාය. මේ වන විට මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන 100 කට වැඩිය. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර වෙයි.

සමුපකාර ණය දෙන සමිති (සනස) අසරණයන්ට වංචා කළ හැටි

ගම්පහ දිස්ත්‍රික් සණස සභාපති ලලිත ජයසූරිය තැන්පත්කරුවන්ට තැබූ පොල්ල කෝටි 500 කට වැඩිය. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය. සනස බැංකු වල තැන්පත්කරුවන් ඇති හැකි අය නොවේ. ඔවුන් බොහොමයක් මහ පොලව සමග හැපී ඵලදාව විකුණා කීයක් හෝ ඉතිරි කළ පිරිසකි. ඇතැමුන් පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අය වූහ. ඇතැමුන් එදා වේලින් කීයක් හෝ ඉතිරි අය වූහ . අවසානයේ සියල්ලන්ට අත්වූයේ එකම ඉරණමකි.

තැන්පතු අහිමි වීමෙන් සිය දිවි හානි කරගත් අසරණයන්

පුරවැසියෙකු ලේ , දහදිය වගුරවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය රැදෙන්නේ එම මුදල මතය. වයස්ගත වූ විට යැපීම , දරුවන්ගේ අනාගතය මේ සියල්ල ඒ මත රැදෙනු ඇත. එම ඉතුරුව අහිමි වීම මුළු ජීවිතයම කඩාවැටීමකි. මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට තැබූ පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැක.

බැඳුම් කරය ගැන රනිල්ට ''බැංකු හොරා'' කියන දේශපාලකයන්, සමාජ ජාලා ක්‍රියාධරයන් එමටය. ලංකාවට බිලියන ගනනින් විදේශ විනිමය ගෙනා ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපතිට '' හොරා'' කියන දේශපාලකයන් එමටය. නමුත් පුරවැසියන්ගේ තැන්පතු මංකොල්ල කෑ, ජාතික ධනය මංකොල්ල කෑ නියම හොරු ගැන මීක් නැත. මෙකී අපරාධ ගැන හඬ නැගීමෙන් ලැබිය හැකි දේශපාලන වාසිය සාපේක්ෂව අඩුය. සමාජ ජාලා ක්‍රියා කරුවන් මොවුන් ගැන ලියන පෝස්ට් වලට වැටෙන ලයික් , ශෙයා ගණන අඩුය. නොකර සද්ද ඉන්නේ ඒ නිසාවෙනි

*ලෝක හොරුන්ට සෙවන දෙන පූජකයන් සහ ආගමික සංවිධාන*

තවත් අතෙකින් ලෝක හොරුන් ආරක්ෂාව සලසා ගන්නේ පූජකයන් සහ ආගමික සංවිධාන තුලිනි. චිරාත් කාලයක් පුරා සෝමා එදිරිසිංහගේ බෞද්ධ මහෝපාසිකාවක් ලෙස පෙනීසිටියාය. එම ප්‍රතිරූපය ඇයගේ ව්‍යාපාරික දියුණුවට හේතු විය. නමුත් අවසානයේ ඇයගේ ඊ.ටී.අයි ආයතනය අහිංසක තැන්පත් කරුවන් 33000කට යන එන මං නැති කළේය. *සමාන්‍ය බැංකු 'හරාම්' යයිද , අමානා වැනි මූල්‍ය ආයතන 'හලාල්' යයිද උලමා සභාව කීවේය.* අවසානයේ උලමා සභාව බිහිකල ඉස්ලාම් බැංකු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදු කොට ඇත.

*අමානා බැංකුව - සිදුකළ ඇති වංචාව කොතෙක්ද යන්න නොදනී. අමානා බැංකුව ජනපතිවරයාගේ විශේෂ නියෝගයකින් මහ බැංකු අධීක්ෂණය යටතට පත් කිරීමට නියමිතය*

*ගණන් ඉලක්කම් අනුව බලන කල මෙය ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බව නිසැකය.*

[QUOTE="Gojabisena, post: 25526013, member: 556088"] [SIZE=7][U]අමානා බැන්ක් එක ගන විස්තරයක් අවා. ඇත්ත නත්ත දන්නෙ නැ.. එකේ වැඩකරණ අයට ඉන්නවද --Amana bank had openly denied any such allegations & they were upgraded to BB+ in fitch rating this week.--[/U][/SIZE] [SIZE=6][S]*ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000ට වැඩියි, අමානා බැංකුව මහ බැංකු අධීක්ෂණය යටතට*[/S][/SIZE] [S][SIZE=6]ලංකාවේ සෑම දිනකම පුද්ගලයන් 9 දෙනෙකු සියදිවි හානි කර ගනියි. මොවුන්ගෙන් 60% ක් පමණ සිය දිවි හානි කරගන්නේ මූල්‍යමය ප්‍රශ්න නිසාවෙනි. ණයට ගත් රු 5000 ආපසු ගෙවා ගැනීමට බැරිව සිය දිවි හානි කරගත් පුද්ගලයකු ගැන පුවතක් පසුගියදා වාර්තා විය. ලංකාවේ නීති පොත් දෙකක් ඇති බව රහසක් නොවේ. පොඩි මිනිස්සුන්ට එක නීතියකි . ලොකු උන්ට තව එකකි .අහිංසකයන්ගේ තැනපතු වලට බිලියන් ගණනින් පොලු තැබූ උන් යහතින් වැජඹෙන්නේ ඒ නිසාය. මේ වන විට මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන 100 කට වැඩිය. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර වෙයි. සමුපකාර ණය දෙන සමිති (සනස) අසරණයන්ට වංචා කළ හැටි ගම්පහ දිස්ත්‍රික් සණස සභාපති ලලිත ජයසූරිය තැන්පත්කරුවන්ට තැබූ පොල්ල කෝටි 500 කට වැඩිය. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය. සනස බැංකු වල තැන්පත්කරුවන් ඇති හැකි අය නොවේ. ඔවුන් බොහොමයක් මහ පොලව සමග හැපී ඵලදාව විකුණා කීයක් හෝ ඉතිරි කළ පිරිසකි. ඇතැමුන් පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අය වූහ. ඇතැමුන් එදා වේලින් කීයක් හෝ ඉතිරි අය වූහ . අවසානයේ සියල්ලන්ට අත්වූයේ එකම ඉරණමකි. තැන්පතු අහිමි වීමෙන් සිය දිවි හානි කරගත් අසරණයන් පුරවැසියෙකු ලේ , දහදිය වගුරවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය රැදෙන්නේ එම මුදල මතය. වයස්ගත වූ විට යැපීම , දරුවන්ගේ අනාගතය මේ සියල්ල ඒ මත රැදෙනු ඇත. එම ඉතුරුව අහිමි වීම මුළු ජීවිතයම කඩාවැටීමකි. මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට තැබූ පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැක. බැඳුම් කරය ගැන රනිල්ට ''බැංකු හොරා'' කියන දේශපාලකයන්, සමාජ ජාලා ක්‍රියාධරයන් එමටය. ලංකාවට බිලියන ගනනින් විදේශ විනිමය ගෙනා ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපතිට '' හොරා'' කියන දේශපාලකයන් එමටය. නමුත් පුරවැසියන්ගේ තැන්පතු මංකොල්ල කෑ, ජාතික ධනය මංකොල්ල කෑ නියම හොරු ගැන මීක් නැත. මෙකී අපරාධ ගැන හඬ නැගීමෙන් ලැබිය හැකි දේශපාලන වාසිය සාපේක්ෂව අඩුය. සමාජ ජාලා ක්‍රියා කරුවන් මොවුන් ගැන ලියන පෝස්ට් වලට වැටෙන ලයික් , ශෙයා ගණන අඩුය. නොකර සද්ද ඉන්නේ ඒ නිසාවෙනි *ලෝක හොරුන්ට සෙවන දෙන පූජකයන් සහ ආගමික සංවිධාන* තවත් අතෙකින් ලෝක හොරුන් ආරක්ෂාව සලසා ගන්නේ පූජකයන් සහ ආගමික සංවිධාන තුලිනි. චිරාත් කාලයක් පුරා සෝමා එදිරිසිංහගේ බෞද්ධ මහෝපාසිකාවක් ලෙස පෙනීසිටියාය. එම ප්‍රතිරූපය ඇයගේ ව්‍යාපාරික දියුණුවට හේතු විය. නමුත් අවසානයේ ඇයගේ ඊ.ටී.අයි ආයතනය අහිංසක තැන්පත් කරුවන් 33000කට යන එන මං නැති කළේය. *සමාන්‍ය බැංකු 'හරාම්' යයිද , අමානා වැනි මූල්‍ය ආයතන 'හලාල්' යයිද උලමා සභාව කීවේය.* අවසානයේ උලමා සභාව බිහිකල ඉස්ලාම් බැංකු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදු කොට ඇත. *අමානා බැංකුව - සිදුකළ ඇති වංචාව කොතෙක්ද යන්න නොදනී. අමානා බැංකුව ජනපතිවරයාගේ විශේෂ නියෝගයකින් මහ බැංකු අධීක්ෂණය යටතට පත් කිරීමට නියමිතය*[/SIZE][/S] [SIZE=6][S]*ගණන් ඉලක්කම් අනුව බලන කල මෙය ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බව නිසැකය.*[/S][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom