Bank Loan

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Machan perches 3 ekka tiyana geyak tiyanwa. mata danaganna puluwanda bank eka oppuwa tiyala kochara ganak ganna puluwanda kiyala.
    perches 3 ta ahema denwada kiyala ? Thanks:)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    [SIZE="5"[COLOR="Red"]]Machan perches 3 ekka tiyana geyak tiyanwa. mata danaganna puluwanda bank eka oppuwa tiyala kochara ganak ganna puluwanda kiyala.[/COLOR]
    perches 3 ta ahema denwada kiyala ? Thanks:)[/SIZE]

    ගේ දකින්නේවත් නැතුව, උබේ ආදායම ගැන අදහසක් නැතුව කොහොමද බන් ගාන කියන්නේ? අංජනම් අරින්න පුළුවන් එකෙක් මේක දැක්කොත් නම් ඔන්න උත්තරේ කියාවි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    ETF ලෝන් ගත්තඅය කවුද ඉන්නෙ.කොහොමද ප්‍රොසීඩියර් එක.ගත්ත අය/මේ ගැන දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දාන්නකො.