Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Money withdrawal problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට බැංකු සම්බන්දව අවුලක් තියෙනවා. මේකයි අවුල

අපේ ලක්ෂ පහලොවක් විතර NSB එකේ තියෙනව කියල හිතන්න.

මට මේ සල්ලි ඔක්කොම එකපාරම අරන් සම්පත් එකට දාන්න ඕන.

මට තියෙන අවුල මම ඔය සල්ලි දැම්මේ කොටස් කොටස් වශෆයන්. ඉතින් දාන එක අවුලක් නෑ. මොකද දාන්නේ අපි සල්ලි ගෙදරදි හොඳට ගනන් කරලනෙ. අනික සල්ලි දැම්මම තිබ්බ ගානයි දැම්ම ගානයි හරිද කියල බලන්න පුලුවන් පොත අප්ඩේට් උනාම. ඉතින් ඒ අතින් අවුලක් නෑ.

මට අවුල තියෙන්නේ සල්ලි ඔක්කොම එක පාරම ගන්න එක. මේකයි අවුල.

ලක්ෂ පහලොවක් කියන්නේ ටිකක් ලොකු ගානක්නේ. මට මගේ හිතේ තියෙන අවුලක් තමයි සල්ලි කීප සැරයක් ගනන් කරන්න ඕන නැත්නම් හිතට හරි නෑ වගේ  ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ . උන් හරියි කියල දුන්නට කවුද දන්නේ  පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ  අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත්

බැංකුවකින් බැංකුවකට සල්ලි යවන ක්රමයක් තියෙන ඒකට ලොකු ගාණක් යනවද කොහෙද

අනේ මන්ද බන් එපා වෙනව. දැම්ම වගේ නෙමේ ගන්න ගියාම. ගිණුම් හිමියෙක්ට නිදහසේ සල්ලි ගණන් කරල ඒව අසුරගෙන යන්න හොඳ ආරක්ෂිත තැනක් බැංකුවක වෙනම හදන්න ඕන කියල මම හිතන්නේ. කවුන්ටර්වල පිටේ ගෑවෙන්න තරම් ලඟින් මිනිස්සු. සමහරු දෙපැත්තෙනුත් එබෙනව  එපා වෙනව බන් බැංකු පරිසරය.

කොහොමද බන් මේක කරගන්නේ?

ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ කොහොමද බන් මේ ප්රශ්ණ වලට මුහුන දෙන්නේ?

[QUOTE="Sandaru Kalhara, post: 16960791, member: 502427"] [SIZE="4"][COLOR="Blue"][I]මචංලා මට බැංකු සම්බන්දව අවුලක් තියෙනවා. මේකයි අවුල අපේ ලක්ෂ පහලොවක් විතර NSB එකේ තියෙනව කියල හිතන්න. මට මේ සල්ලි ඔක්කොම එකපාරම අරන් සම්පත් එකට දාන්න ඕන. :yes: මට තියෙන අවුල මම ඔය සල්ලි දැම්මේ කොටස් කොටස් වශෆයන්. ඉතින් දාන එක අවුලක් නෑ. මොකද දාන්නේ අපි සල්ලි ගෙදරදි හොඳට ගනන් කරලනෙ. අනික සල්ලි දැම්මම තිබ්බ ගානයි දැම්ම ගානයි හරිද කියල බලන්න පුලුවන් පොත අප්ඩේට් උනාම. ඉතින් ඒ අතින් අවුලක් නෑ. මට අවුල තියෙන්නේ සල්ලි ඔක්කොම එක පාරම ගන්න එක. මේකයි අවුල. :angry::angry: ලක්ෂ පහලොවක් කියන්නේ ටිකක් ලොකු ගානක්නේ. මට මගේ හිතේ තියෙන අවුලක් තමයි සල්ලි කීප සැරයක් ගනන් කරන්න ඕන නැත්නම් හිතට හරි නෑ වගේ :dull::dull::dull::baffled: ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ :baffled::baffled::baffled:. උන් හරියි කියල දුන්නට කවුද දන්නේ :baffled: පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ :eek::sorry: අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත් :confused: බැංකුවකින් බැංකුවකට සල්ලි යවන ක්රමයක් තියෙන ඒකට ලොකු ගාණක් යනවද කොහෙද :angry::angry::angry: අනේ මන්ද බන් එපා වෙනව. දැම්ම වගේ නෙමේ ගන්න ගියාම. ගිණුම් හිමියෙක්ට නිදහසේ සල්ලි ගණන් කරල ඒව අසුරගෙන යන්න හොඳ ආරක්ෂිත තැනක් බැංකුවක වෙනම හදන්න ඕන කියල මම හිතන්නේ. කවුන්ටර්වල පිටේ ගෑවෙන්න තරම් ලඟින් මිනිස්සු. සමහරු දෙපැත්තෙනුත් එබෙනව :angry::angry::angry: එපා වෙනව බන් බැංකු පරිසරය. කොහොමද බන් මේක කරගන්නේ? ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ කොහොමද බන් මේ ප්රශ්ණ වලට මුහුන දෙන්නේ? :confused::confused::confused:[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom