Bank Money withdrawal problem

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා මට බැංකු සම්බන්දව අවුලක් තියෙනවා. මේකයි අවුල
    අපේ ලක්ෂ පහලොවක් විතර NSB එකේ තියෙනව කියල හිතන්න.
    මට මේ සල්ලි ඔක්කොම එකපාරම අරන් සම්පත් එකට දාන්න ඕන. :yes:

    මට තියෙන අවුල මම ඔය සල්ලි දැම්මේ කොටස් කොටස් වශෆයන්. ඉතින් දාන එක අවුලක් නෑ. මොකද දාන්නේ අපි සල්ලි ගෙදරදි හොඳට ගනන් කරලනෙ. අනික සල්ලි දැම්මම තිබ්බ ගානයි දැම්ම ගානයි හරිද කියල බලන්න පුලුවන් පොත අප්ඩේට් උනාම. ඉතින් ඒ අතින් අවුලක් නෑ.

    මට අවුල තියෙන්නේ සල්ලි ඔක්කොම එක පාරම ගන්න එක. මේකයි අවුල. :angry::angry:
    ලක්ෂ පහලොවක් කියන්නේ ටිකක් ලොකු ගානක්නේ. මට මගේ හිතේ තියෙන අවුලක් තමයි සල්ලි කීප සැරයක් ගනන් කරන්න ඕන නැත්නම් හිතට හරි නෑ වගේ :dull::dull::dull::baffled: ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ‍ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ :baffled::baffled::baffled:. උන් හරියි කියල දුන්නට කවුද දන්නේ :baffled: පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ :eek::sorry: අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත් :confused:

    බැංකුවකින් බැංකුවකට සල්ලි යවන ක්‍රමයක් තියෙන ඒකට ලොකු ගාණක් යනවද කොහෙද :angry::angry::angry:

    අනේ මන්ද බන් එපා වෙනව. දැම්ම වගේ නෙමේ ගන්න ගියාම. ගිණුම් හිමියෙක්ට නිදහසේ සල්ලි ගණන් කරල ඒව අසුරගෙන යන්න හොඳ ආරක්ෂිත තැනක් බැංකුවක වෙනම හදන්න ඕන කියල මම හිතන්නේ. කවුන්ටර්වල පිටේ ගෑවෙන්න තරම් ලඟින් මිනිස්සු. සමහරු දෙපැත්තෙනුත් එබෙනව :angry::angry::angry: එපා වෙනව බන් බැංකු පරිසරය.

    කොහොමද බන් මේක කරගන්නේ?
    ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ කොහොමද බන් මේ ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ? :confused::confused::confused:
     

    doctorSW

    Member
    Aug 27, 2012
    15
    6
    0
    උදේ පාන්දරින්ම බැංකුවට ගිහින් මැනේජර් හම්බ වෙන්න. රු 5000 කොළ වලින් දෙන්න කියන්න. එතකොට ලොකු ගානක් වෙන්නෙ නෑ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම නම් ඔච්චර අරගෙන නෑ.ලක්ශ 4ක් විතර ගත්තා.එතනදි කෞන්ට් කලේ නෑ.හරියට තිබුන එත්.15 ක් ගනිද්දි උන් බල්ක් කරපු එවඉන් දෙන්නෙ.උන් බල්ක් කරන්නෙ ඩබල් චෙcක් කරල නෙ.බය වෙන්න දෙයක් නෑ බන්.ඔඉට වඩා කට්ටිය සල්ලි ගන්නෙ.මම නම් දෑකල නෑ කෞරුවත් බෑන්ක් එකී ඉදන් ගනන් කරනව.කොකටත් පරිස්සමින්.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    සල්ලි note වලින් ගන්නෙ නැතුව pay order එකක් ඉල්ල ගනින් ඊට පස්සෙ pay order එක සම්පත් bank එකෙන් cash කරගනින්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    අපෝ එච්චර හිතන්න එපා බන්. ගනින්න යන්නත් එපා. උබට සැකම නම් සීල් තියපු ලැක්ස් ගනින්. එතකොට හරි. බ්‍රවුන් පේපර් බෑග් එකකට දාල ගනින්. බෑන්ක් එකේ සිකියුරිටි උබේ වාහනය ලගට එනව. බයවෙන්න දෙයක් නෑ.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අර අකව්න්ට් එක ක්ලෝස් කරලනන් සල්ලි ගන්නේ උඹට පුළුවන් Assistant Manager හරි Managerගේ හරි cabin එකට සල්ලි ගෙන්න ගන්න :yes::yes::yes: