Bank of Ceylong caught stealing money from user accounts and ATM fraud!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    පරම්පරාවෙන් ලැබුනු ඉඩම් සොච්චම පවා විකුණාගෙන කමින් හිඟන්නන් මෙන් සිටි මැදමූලන රාජපක්ෂ පවුල 2005 දී ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසුව ආසියාවේ මහා ධන කුවේරයන් වී සිටියද රටේ මහජනතාව වසර 30-35 ක් තිස්සේ කඹුරා ඉතිරි කර ගත් ඊපීඑෆ් ඊටීඑෆ් මුදල ඔවුන් පැන්ෂන් යන විට ගෙවීමටවත් රටේ මුදල් නොමැතිව උග්‍ර අහේනියකට පත්වී තිබේ.

    වරායේ සේවය කළ හිතවතෙකු පසුගියදා විශ්‍රාම වයස සපුරා විශ්‍රාම ගියේය. ඔහු රැකියාව කරද්දී කපා ගත් ඊටීඑෆ් මුදල රුපියල් ලක්ෂ 60 ක් පමණ එකතු වී තිබිණ. ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතය සැලසුම් කර තිබුනේ මුළු ජීවිත කාලය පුරා වසර 35 ක් පමණ තිස්සේ වරායට ජීවිතය දියකර ඉතිරි කර ගත් එම රුපියල් ලක්ෂ 60 ලබා ගැනීමෙනි. එය ලබා ගැනීමට බැංකුව වෙත ගිය කළ ඔහුට පවසා ඇත්තේ එක්වරම ගෙවීමට මුදල් නැති නිසා කොටස් 3 කින් ගෙවන්නම් යනුවෙනි. එම කොටස් 3 දෙන්නේ කොපමණ කාලයකින්දැයි විමසූ කළ අප හිතවතාට ලැබුනේ මැදමූලන පිලිතුරකි. එහෙම නිශ්චිත කාලයක් කියන්න බෑ යි බැංකුව පවසා තිබේ. රාජපක්ෂලා මෙම මහා සම්පතක් වන් මහජන අරමුදලේ සල්ලි ටිකට පිල්ලි ඇර ඇත. අද විශ්‍රාමිකයාට ගෙවීමට එහි මුදල් නැත. මෙය එක් පුද්ගලයෙකුට වූවක් නොව මේ දිනවල විශ්‍රාම යන සියළු දෙනාටම අත් විඳීමට ඇති සන්තෑසියයි.

    මේ ආකාරයේම තවත් බංකොළොත් පුවතක් වාර්තා වූයේ රාජපක්ෂලාගේ මහා උජාරුව සටහන් කරන පාරවල් හැදීම සිදුකරගෙන යන මහාමාර්ග සංවර්ධන අධිකාරිය හෙවත් ආර්.ඩී.ඒ වෙතිනි. මේ පසුගිය මැයි මස වන විට පාරවල් හැදීමට කොන්ත්‍රාත් ගත් සමාගම් වලට ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17 ක් ලෙස ඉහළ ගොස් ඇත. මේ මුදල් ගෙවීමටද ආර්.ඩී.ඒ අධිකාරියට මුදල් නැත. රුපියල් බිලියන 17 ක් යනු රුපියල් මිලියන 17000 කි. එනම් රු.කෝටි 1700 කි. මේ මුදල් නොලැබීම නිසා කොන්ත්‍රාත් කරුවෝ බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි අප වෙත අදහස් පළ කළ කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවෙක් පැවසුවේය. මිනිසුන්ට පඩි ගෙවාගන්න බැහැ විතරක් නොවෙයි දැන් අපේ ගෙවල්වල කන්න බොන්නත් නැතැයි ඔහු කීය.

    ආණඩුවට මහජනතාවට ගෙවීමට මුදල් නොමැති විට මහජනයා අතේද මුදල් නැති වී යයි. ලංකා ඊ නිව්ස් වෙත අද අදහස් පළ කළ ගෘහනියක් කීවේ වත්මන් එළවලූ මිල සමග ඇයට හැරෙන්නටවත් නොහැකි බවයි. පතෝල 250 ක් රුපියල් 50 කට වැඩි බව කී ඇය, අමු මිරිස් කරල් 5 ක් රුපියල් 100 ක් වන බවත්, තක්කාලි රුපියල් 200 කට වැඩි නිසා තක්කාලි ගෙඩියක් කෑ කාලයක් මතක නැති බවත් කීවාය. දැන් ගෙදර කෑමට ගන්නේ මැල්ලූම් කොළ වලට පරිප්පු දමා හොද්දක් හදා ගැනීමෙන් යයි ඇය පැවසුවා ය.

    රටේ විවිධ ක්ෂේත්‍ර 3 ක ජනතාව එනම් විශ්‍රාම ගිය අයෙක්, රාජපක්ෂලාගේ පාරවල් කොන්ත්‍රාත් බාර ගත් සමාගම් හිමියෙක් සහ ගෘහනියක් මෙසේ මුදල් අහේනිය ගැන කියද්දී රාජපක්ෂ පුතුන් පසුගියදා මහනායක හිමිවරුන්ටත් බම්බු ගහගන්නැයි කියා මහනුවර රාත්‍රී කාර් රේස් තරඟ පැවැත්වූහ. :nerd:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    s0zn87.jpg
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Peoples bank hodai mata nam. BOC eke inna samahara naki ewun mata penna be. un kohomath bank ekata minissu yanawata kemathi ne. rawagena inne
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Peoples bank hodai mata nam. BOC eke inna samahara naki ewun mata penna be. un kohomath bank ekata minissu yanawata kemathi ne. rawagena inne
    BOC එකේ නාකි ඒවුන් විතරක් නෙවෙයි බං..අලුත් තරුණ එවුනුත් එහෙමයි:yes:....අලි ඔළුවෙන් ඉන්නේ...:growl:අපිට පුප්පනවා බං .:eek::sorry:.

    මමනම් සම්පත් බැන්ක් එකත් එක්ක තමයි වැඩිය ගණුදෙනු...:cool:.:Dගොඩක් කම්ර්ශල් බැන්ක් එකත් හොඳයි කියනාව බං..:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BOC එකේ නාකි ඒවුන් විතරක් නෙවෙයි බං..අලුත් තරුණ එවුනුත් එහෙමයි:yes:....අලි ඔළුවෙන් ඉන්නේ...:growl:අපිට පුප්පනවා බං .:eek::sorry:.

    මමනම් සම්පත් බැන්ක් එකත් එක්ක තමයි වැඩිය ගණුදෙනු...:cool:.:Dගොඩක් කම්ර්ශල් බැන්ක් එකත් හොඳයි කියනාව බං..:D

    Sampath Bank සුපිරියි බන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Bank of Ceylon Google karala balapan mokakada enne First page eke. Paw ban. Un ewarai. Mawa awussa gattoth ohoma tamai.

    අනිත් උන්ට නම් එහෙම එකක් එන්නෙ නෑ මොකද්ද blog එකක් හැදුවද.. කුකීස් clear කරල ආයෙ try කරල බලපන්.. තොට මොන google ද බන්

    :lol::lol:

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Peoples bank hodai mata nam. BOC eke inna samahara naki ewun mata penna be. un kohomath bank ekata minissu yanawata kemathi ne. rawagena inne

    aththa bn un hithagena inne unge salli ganna yanawa kiyala. mata penne mun epf ,etf walata keliya wage boc ekata th denna hadanne me widiyata kochara kalayek yai da kiyala sekai .
     

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Ubey Ammage ATM eken da 50 Rupees withdraw karanne ?? :lol::lol::lol:
    Bank manager puka duney naha kiyala boru kelinda epa oi