සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    බැංකුවකින් POD හෙවත් Permanent OverDraft එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද ?

    බැංකුවක් Customer ට POD දෙන්නේ මොන වගේ අවස්ථා වලද ?

    ව්‍යාපාරයක් නැතුව Accounts දුවනවා නම්, Land එකක් තියල POD එකක් ගන්න පුළුවන් ද ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඉල්ලුම් කරලා
    විශේෂ අවස්ථා වලදී
    නැතුව හොදයි බැහැ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලෑන්ඩ් එකක් නැතුව ගන්න බැහැ හොද පහසුකම් තියෙන P OD එකක්.
    මගේ BOC එකේ, ලක්ෂ 157 ක ලෝන් එකක් තියෙනව. එකෙන් දැනට ලක්ෂ 50 ගෙවිලා තියෙනව Capital Payment එකෙන්. ඉඩමේ Valuation එක අවා ලක්ෂ 280. එත් මට POD එකක් දෙන්න බැහැ කිවා...ඕන නම් ලෝන් එකක් දෙන්නම් කිව්වා..

    POD එකෙන් මුදල් අරගෙන මාසෙන් මාසේ පොලිය දදා හිටියොත් මොකද වෙන්නේ ?

    Bump
    ------ Post added on Mar 26, 2021 at 9:22 PM
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    මගේ BOC එකේ, ලක්ෂ 157 ක ලෝන් එකක් තියෙනව. එකෙන් දැනට ලක්ෂ 50 ගෙවිලා තියෙනව Capital Payment එකෙන්. ඉඩමේ Valuation එක අවා ලක්ෂ 280. එත් මට POD එකක් දෙන්න බැහැ කිවා...ඕන නම් ලෝන් එකක් දෙන්නම් කිව්වා..

    POD එකෙන් මුදල් අරගෙන මාසෙන් මාසේ පොලිය දදා හිටියොත් මොකද වෙන්නේ ?

    Bump
    ------ Post added on Mar 26, 2021 at 9:22 PM
    Housing loan walata karala thiyana mortgage bond eke leeway walata commercial pupose use karanna facilities grant karanna leagally baha.eka nisa wenna oona reject karanna aththe.oya POD ekak gaththoth use karana amount ekata witarai interest ea hadenne.Masikawa poliya dammoth kisima prashsnayak na.eth capital eka hamadama ekama ganamai.loan eke nam podda podda hari adu wenawa.POD ekak gannakota bank eken backup ekak widiyata standing order ekakuth danawa normaly 5yrs walin wage POD amont eka collect wena widiyata wenama account ekata
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227

    POD දෙන්නෙ working capital requirements වලට ඒ කියන්නෙ හිතපන් උබ business එකක් කරනව ලක්ශ 50 ක බඩු stock එකක් ගන්ඩ ඕනෙ.POD එකෙන් ගන්නව ලක්ශ 50 හැබැයි අර STOCK එක විකිනෙද්දී එන සල්ලි වලින් ටික ටික දාල OD එක SETTLE වෙන්ඩ ඕනෙ. නැත්තන් ලක්ශ 50 ට ම පොලිය දිගටම ගෙවන්ඩ වෙනව උබට. පොලිය දැම්ම කියල CAPITAL එක සත පහක් වත් අඩු වෙන් නෑ.

    ඔන්න ඕක අපේ උන් තේරුම් ගන්න නැති හින්ද බැන්කු ඇත්තටම requirement එකක් නැති එකෙක් ට POD දෙන් නෑ property එක්කට. මොකද දන්නව customer ට කෙල වෙනව කියල.

    FD එකක් තියල නම් ගන්ඩ පුලුවන් POD එක එතකොට ඔය මගුල් මොකවත් බලන් නෑ.
     
    බැංකුවට අපි POD එකෙන් ගත්ත මුදලට මාසෙන් මාසේ පොලිය දදා හිටියොත් මොකද වෙන්නේ ? එහෙම කරන එක හොඳ නැද්ද ? Capital එකෙන් අඩුවෙන්නේ නැහැ තමා, එක මට අවුලක් නැත්තම්

    Housing loan walata karala thiyana mortgage bond eke leeway walata commercial pupose use karanna facilities grant karanna leagally baha.eka nisa wenna oona reject karanna aththe.oya POD ekak gaththoth use karana amount ekata witarai interest ea hadenne.Masikawa poliya dammoth kisima prashsnayak na.eth capital eka hamadama ekama ganamai.loan eke nam podda podda hari adu wenawa.POD ekak gannakota bank eken backup ekak widiyata standing order ekakuth danawa normaly 5yrs walin wage POD amont eka collect wena widiyata wenama account ekata
    Housing Loan නෙමේ බන්..Term Loan එකක්
    ------ Post added on Mar 27, 2021 at 8:04 AM