බැංකුවට දීල තියෙන පෝන් නම්බර් එක වෙනස් කරන්න බැංකුවට යන්නම ඕන ද? බැංකු ගොඩක අකවුන්ට් තියෙනවා වාතයක් වෙයිද?
ලොකු ලොකු බැංකු වල මහා ලොකු සිස්ටම් තිබුනට තාම ෆෝන් නම්බර් එක කස්ටර්මර්ට තමන්ගෙ අකවුන්ට් එකට ලොග් වෙලා වෙනස් කරන්න බෑ. මම හෙන කට්ටක් කෑවා කොමර්ෂල් බෑන්ක් එකේ ඔන්ලයින් සිස්ටම් එකේ මොබයිල් නම්බර් එක චේන්ජ් කරගන්න. මාස ගානක් තිස්සෙ බොරුවට ඇදගන ගියා. අන්තිමට ඩිරෙක්ටර්ගෙ email එකටත් එක්ක කොපි කරලා පහල තියන email එක යවුවට පස්සෙ තමයි නම්බර් එක චේන්ජ් කරේ.
Hi all
I am still in the dark without being able to make any online transactions or generate messages through the banking system due to the incorrect mobile number assigned by the bank.
I do understand people do mistakes but it is shocking how ignorant the Commercial Bank when I request to rectify the issue created by the bank in the first place.
Can you please update me why on the earth you are not rectifying this problem? Do you have any technical difficulties I am not aware of?