bank wala salli walata mokada wenne ??

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    dan rajaye bankuwala (peoples) salli thiyan hoda nadda???? oyala loku ganan ewaye thiyan innwd???? sgo ape tattalata padi 25 denne na ekath parkku wenawa kiyla dakunu palath bandagaraye salli nathilu??? mekata mokadda karanna puluwn, sampath bank ekt maru wennd
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැංකුවේ ප්‍රශ්නයක් නෙමේ දකුණු පළාත් සබාවේ ප්‍රශ්නයක්....
    කරන්න තියෙන්නේ පළාත් සබාවෙන් මාරු වෙන එක........ පළාත් සභාවෙන් බැරි නම් ලංකාවෙන් හරි...
    අනේ මන්දා උබලත් අලුත් එකවුන්ට් හදාගෙන, මේ දෙක..............
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    banku rajaye unata eka anduwe anik ayathanath ekka sambandayak naa. dakunu palath sabawata padi gewanna salli naththan one nag bank ekakin lone ekak ilanna puluwan. bank eka re-payment hakiyawa balala bank eka ok nag witharayi lone ekak denne.