banking system eka hena mafia ekak ne ban

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ඒ මදිවට යකෝ මුන්ට අවුරුද්දෙන් බාගයක් ම වහලා.
    3 වෙනකොට බැංකු වහනවා.
    අඩුම 6 - 7 වෙනකම් වත් නැ.
    ගොඩක් වෙලාවට සෙනසුරාද වහලා.
    වැඩක් කරගන්න යන්න නිවාඩුවක් දාන්න ඕනේ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Visa Master Network තමයි ලෝකේ බැංකුවකු ගොඩක් රන් කරන්නේ. banking operating system හොස්ටින් oracle වල වගේ දුවන්නේ. ATM Network Fee එකක් තියෙනවා. ඒක ගොඩක් රටවල් කස්ටර්මගෙන් අය කරගන්නවා. නමුත් ඩුබායි වගේ සල්ලි තියෙන රටවල් Network Fee තපන්නේ නෑ. intermediate වුනත් සිස්ටම් වෙනස් - හැම සිස්ටම් එකකටම අවුරුද්ද ගානේ ගෙවන්න ඕනේ ඩෙ‍ාලර් වලින්. සිස්ටම් සිකුයුරිට් එකට හෙන ගානයක් යනවා. wire transfer වුනත් වෙනම Network ටැර්ප් වෙන්නේ. ඒවට අදාල ගෙවිම් කස්ටර්මගෙන් අය කරගන්නවා.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    merch-1.jpg

    Oy vey!