banks වල වැඩ කරන කට්ටිය ඉන්නවනම් උදව් කරන්න

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    banks වල වැඩ කරන කට්ටිය ඉන්නවනම් උදව් කරන්න

    මචන්ලා මට දන ගන්න ඕනේ Telegraphic vs Notes exchange rates දෙකේ වෙනස banks වල වැඩ කරන කට්ටිය ඉන්නවනම් උදව් කරන්න

    Telegraphic exchange rates -

    applicable when converting all non-cash transactions from one currency to another. The Bank buy or sell rates are applied based on what currency you want to convert to or from the local currency respectively. E.g. you want to send local currency USD1000 from your US dollar account to your beneficiary's Canadian dollar account by electronic transfer. The Bank sells Canadian dollars at the telegraphic exchange rate of USD1:CAD1.6. This results in your USD1000 being converted to CAD1600 for your beneficiary's account.

    Notes exchange rates

    applicable when converting cash from one currency to another. The method of converting currencies is the same as above except that the notes rates are used instead. E.g. you want to convert 100 Australian dollars to the local currency of US dollars . The Bank buy rate for notes is USD1:AUD1.7. We will convert AUD100 and pay you USD58.23 in exchange.

    දන්නා සිංහලෙන් පිළිතුරු සපයන්න පුලුවන්නම් අගය කරමි
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    telegraphic: online transaction එකක් එහෙම කරද්දී, එහෙමත් නැත්තම් බැංකුව ස්වයංක්‍රීයව විදේශ විනිමය හුවමාරු කරනවා. western union, ATM withdrawal මේවා මේ වර්ගයේ.

    notes: සල්ලි කොළ ටිකක් බැංකුවට උස්සන් ගිහින් ඒවා වෙනත් වර්ගයකට මාරු කරගෙන එනවා. මෙතන දී කාසි ගන්නේ නැහැ ගොඩක් බැංකු වල. සමහර තැන වලින් නෝට්ටු වර්ගයත් බලනවා (පොඩි ඒවා හුවමාරු කරන්නේ නැහැ සමහර තැන් වලදී )
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    telegraphic: online transaction එකක් එහෙම කරද්දී, එහෙමත් නැත්තම් බැංකුව ස්වයංක්‍රීයව විදේශ විනිමය හුවමාරු කරනවා. western union, ATM withdrawal මේවා මේ වර්ගයේ.

    notes: සල්ලි කොළ ටිකක් බැංකුවට උස්සන් ගිහින් ඒවා වෙනත් වර්ගයකට මාරු කරගෙන එනවා. මෙතන දී කාසි ගන්නේ නැහැ ගොඩක් බැංකු වල. සමහර තැන වලින් නෝට්ටු වර්ගයත් බලනවා (පොඩි ඒවා හුවමාරු කරන්නේ නැහැ සමහර තැන් වලදී )

    machn online banking log vela money trasfer karanna giyama thama oya methods 2ma pennanne. eka parak mama telegraphic trasfer kala.
    pitarata indan salli evanakota mona methoda eka use karamada honda.