Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Banks, Debit cards which can be used overseas?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමර්ෂල්, සම්පත්, ලංකා, මහජන,යුනියන් කියන බැංකු වලින් නිකුත් කරපු කාඩ් මම බාවිතා කරලා තියනවා පිටරට වලදි සල්ලි ගන්න වගේම ගෙවිම් වලදි.

මෙතනින් රජයේ බැංකු වල හා කමර්ෂල් වල ඇක්ටිව් කරන් මයි ගියේ. නැත්තම් වැඩ කරන්නේ නැ කියලා කිව්වා එයාලාම. මහජනේ නම් ඉන්ටර්නැෂනල් ඇක්ටිව් කරත් මාස කිහිපයකට පස්සේ ආයි ආයි කතා කරලා රිඇක්ටිව් කරගන්න වුනා. රජයේ බැංකු කාඩ් නම් atm වල හිරවෙලත් තියනවා.

සම්පත් හා යුනියන් නම් අවුලක් වුනේම නැ. ඇක්ටිව් කරන්න උනෙත් නැ. කරදරත් නැ.

ATM එකෙන් ගනිද්දි සර්විස් චාර්ජ් එකක් කපාගන්නවා.

එ වගේම කාඩ් එකෙන් සුපර් මාකට් වලට පේ කරද්දි මේ සමහර බැංකු වලින් කපාගනවා පොඩි ගානක්. සමහර එවා වලින් එහෙම කපන්නේ නැ.

මිට සමගාමිව ඔන්ලයින් බැංකින් අප්ඩේට් ගැනත් කතා කලොත්, ගානක් ගත්තාම, ගෙව්වාම කමර්ෂල් එකේ අප්ඩේට් වෙන්න කල් යනවා. වෙලාවකට හරි කන්ෆියුසින්. නමුත් සම්පත් විෂ්ව එකේ ඔන්ටයිප් අප්ඩේට් වෙනවා. පහසුුුුුයි.

[QUOTE="Dr.Rosheen, post: 25092899, member: 560780"] [SIZE="5"] කමර්ෂල්, සම්පත්, ලංකා, මහජන,යුනියන් කියන බැංකු වලින් නිකුත් කරපු කාඩ් මම බාවිතා කරලා තියනවා පිටරට වලදි සල්ලි ගන්න වගේම ගෙවිම් වලදි. මෙතනින් රජයේ බැංකු වල හා කමර්ෂල් වල ඇක්ටිව් කරන් මයි ගියේ. නැත්තම් වැඩ කරන්නේ නැ කියලා කිව්වා එයාලාම. මහජනේ නම් ඉන්ටර්නැෂනල් ඇක්ටිව් කරත් මාස කිහිපයකට පස්සේ ආයි ආයි කතා කරලා රිඇක්ටිව් කරගන්න වුනා. රජයේ බැංකු කාඩ් නම් atm වල හිරවෙලත් තියනවා. සම්පත් හා යුනියන් නම් අවුලක් වුනේම නැ. ඇක්ටිව් කරන්න උනෙත් නැ. කරදරත් නැ. ATM එකෙන් ගනිද්දි සර්විස් චාර්ජ් එකක් කපාගන්නවා. එ වගේම කාඩ් එකෙන් සුපර් මාකට් වලට පේ කරද්දි මේ සමහර බැංකු වලින් කපාගනවා පොඩි ගානක්. සමහර එවා වලින් එහෙම කපන්නේ නැ. මිට සමගාමිව ඔන්ලයින් බැංකින් අප්ඩේට් ගැනත් කතා කලොත්, ගානක් ගත්තාම, ගෙව්වාම කමර්ෂල් එකේ අප්ඩේට් වෙන්න කල් යනවා. වෙලාවකට හරි කන්ෆියුසින්. නමුත් සම්පත් විෂ්ව එකේ ඔන්ටයිප් අප්ඩේට් වෙනවා. පහසුුුුුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom