Banks, Debit cards which can be used overseas?

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
මචන් පිටරට ඉදන් පාවිච්චි කරන්න පුළුවන් බැංකු සහ ඩෙබිට් card පත් මොනාද?
.
debit card / credit card පිටරට පාවිච්චි කලොත් වැඩද ?
.
අතෙ හැරෙන්න වෙන කොහොමද සල්ලි පිටරට ගෙනියන්න පුළුවන්?
.
මචන් පොඩ්ඩක් පිටරට කට්ටිය මෙහෙ බැංකු පාවිච්චි කරන විදිය එක සදහන් කරන්නකෝ
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    HSBC CC
    international debit card kiyana ona aekuk used karanna puluwun.


    aewa waling paymnet karanna kaling hoyla balapun additional charges tiyanawa da kiyala


    HSBC num have additional charges
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    HSBC CC
    international debit card kiyana ona aekuk used karanna puluwun.


    aewa waling paymnet karanna kaling hoyla balapun additional charges tiyanawa da kiyala


    HSBC num have additional charges
    Credit card walin wenata ratakadi payment karaddi stamp duty 2.5% add wenawa mcn. Hema cc ekakama ehema thamai. Debit walath eka charge wrnawa man hithanne.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,770
    2,621
    113
    Kadawatha, Sri Lanka
    mama HNB debit card eka use karala thiyenava Malaysia wala. hebei mehen yanna kalin card center ekata call ekak deela kiyanna oni duration ekath ekka. Duty free use karanava nam, ekath kiyanna oni :)
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    I have used boc commercial and sampath debit cards. You have to inform the bank to activate international transactions before leaving. There will be some commissions. But very convenient than taking cash or TCs
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කමර්ෂල්, සම්පත්, ලංකා, මහජන,යුනියන් කියන බැංකු වලින් නිකුත් කරපු කාඩ් මම බාවිතා කරලා තියනවා පිටරට වලදි සල්ලි ගන්න වගේම ගෙවිම් වලදි.

    මෙතනින් රජයේ බැංකු වල හා කමර්ෂල් වල ඇක්ටිව් කරන් මයි ගියේ. නැත්තම් වැඩ කරන්නේ නැ කියලා කිව්වා එයාලාම. මහජනේ නම් ඉන්ටර්නැෂනල් ඇක්ටිව් කරත් මාස කිහිපයකට පස්සේ ආයි ආයි කතා කරලා රිඇක්ටිව් කරගන්න වුනා. රජයේ බැංකු කාඩ් නම් atm වල හිරවෙලත් තියනවා.

    සම්පත් හා යුනියන් නම් අවුලක් වුනේම නැ. ඇක්ටිව් කරන්න උනෙත් නැ. කරදරත් නැ.

    ATM එකෙන් ගනිද්දි සර්විස් චාර්ජ් එකක් කපාගන්නවා.
    එ වගේම කාඩ් එකෙන් සුපර් මාකට් වලට පේ කරද්දි මේ සමහර බැංකු වලින් කපාගනවා පොඩි ගානක්. සමහර එවා වලින් එහෙම කපන්නේ නැ.

    මිට සමගාමිව ඔන්ලයින් බැංකින් අප්ඩේට් ගැනත් කතා කලොත්, ගානක් ගත්තාම, ගෙව්වාම කමර්ෂල් එකේ අප්ඩේට් වෙන්න කල් යනවා. වෙලාවකට හරි කන්ෆියුසින්. නමුත් සම්පත් විෂ්ව එකේ ඔන්ටයිප් අප්ඩේට් වෙනවා. පහසුුුුුයි.

     
    • Like
    Reactions: fahrenheit

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    international debit card කියලා තියන ඒවා පුලුවන් යන්න කලින් card center එකට කෝල් එකක් දීල කියන්න පිටරටක ගිහින් ගනුදෙනු කරනවා කියලා:yes:
     

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    NTB i have used. But im pretty sure all bank Mastercard and Visa are supported abroad.

    Just call the bank and tell them to open it for that country you are travelling. They will ask for how many days you are travelling and keep it open for those day.