Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Banned Music Videos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ විවිධ රටවල විවිධ කලාකරුවන් නිර්මාණය කළ එහෙත් නොයෙකුත් හේතු නිසා ප්‍රචාරණය තහනම් වුණු රූප රචනා. ප්රචණ්ඩත්වය, ලිංගිකත්වය, ආගමික සංකේත භාවිතය, දේශපාලනය වගේ කරනා මත මේවා වාරණය වුණා. ඉහත සඳහන් කරපු අංශ නිසා මේවා නැරඹීම වැඩිහිටියන්ට තමයි වඩා සුදුසු. එහෙනම් ඉතින් බලමු.

Madonna - American Life (2003)

[YOUTUBE]QFEwxBZSDRo[/YOUTUBE]

ඇමෙරිකාවේ දේශපාලනික ස්වභාවය, ධනවාදී අර්ථ ක්‍රමය, භෞතිකවාදී චින්තනය හා එවකට (2003) ආරම්බ කරමින් පවතී ඉරාක යුද්ධය මෙහි තේමා කරගනියි. මෙම තරමක ප්‍රචාරය වීමකින් පසුව ලැබුණු විවිධකාර ප්‍රතිචාර මැද එය ප්‍රචාරණය වීම නවතාගත්තේ මැඩෝනා එහි තේමාව කොයි අයුරකින් ප්‍රේක්ෂකයා වටහා ගනීදැයි සැක කරනා බව කියමිනි. පසුව මෙය වෙනුවට වෙනත් වීඩියෝවක් නිකුත් විය.

Madonna - Justify My Love (1990)

[YOUTUBE]ESxJJK3QsnM[/YOUTUBE]

පරපීඩක/ස්වපීඩක කමාෂාව, ලිංගික අනන්‍යතා බොඳ කිරීම ආදී සුලබ විෂමලිංගික තත්වයෙන් ඔබ්බට ගොස් අධියතාර්ථවාදී රාමුවක රැඳී සිටීම මෙහි තේමාවේ. ඒ අංශ නිසාම මෙය ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකම තහනම් විය.

[QUOTE="daredevill, post: 10908855, member: 186854"] [SIZE="3"]මේ තියෙන්නේ විවිධ රටවල විවිධ කලාකරුවන් නිර්මාණය කළ එහෙත් නොයෙකුත් හේතු නිසා ප්‍රචාරණය තහනම් වුණු රූප රචනා. ප්රචණ්ඩත්වය, ලිංගිකත්වය, ආගමික සංකේත භාවිතය, දේශපාලනය වගේ කරනා මත මේවා වාරණය වුණා. ඉහත සඳහන් කරපු අංශ නිසා මේවා නැරඹීම වැඩිහිටියන්ට තමයි වඩා සුදුසු. එහෙනම් ඉතින් බලමු. [/SIZE] [SIZE="3"][FONT="Palatino Linotype"][B]Madonna - American Life (2003)[/B][/FONT][/SIZE] [YOUTUBE]QFEwxBZSDRo[/YOUTUBE] [SIZE="3"]ඇමෙරිකාවේ දේශපාලනික ස්වභාවය, ධනවාදී අර්ථ ක්‍රමය, භෞතිකවාදී චින්තනය හා එවකට (2003) ආරම්බ කරමින් පවතී ඉරාක යුද්ධය මෙහි තේමා කරගනියි. මෙම තරමක ප්‍රචාරය වීමකින් පසුව ලැබුණු විවිධකාර ප්‍රතිචාර මැද එය ප්‍රචාරණය වීම නවතාගත්තේ මැඩෝනා එහි තේමාව කොයි අයුරකින් ප්‍රේක්ෂකයා වටහා ගනීදැයි සැක කරනා බව කියමිනි. පසුව මෙය වෙනුවට වෙනත් වීඩියෝවක් නිකුත් විය.[/SIZE] [SIZE="3"][FONT="Palatino Linotype"][B]Madonna - Justify My Love (1990)[/B][/FONT][/SIZE] [YOUTUBE]ESxJJK3QsnM[/YOUTUBE] [SIZE="3"]පරපීඩක/ස්වපීඩක කමාෂාව, ලිංගික අනන්‍යතා බොඳ කිරීම ආදී සුලබ විෂමලිංගික තත්වයෙන් ඔබ්බට ගොස් අධියතාර්ථවාදී රාමුවක රැඳී සිටීම මෙහි තේමාවේ. ඒ අංශ නිසාම මෙය ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකම තහනම් විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom