මේ තියෙන්නේ විවිධ රටවල විවිධ කලාකරුවන් නිර්මාණය කළ එහෙත් නොයෙකුත් හේතු නිසා ප්‍රචාරණය තහනම් වුණු රූප රචනා. ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, ආගමික සංකේත භාවිතය, දේශපාලනය වගේ කරනා මත මේවා වාරණය වුණා. ඉහත සඳහන් කරපු අංශ නිසා මේවා නැරඹීම වැඩිහිටියන්ට තමයි වඩා සුදුසු. එහෙනම් ඉතින් බලමු.
Madonna - American Life (2003)
ඇමෙරිකාවේ දේශපාලනික ස්වභාවය, ධනවාදී අර්ථ ක්‍රමය, භෞතිකවාදී චින්තනය හා එවකට (2003) ආරම්බ කරමින් පවතී ඉරාක යුද්ධය මෙහි තේමා කරගනියි. මෙම තරමක ප්‍රචාරය වීමකින් පසුව ලැබුණු විවිධකාර ප්‍රතිචාර මැද එය ප්‍රචාරණය වීම නවතාගත්තේ මැඩෝනා එහි තේමාව කොයි අයුරකින් ප්‍රේක්ෂකයා වටහා ගනීදැයි සැක කරනා බව කියමිනි. පසුව මෙය වෙනුවට වෙනත් වීඩියෝවක් නිකුත් විය.
Madonna - Justify My Love (1990)
පරපීඩක/ස්වපීඩක කමාෂාව, ලිංගික අනන්‍යතා බොඳ කිරීම ආදී සුලබ විෂමලිංගික තත්වයෙන් ඔබ්බට ගොස් අධියතාර්ථවාදී රාමුවක රැඳී සිටීම මෙහි තේමාවේ. ඒ අංශ නිසාම මෙය ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකම තහනම් විය.