Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bannercuts_හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ තියන Bannercuts ඇඩ්ස් වංචාවට අහු වෙමුද ?

වෙනද වගේ අද උදෙත් ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් ෆෙස්බුකියට ලොග් උනා. එතකොට වෙලාව උදේ 4.30 ට විතර ඇති. සුපුරුදු පරිදි යාලුවන්ගේ පින්තුර වලට ලයික්ස් එහෙම ටිකක් දාල ඉන්නකොට එක පාරටම ගෘප් ඇලට් එකක් ආවා ප්රශ්නයක් එක්ක. කෙනෙක් අහල තිබ්බා මෙහෙම

අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන්නේ ඇත්තද ???කරන අය ඉන්නවනම් උදව් කරනවද???

බොහෝ පිරිසක් විවිධ ආකාරයෙන් උත්තර දීලා තිබ්බා . ඒ අතර මාගේ ලඟම යහළුවෙකුත් මේ සම්බධන්යෙන් උපදෙස් දීලා තිබ්බා සහ යම් යම් විවේචනයන් ද එල්ල කරලා තිබ්බා. ඒ අතර කිහිප දෙනෙක් ආරාධනා කරලා තිබ්බ bannercuts කියන වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා විශාල ලෙස මුදල් උපයන්න එන්න කියලා. ඉතින් මමත් නිකමට වගේ බැලුව මොකක්ද මේ bannercuts කියන්නේ කියලා. සත්ය වශයෙන්ම මෙය දුටුවිට සිනහා පහලවූ නමුත් ක්ෂණිකවමමිනිස්සු ගැන දුකක්ද මගේ හිතේ ඇතිවුනා කිවොත් මම හරි. මෙම වෙබ් අඩවිය ගැන සොයා යාමේදී මෙය තවත් ආකාරයේ වංචා සහගත ලෙස මුදල් උපයන වෙබ් අඩවියක් බව සාක්ෂාත් කරගන්න පුළුවන් උනා. මේ සම්බන්ධයෙන් දැඩි ප්රතිරෝධි අදහස් එල්ල කර තිබු මාගේ මිත්රය සමගත් මා මේ පිලිබදව සාකච්චා කෙරුවෙමි. මේ කරුණු හේතුකොට ගෙන ලංකාවේ ජිවත් වෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ලිපිය මෙසේ ලියන්නෙමි.

ඉස්සලාම මගේ පසුබිම ගැන මම පැහැදිලි කරන්නම්. මම වෘත්තීය මුදුකාංග ඉංජිනේරුවරියක්. වසර 15 කට වඩා තොරතුරු තාක්ෂණ වෘත්තීයේ නියැලෙනවා. එක පැත්තකින් මගේ මේ තොරතුරු තාක්ෂණ විෂය රැකියාවට අමතරව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය මගේ ජිවිතයේ වැඩිම කොටස ලෙසද සලකන්න පුළුවන්. මේ වන විට මා ඕස්ට්රේලියානු පුරවැසියෙක් ලෙස මෙල්බර්න් නුවර වාසය කරන්නෙමි.

ඉතින් මම මේ bannercuts කියන වෙබ් අඩවිය හරහා මුදල් උපයනවයි කියපු කිහිප දෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව උදා උනා. පිරිසක් “ අක්කේ අපිට එයාල හොඳට ගෙවනවා. කිසි ප්රශ්නයක් නැහැ “ යනුවෙන් පැවසුවේය. තවත් සමහර කිහිප දෙනකු මා සමග කේන්තියෙන් කතා කරනු දක්නට ලැබුණි. ඉන්පසුව මේ ජනතවට මුදල් ගෙවන අපේ භාෂාවෙන් කියනවනම් මේ පට්ට සිරා වෙබ් අඩවිය ගැන විනාඩි කිහිපයක අධ්යනයක් ද කෙරුවෙම්. අවසාන නිගමනය වුයේ මොවුන් කරන්නේ තනිකරම බොරුවකි , ජාවාරමකි. හැබැයි මෙයාලා මිනිස්සුන්ට මුදල් ගෙවීම් කරගෙන යනු ලබයි. අපි බලමු මේ ලිපියේ අවසානයට මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා.

ඇත්තටම අපිට ඔන්ලයින් නොහොත් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ද ?

දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි “ඔව් ඔබට පුළුවන් වගේම ගොඩක් සල්ලි උපයන්න පුළුවන්.” හැබැයි කොහොමද මේක ඇත්තටම කරන්නේ. මුල් අවධියේදී වැඩේ ලෙහෙසි නැහැ. ඔබ ඉස්සලාම ඔබගේ වෘත්තීමය හැකියාව ගැන ඔබ විසින්ම හඳුනා ගන්න ඕනේ. ඔබට වෘත්තීමය හැකියාවක් නොමැතිනම් ඔබට මෙවැනි රැකියා සඳහා අන්තර්ජාලයේ ඉඩ කඩක් නැහැ. නමුත් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල කියමනක් තියන නිසා ඔබ මේ සඳහා සුදුසුයි කියා මා විශ්වාස කරමි. අපි බලමු මොනවද අන්තර්ජාලයේ පවතින රැකියා අවස්ථවන් කියලා. උදාහරණයක් ලෙස ඔබට පරිගණකයේ ටයිප් සෙටින් වගේ දේවල් කරන්න පුළුවන් නම් ඔබට Data Entry වගේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. ඔබ ග්රැෆික් Designing පැත්ත දන්නවානම් ඒ සම්බන්ධයෙන් ඔන්ලයින් රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඔබට විවිද භෂා කතා කරන්න දන්නවනම් ඔබට භාෂා පරිවර්තකයෙකු වෙන්න පුළුවන් . මේ වගේ අන්තර්ජාලයේ විවිද එකෙනිකට වෙනස්වූ රැකියා අවස්ථවන් බොහොමයක් පවතිනවා. හැබැයි මේවා මුල් මට්ටමේදී ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගන්න අමාරුයි. නමුත් ඔබ මහන්සි වෙලා යම් කාලයක් කැප කරලා ජොබ්ස් දෙක තුනක් ලබා ගත්තොත් ඊට පස්සේ ඉබේම වගේ මෙවැනි ජොබ්ස් ඔබ වෙතට ගලා එනවා.

ඉතින් කොහොමද මේ වගේ රැකියාවක් සොයා ගන්නේ.

ඔබට මෙවැනි සේවා සපයන විශ්වාසදායි ආයතනයක් නොහොත් වෙබ් අඩවියක් ඉස්සලාම හොයා ගන්න වෙනවා. මට අනුමත කරන්න පුළුවන් www.upwork.com www.fiverr.com සහ www.freelancer.com මෙන්න මේ වෙබ් අඩවි තුන. මෙයාල තමයි ලෝකයේ ප්රධාන පෙලේ ෆ්රී ලාන්සර් වෙබ් අඩවි තුන. අපි බලමු මෙයාලා කොහොමද අපිට ඔන්ලයින් ජොබ්ස් දෙන්නේ කියලා.

ඇත්තටම මෙයාලා නිකන් බ්රොකර්ස්ලා වගේ කට්ටියක්. උදාහරණයක් ලෙස අපි හිතමු ඕස්ට්රේලියාවේ ඉන්නවා ස්ටීවන් කියල මහත්මයෙක්. ස්ටිවන්ට ඕන වෙනවා තමන් ළඟ තිබෙන මුද්රිත ලියකියවිලි 500ක වගේ ප්රමාණයක් පරිගණක ගත කරගන්න. ස්ටිවන් මහත්තයටත් ඕනෙනම් එයාටම මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේ සඳහා ලොකු කාලයක් යනවා. ඒ වගේම ඔහුට මේ වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිද්ද වෙනවා. එහෙම කාලයක් ගියොත් සටීවන්ට සිද්ද වෙනවා තමන්ගේ වටිනා කාලය වැය කරගෙන මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට ස්ටීවන් මහත්තයාට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් සටීවන් කල්පනා කරනවා මේක වෙන කාට හරි කියල කර ගත්තොත් හොඳයි කියලා. ඊළඟට ස්ටීවන් යනවා ඕස්ට්රේලියාවේ තියන Data Entry කරන සමාගමකට. ගිහින් කියනවා මට මේ වැඩේ කරලා දෙන්න සති දෙකක් ඇතුලත කියල . ඒත් සමගම විසින් ස්ටිවන්ගෙන් අය කරන මුදල ඇහුවම ස්ටිවන්ට් ට තරු වීසි වෙනවා. ඔහුට මේ සඳහා වැඩ කරන පැය ගානට එම සමාගමට ගෙවන්න සිද්ද වෙනවා. සාමාන්යයෙන් පැයකට ඩොලර් 30 වත් ගෙවන්න වෙනවා. ( ලංකාවේ මුදලින් පැයකට රුපියල් 4800 පමණ. )

ඉතින් සටීවන් මහත්තයා කල්පනා කරනවා මේක අඩුවෙන් කරගන්න ක්රමයක් තිබෙනවාද කියලා. එතකොට එයාට ආරංචි වෙනවා දකුණු ආසියාව වගේ රටක කෙනෙක්ට කියලා මේ වැඩේ කරගත්තොත් අඩු සොච්චන් මුදලකට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම කලොත් එයාට පැයකට ඩොලර් 12 ක වගේ මුදලකට කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් පැයකට රුපියල් 2000 වගේ ගෙවල කරගන්න පුළුවන්. ඒ මුදල ස්ටීවන් මහත්තයාට සොච්චන් මුදලක් උනාට අපිට එක සොච්චන් මුදලක් නොවෙයි. ඔයා දවසට පැය 8 වැඩ කාලොත් ස්ටීවන් මහත්තය ඔයාට දවසට රුපියල් 16000 විතර ගෙවයි. ඉතින් මේ ස්ටීවන් කල්පනා කරනවා කොහොමද මේ වැඩේට හරියන කෙනෙක් හොයා ගන්නේ කියලා. එයා කරන්නේ මම ඉහත සඳහන් කරපු වෙබ් අඩවිවල මේ වගේ දැන්වීමක් පල කරනවා “ මගේ ඩේටා එන්ට්රි වැඩ වගයක් තියනවා කරගන්න. මම පැයකට ඩොලර් 12 වගේ ගෙවන්න කැමතියි . හොදට එක්ස්පිරියන්ස් තියන ඩේටා එන්ට්රි දන්නා කියන කෙනෙක් මාව අමතන්න. මේ ජොබ් එක කරලා දෙන්න පුළුවන් අය තමන්ට මේ වැඩේ භාර ගන්න පුළුවන් මිල ගණන් එක්ක කතා කරන්න කියලා.

ඉතින් ස්ටීවන් මේ දැන්වීම පල කලාට පස්සේ කට්ටිය හෝ ගාල මේවට ඉල්ලුම් කරනවා. ලංකාවේ ඉන්න සමන් කියනවා මට මේ වැඩේ පැයකට ඩොලර් 8 කට කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට ඉන්දියාවේ ඉන්න මුකේෂ් කුමාර් කියනවා මට මේක ඩොලර් 10 ට කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ පාකිස්තානයේ ඉන්න අහමඩ් කාන් කියනවා මට පැයකට ඩොලර් 9 ගෙවන්න කියලා. පිලිපීනයේ ඉන්න ජස්මින් අක්කා කියනවා මට මේකට ඩොලර් 11 දෙන්න කියලා.

ඉතින් දැන් ස්ටීවන් මහත්තයාගේ කල්ල මරේ. එයා කරන්නේ අඩුම මුදලට ඉල්ලපු ( bid ) ලංකාවේ සමන් මල්ලිට ජොබ් එක දෙන එක. සමන් මල්ලිත් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි. මිනිහා සැහෙන මේ වගේ Projects කරලා තියනවා. ගොඩක් අය හොඳ කමෙන්ට්ස් පවා දාල තියනවා. ඉතින් අපේ ස්ටිවන් ලොක්කට බය වෙන්න දෙයක් නැහැ. හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක්නෙ සමන් කියන්නේ. අනෙක් අයට වඩා එයාගේ ගණනුත් අඩුයි. ඉතින් ජොබ් එක ඔෆර් කරනවා සමන්ට.

ඉතින් වැඩේ කරලා ඉවර උනාම ස්ටීවන් අපේ සමන් මල්ලිට ගෙවීම් කරනවා. හැබැයි මේ සියලුම ගෙවීම් කරන්නේ මම ඉහත සඳහන් කරපු බ්රෝකර් වෙබ් අඩවියක් හරහා. ඉතින් බ්රෝකර් සමාගමත් පොඩි කොමිස් මුදලක් තියාගෙන සමන්ට ඉතිරි මුදල ගෙවනවා. ඔන්න ඕක තමයි මේ ෆ්රී ලාන්සර් වෙබ් අඩවි වල ක්රමවේදය.

ඉතින් මම මේ ඔයාලට සරලවම මේ සිද්දිය පැහැදිලි කරත් ඔයාට මේ සම්බධයෙන් ගොඩක් අධ්යනය කරන්න අවශ්ය වෙනවා. අපිට මේ වගේ ජොබ්ස් දෙන්න කලින් ජොබ් එක දෙන කෙනා නොහොත් Client ( Customer ) ඉස්සලම අවධානය යොමු කරන්නේ ඔයා මේ වගේ වැඩවලට හපනෙක් ද කියලා. ඒක නිසා තමයි ස්ටීවන්ලා ඔයාගේ එක්ස්පිරියන්ස් එක බලන්නේ. එම නිසා ටිකක් අඩු මුදලට හරි කමක් නැහැ මුල් Projects 3-4 ගන්න බලන්න. ඔයා බාරගත්ත වැඩේ තිතට ලස්සනට කරලා දෙන්න බලන්න. ඒවගේම තමන් බාර ගත්ත වැඩ වෙලාවට බාර දෙන්න . එතකොට තමා ඔයාගේ ප්රොෆයිල් එක යටතේ හොඳ කමෙන්ට්ස් වැටෙන්නේ. ඔයා වැඩේ හරියට නොකලොත් නරක කමෙන්ට්ස් තමා වැටෙන්නේ. නරක කමෙන්ට්ස් වැටුනොත් ආයේ ජොබ්ස් ගන්නවා බොරු. නිතරම කස්ටමර් තමන්ගේ දෙවියා කියලා වැඩ කරන්න හිතට ගන්න.

දෙවන අභියෝගය තමයි තරඟකාරීත්වය. අපි මෙහෙම ජොබ්ස් ඉල්ලුම් කලාට ඉන්දියාව , බංගලිදේශය, පිලිපීනය වගේ රටවලින් ඉතා අඩු මුදලට මේ Projects ඉල්ලන සෑහෙන ප්රමාණයක් ඉන්නවා. එයාල එක්කත් අපිට ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා. සමහර කස්ටමර්ස් ල ඔයාගේ ගාන වැඩි උනත් ඔයා කලින් කරපු projects වල හොඳ කමෙන්ට්ස් වැටිලා තියනවනම් ඔයාට ජොබ් එක දෙනවා. මේ නිසා තමයි මම මුලින්ම කිවේ මේ වගේ ජොබ්ස් ගන්න එක ලෙහෙසි පහසු කටයුතක් නොවෙයි කියල. මම නැවත්තත් කියන්නේ මේ වගේ ජොබ්ස් දෙක තුනක් අමාරුවෙන් හරි කලොත් කස්ටමර්ස් ලා ඔයා ලගට ඉබේම ඇදිලා එයි. ඔයාට සල්ලි ගලන්න පටන් ගනියි. ඒ වගේම ඔයාගේ ඉංග්රීසි දැනුමත් යම් ප්රමාණයකට වර්ධනය කරගන්න අවශ්ය වෙනවා . නැත්නම් ඔයාගේ කස්ටමර්ස් ල එක්ක කතා කරන්න චැට් කරගන්න අමාරු වෙනවා.

ජාවාරම් නොහොත් අන්තර්ජාල හොරු

මේ ඔන්ලයින් රැකියා නිසා මේවන විට විශාල හොරු , වංචා කාරයෝ පිරිසක් බිහිවෙලා ඉන්නවා. මේවට අපි ඉංග්රීසි භාවෙන් කියන්නේ Scams කියලා. ඇයි මේ වගේ හොරු බිහි වෙලා ඉන්නේ. මේ වංචාකාරයෝ කරන්නේ මේ සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා මිනිස්සුන්ව අන්දලා මිනිස්සුන්ගේ සල්ලි අරන් හිටි හැටියේම වාෂ්ප වීම. මේ හොරු ඉස්සලාම කරන්නේ සුරංගනා ලෝකයක් මවලා දීලා මිනිස්සුන්ගේ බ්රේන් එක වොෂ් කරන එකය . දෙවනුව මිනිසුන්ව ග්රහණයට නතුකරගෙන ඔවුන්ගේ මුදල් රැගෙන පලා යයි..

ලෝකයේ නානා ප්රකාරයේ ඔන්ලයින් මනි වංචා සිදු කෙරෙයි. මේ එක ක්රමයක් තමයි ඇඩ්ස් බලපුවාම අපිට මුදල් ගෙවනවා කියන එක. ලංකාවේද මේවන විට වංචාවක් සිදු වෙමින් පවතියි. ඒ bannercuts ජාවාරම වේ. මේ වනවිට විශාල පිරිසක් ඔවුන්ගේ ග්රහණයට නතුකරගෙන සිටිනු දක්නට ලැබේ. මෙවැනි වංචා සහගත ආයතන බොහෝවිට තම ග්රහණයට නතු කරගන්නේ දුප්පත් අහිංසක ජනතාව වේ. ඔවුන්ගේ ටාගට් එක තරුණ තරුණියන්ය. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අත්දැකීම් නැත. ලෙහෙසියෙන්ම විවිද ජාවාරම් වලට හසු වෙති. තවද මිනිසුන්ට විවිද ආර්ථික අපහසුතා පැමිණෙත්ම මෙවැනි ක්ෂණික ලෙහෙසි මුදල් සෙවීමේ ක්රමවේදයන් පසුපස දිව යයි.

මොකක්ද මේ Bannercuts කියන්නේ. ?

මෙය තවත් එක Scam එකකි. කලින් කියූ ආකාරයේ ජාවාරමකි. මොවුන් මුලින්ම කියන්නේ යම් මුදලක් ගෙවා පැකේජයක් ලබා ගත යුතු බවය. අඩුම පැකේජය රුපියල් 4500 කි. මේක දකින අපේ සඳුනි නංගි අඩුම පැකේජය පොඩි ටෙස්ට් එකක් කරන්න හිතාගෙන මිලදී ගනී. හිතේ පොඩි බයකුත් නැතුවම නොවෙයි. කොහොම හරි මේක ගත්ත නංගිට ඔන්න ඇඩ්ස් බලන්න කියල ආයතනයෙන් ඇඩ්ස් එවයි. ඔන්න සතියකට රුපියල් 240 ලැබුණා. දෙවන සතියෙත් රුපියල් 240 ලැබුනා. දැන් නංගිටත් සැහෙන සතුටුයි. දැන් ඉතින් සඳුනි නංගිගේ හිතේ තිබ්බ බය නැතිවෙලා ගිහින්. සල්ලි හොයන ආශාව දෙගුණ තෙගුණ වෙලා. එයා දැන් ලොකු පැකේජයකට යන්න ප්ලෑන් එක. ඔන්න තමන්ගේ ළඟ තියන රත්රන් චේන් එකක් හරි උගස් තියනා අපේ නංගි ගන්නවනවා 67500 වගේ පැකේජ් එකක්. ඔන්න බොලේ එකෙනුත් සල්ලි එනෝ. දැන් සඳුනිට සෑහෙන හැපී. දැන් සඳුනි සිහින මාලිගා තනනවා නොනවත්වාම. පස්සේ අපේ සඳුනි නංගිට ආරංචි වෙනවා මේ වැඩේට තව කෙනෙක් සම්බන්ධ කරගත්තොත් එයාට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා කියලා. තවත් උපයන මුදල වැඩි කරගන්න කියලා හිතලා එයා එයාගේ ලඟම යහළුවා වන ගයනි අක්කවත් මේ වැඩේට සම්බන්ධද කරගන්නවා. බය වෙන්ඩ එපා අක්කේ. මේකෙන් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. දැන් ගයනිත් වැඩේට එන්ටර් වෙලා පැකේජ් එකක් ගන්නවා. එයත් තව තව ලොකු ලොකු පැකේජ් වලට යනවා. ඇයි ඉතින් සෙල්ලම් ද මේ වගේ සල්ලියක් ගලනකොට. ඊට පස්සේ මේ යාලුවෝ දෙන්නා නිසල් කියන යාලුවවත් සෙට් කර ගන්නවා. පස්සේ නිසලුත් එයාගේ යාලුවෝ මේකට ඇඳලා ගන්න හදනවා. දැන් වැඩේ ජමරේට නැගල යනවා. දැන් මෙයාල ෆේස්බුක් එකේ ගෘප් වලත් මෙහෙම ඇඩ්ස් දානවා. එන්න ඔන්ලයින් සල්ලි හොයන්න කියලා. තව තව කට්ටිය මේවට එකතු කරගන්නවා. එයාලත් තව තව කට්ටිය සෙට් කරගන්නවා. දැන් වැඩේ ඔහොම ඔහොම ව්යාප්ත වෙලා යනවා. දැන් මෙයලට මේහි ඇති අවධානම පිළිබඳව උපදෙස් දෙනකොටත් අපිට මේ සඳුනිලා , ගයනිලා, නිසල් ලා බනින්න පටන් ගනියි. දැන් මෙම ව්යාපාරය තනිකරම මෙහෙයවන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ටිකය . පටන් ගත්ත අයිතිකරුවෝ සද්ද නොකර තමන්ගේ සාක්කු පුරවා ගනියි.

දැන් මේ ජාලය හදාගත්ත ජාවාරම් කරුවොත් තමන්ට දිනෙන් දින එන මුදල් එකතු කර ගනිති. එයින් කොටසක් මේ සඳුනිලාටත් නිසල්ලාටත් දෙති. විශ්වාසයද වැඩි වේ. ජාවාරම් කරුවන්ගේ අදායම දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වැඩි වෙද්දී එක්තරා ලෙවල් එකට අපු දවසට ඔවුන් ක්ෂණිකවම අතුරුදහන් වී රටින් පැන යති. එවිට ඔවුන් අහිංසක කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් උපයා ඇති මුදලේ වටිනාකම කෝටි ගණනකි. ඔවුන් රටින් පැනගොස් සුපිරි ජිවිත ගත කරයි.

මෙහි ප්රතිපලය .

ඔබ ආයෝජනය කර ඇති මුදල ඔබට නැතිවී යයි. ඔබගේ වටිනා කාලය නැතිවී යයි. සිත් තැවුල්ව මානසික අතතියන්ට ඔබ ගොදුරු වෙයි. ඔබ කනකර උගස් කොට ලබා ගත දෑ නැතිව යයි.

ඔබ සම්බන්ද කරගත් ඔබගේ මිතුරන්ගෙන් හෝ පිටස්තර පුද්ගලයින්ගෙන් ඔබට තර්ජන ගර්ජන බලපෑම් එල්ල වේ. නැවත එම මුදල් ඔබට ඔවුන්ට වෙතට ගෙවන්න ට පවා සිදුවිය හැකිය.

තම යහළුකම් , මිත්රත්වයන් පලුදුවී යයි.

ඔබට අධිකරණ සහ නීතිමය තත්වයන්ට ගොදුරු වීමටද හැකියාව ඇත. හිරේ විලංගුවේ වැටෙන්නට ද ඉඩ කඩ ඇත.

අපේ භාෂාවෙන් කියනවනම් එහි සේවය කල සේවකයින්ටද තම නිවෙස්වල වසන්නට බැරි තත්වයක් උදාවනු ඇත.

තර්ක විතර්ක.

දැන් මෙහි ආයෝජනය කල පුද්ගලයින් මා කියන දෑ වලට මෙසේ එරහිවනු ඇතැයි මා අනුමාන කරමි.

ප්රශ්නය : ඔයා කොහොමද එහෙම කියන්නේ. මේ සමගම ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙන්න ලියාපදිංචි අංකය PV107250

පිළිතුර : ශ්රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට ව්යාපාරයක් ලියාපදිංචි කල හැකිය . ඒ සඳහා වැය වෙන්නේ රුපියල් 50,000කට වඩා අඩු මුදලකි. ව්යාපාරයක් ලියාපදිංචි කළා කියලා එහි විශ්වසනීය භාවය රජය විසින් සහතික කරන්නේ නැත. අඩුම තරමේ සමාගම් මැදුර විසින් එය Verify කරන්නේ ද නැත.

මොනවද මෙයාල එවන Ads ??

මෙම ඇඩ්ස් බොහෝවිට ව්යාජ ඇඩ්ස් වේ. සාමාන්යයෙන් කිසිඳු සමාගමක් මෙවැනි e money ව්යාපාර මෙහෙයවන ආයතන කෙරෙහි ඇඩ්ස් ලබා නොදෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල ඇඩ්ස් .

හොඳ උදාහරණයක් ගෙන හැර දක්වන්නම් . අපි කියමු ලංකාවේ තියනවා ක්රීඩා උපකරණ නිෂ්පාදන ආයතනයක්. සමාගමේ නම Sports Lanka Ltd කියමු ( සත්ය නමක් නොවේ ) එයාල හදනවා විවිද ක්රීඩා උපකරණ. Sports Lanka ආයතනයට අවශ්ය වෙනවා එයාලගේ නිෂ්පාදන පිළිබඳව ඇඩ් එක පල කරගන්න අන්තර්ජාලයේ. හැබැයි එයාල යනවද ඔය bannercuts ආයතනයට . ? පොඩ්ඩක් හිතන්න ඔයාගේ මොලේ පාවිච්චි කරලා . Sports Lanka සමාගමට සෙතක් වෙනවද එහෙම ඇඩ් එකක් කෘතිමව ඇඩ්ස් බලල සල්ලි උපයන අය අතරට යවන්න. ඒගොල්ලන්ගෙන් එකම ක්රීඩා භාණ්ඩයක්වත් ඔයාල මිලදී ගනන්වද ? නැහැ නේ .. ඔයාල ක්රීඩා භාණ්ඩ ගැන ඉන්ට්රස්ට් එකක් නැහැ නේ. ඔයාලගේ ඔලුවේ තියෙන්නේ E-money ගැන. සමාගමක් අන්තර්ජාලය හරහා ගනු දෙනු සිද්ද වෙනකොට නිතරම බලන්නේ Target audience අතරට යවන්න මිසක් පලක් නැති අය අතරට යවන්න නොවෙයි. Target audience ල කියන්නේ ඒ විෂය පිළිබඳව උනන්දු අය අතරේ විතරයි ඇඩ්ස් පෙන්වන්නේ. Target audience සිස්ටම් එකක් පාවිච්චි කරන හොඳම ඇඩ්ස් සමාගමක් තමයි ගුගල් සමාගම. අනෙක් එක ෆේස්බුක් සමගම.

ඉතින් මේකෙන්ම තේරෙනවා එයාලා ඔයාලට එවන්නේ බොරු ඇඩ්ස් කියලා. කොල්ලනේ කෙල්ලෙනේ මේවට අහු වෙලා නිකන් තමන්ගේ සල්ලි , කාලය සහ වෙනත් නීතිමය ප්රශ්න ඇති කරගන්න එපා. ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු රක්ෂාවල් කිරීම නවත්වලා මේ ඇඩ්ස් බලල සල්ලි හොයයි. පුළුවන් තරම් මේ ලිපය ෂෙයාර් කරන්න. අඩුම තරමේ එක අහිංසක මනුස්සයෙක් හරි මේ ජාවාරමෙන් බේර ගන්න බලමු. මම ඉහත සඳහන් කරපු ආකාරයෙන් සල්ලි උපයන්න බලන්න. සමහර ලංකාවේ අය ඉන්නවා මාසෙට ලක්ෂ 20 කට වඩා උපයන අය. අන්න ඒ අයවගේ නිවැරදි ක්රම වේදයකට අනුව උපයන්න බලන්න . ඒ වගේම ඔය E – Money වැඩමුළු කියන හොර වංචා වලටත් අහු වෙන්න එපා. එයාලත් කරන්නේ ඔය වැඩමුළු තියලා මිනිසුන්ට වංචා කිරීම.

විශේෂ නිවේදනයයි. : මෙවැනි සමාන සිද්දියක් 2006 වර්ෂයේදී ගල්කිස්සේදී සිද්ද උනා. ඒකාලේ සීගල් කියන නාමයෙන් මේ වගේම වංචාවක් කරලා කොටි 300 වඩා වැඩි මුදලක් අරන් පිරිසක් රටින් පැන්නා. පොඩ්ඩක් ඔයාල ගුගල් එකේ සර්ච් කරලා බලන්න මෙන්න මෙහෙම Seagull Scam කියලා. ගොඩක් විස්තර ලැබෙයි. එයට අමතරව මෙන්න මේ YouTube ලින්ක් එක බලන්න

https://youtu.be/uWlRJeqS2N8

ඉස්සුවේ බුකියෙන්

[QUOTE="Mortein-Saami, post: 23283728, member: 567418"] [SIZE="5"]ලංකාවේ තියන Bannercuts ඇඩ්ස් වංචාවට අහු වෙමුද ?[/SIZE] [IMG]http://www.bannercuts.com/themes/web/images/logo.png[/IMG] [IMG]https://s15.postimg.cc/qzq7t303v/image.jpg[/IMG] [SIZE="4"]වෙනද වගේ අද උදෙත් ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් ෆෙස්බුකියට ලොග් උනා. එතකොට වෙලාව උදේ 4.30 ට විතර ඇති. සුපුරුදු පරිදි යාලුවන්ගේ පින්තුර වලට ලයික්ස් එහෙම ටිකක් දාල ඉන්නකොට එක පාරටම ගෘප් ඇලට් එකක් ආවා ප්රශ්නයක් එක්ක. කෙනෙක් අහල තිබ්බා මෙහෙම අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන්නේ ඇත්තද ???කරන අය ඉන්නවනම් උදව් කරනවද??? බොහෝ පිරිසක් විවිධ ආකාරයෙන් උත්තර දීලා තිබ්බා . ඒ අතර මාගේ ලඟම යහළුවෙකුත් මේ සම්බධන්යෙන් උපදෙස් දීලා තිබ්බා සහ යම් යම් විවේචනයන් ද එල්ල කරලා තිබ්බා. ඒ අතර කිහිප දෙනෙක් ආරාධනා කරලා තිබ්බ bannercuts කියන වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා විශාල ලෙස මුදල් උපයන්න එන්න කියලා. ඉතින් මමත් නිකමට වගේ බැලුව මොකක්ද මේ bannercuts කියන්නේ කියලා. සත්ය වශයෙන්ම මෙය දුටුවිට සිනහා පහලවූ නමුත් ක්ෂණිකවමමිනිස්සු ගැන දුකක්ද මගේ හිතේ ඇතිවුනා කිවොත් මම හරි. මෙම වෙබ් අඩවිය ගැන සොයා යාමේදී මෙය තවත් ආකාරයේ වංචා සහගත ලෙස මුදල් උපයන වෙබ් අඩවියක් බව සාක්ෂාත් කරගන්න පුළුවන් උනා. මේ සම්බන්ධයෙන් දැඩි ප්රතිරෝධි අදහස් එල්ල කර තිබු මාගේ මිත්රය සමගත් මා මේ පිලිබදව සාකච්චා කෙරුවෙමි. මේ කරුණු හේතුකොට ගෙන ලංකාවේ ජිවත් වෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ලිපිය මෙසේ ලියන්නෙමි. ඉස්සලාම මගේ පසුබිම ගැන මම පැහැදිලි කරන්නම්. මම වෘත්තීය මුදුකාංග ඉංජිනේරුවරියක්. වසර 15 කට වඩා තොරතුරු තාක්ෂණ වෘත්තීයේ නියැලෙනවා. එක පැත්තකින් මගේ මේ තොරතුරු තාක්ෂණ විෂය රැකියාවට අමතරව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය මගේ ජිවිතයේ වැඩිම කොටස ලෙසද සලකන්න පුළුවන්. මේ වන විට මා ඕස්ට්රේලියානු පුරවැසියෙක් ලෙස මෙල්බර්න් නුවර වාසය කරන්නෙමි. ඉතින් මම මේ bannercuts කියන වෙබ් අඩවිය හරහා මුදල් උපයනවයි කියපු කිහිප දෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව උදා උනා. පිරිසක් “ අක්කේ අපිට එයාල හොඳට ගෙවනවා. කිසි ප්රශ්නයක් නැහැ “ යනුවෙන් පැවසුවේය. තවත් සමහර කිහිප දෙනකු මා සමග කේන්තියෙන් කතා කරනු දක්නට ලැබුණි. ඉන්පසුව මේ ජනතවට මුදල් ගෙවන අපේ භාෂාවෙන් කියනවනම් මේ පට්ට සිරා වෙබ් අඩවිය ගැන විනාඩි කිහිපයක අධ්යනයක් ද කෙරුවෙම්. අවසාන නිගමනය වුයේ මොවුන් කරන්නේ තනිකරම බොරුවකි , ජාවාරමකි. හැබැයි මෙයාලා මිනිස්සුන්ට මුදල් ගෙවීම් කරගෙන යනු ලබයි. අපි බලමු මේ ලිපියේ අවසානයට මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඇත්තටම අපිට ඔන්ලයින් නොහොත් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ද ? දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි “ඔව් ඔබට පුළුවන් වගේම ගොඩක් සල්ලි උපයන්න පුළුවන්.” හැබැයි කොහොමද මේක ඇත්තටම කරන්නේ. මුල් අවධියේදී වැඩේ ලෙහෙසි නැහැ. ඔබ ඉස්සලාම ඔබගේ වෘත්තීමය හැකියාව ගැන ඔබ විසින්ම හඳුනා ගන්න ඕනේ. ඔබට වෘත්තීමය හැකියාවක් නොමැතිනම් ඔබට මෙවැනි රැකියා සඳහා අන්තර්ජාලයේ ඉඩ කඩක් නැහැ. නමුත් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල කියමනක් තියන නිසා ඔබ මේ සඳහා සුදුසුයි කියා මා විශ්වාස කරමි. අපි බලමු මොනවද අන්තර්ජාලයේ පවතින රැකියා අවස්ථවන් කියලා. උදාහරණයක් ලෙස ඔබට පරිගණකයේ ටයිප් සෙටින් වගේ දේවල් කරන්න පුළුවන් නම් ඔබට Data Entry වගේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. ඔබ ග්රැෆික් Designing පැත්ත දන්නවානම් ඒ සම්බන්ධයෙන් ඔන්ලයින් රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඔබට විවිද භෂා කතා කරන්න දන්නවනම් ඔබට භාෂා පරිවර්තකයෙකු වෙන්න පුළුවන් . මේ වගේ අන්තර්ජාලයේ විවිද එකෙනිකට වෙනස්වූ රැකියා අවස්ථවන් බොහොමයක් පවතිනවා. හැබැයි මේවා මුල් මට්ටමේදී ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගන්න අමාරුයි. නමුත් ඔබ මහන්සි වෙලා යම් කාලයක් කැප කරලා ජොබ්ස් දෙක තුනක් ලබා ගත්තොත් ඊට පස්සේ ඉබේම වගේ මෙවැනි ජොබ්ස් ඔබ වෙතට ගලා එනවා. ඉතින් කොහොමද මේ වගේ රැකියාවක් සොයා ගන්නේ. ඔබට මෙවැනි සේවා සපයන විශ්වාසදායි ආයතනයක් නොහොත් වෙබ් අඩවියක් ඉස්සලාම හොයා ගන්න වෙනවා. මට අනුමත කරන්න පුළුවන් [url]www.upwork.com[/url] [url]www.fiverr.com[/url] සහ [url]www.freelancer.com[/url] මෙන්න මේ වෙබ් අඩවි තුන. මෙයාල තමයි ලෝකයේ ප්රධාන පෙලේ ෆ්රී ලාන්සර් වෙබ් අඩවි තුන. අපි බලමු මෙයාලා කොහොමද අපිට ඔන්ලයින් ජොබ්ස් දෙන්නේ කියලා. ඇත්තටම මෙයාලා නිකන් බ්රොකර්ස්ලා වගේ කට්ටියක්. උදාහරණයක් ලෙස අපි හිතමු ඕස්ට්රේලියාවේ ඉන්නවා ස්ටීවන් කියල මහත්මයෙක්. ස්ටිවන්ට ඕන වෙනවා තමන් ළඟ තිබෙන මුද්රිත ලියකියවිලි 500ක වගේ ප්රමාණයක් පරිගණක ගත කරගන්න. ස්ටිවන් මහත්තයටත් ඕනෙනම් එයාටම මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේ සඳහා ලොකු කාලයක් යනවා. ඒ වගේම ඔහුට මේ වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිද්ද වෙනවා. එහෙම කාලයක් ගියොත් සටීවන්ට සිද්ද වෙනවා තමන්ගේ වටිනා කාලය වැය කරගෙන මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට ස්ටීවන් මහත්තයාට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් සටීවන් කල්පනා කරනවා මේක වෙන කාට හරි කියල කර ගත්තොත් හොඳයි කියලා. ඊළඟට ස්ටීවන් යනවා ඕස්ට්රේලියාවේ තියන Data Entry කරන සමාගමකට. ගිහින් කියනවා මට මේ වැඩේ කරලා දෙන්න සති දෙකක් ඇතුලත කියල . ඒත් සමගම විසින් ස්ටිවන්ගෙන් අය කරන මුදල ඇහුවම ස්ටිවන්ට් ට තරු වීසි වෙනවා. ඔහුට මේ සඳහා වැඩ කරන පැය ගානට එම සමාගමට ගෙවන්න සිද්ද වෙනවා. සාමාන්යයෙන් පැයකට ඩොලර් 30 වත් ගෙවන්න වෙනවා. ( ලංකාවේ මුදලින් පැයකට රුපියල් 4800 පමණ. ) ඉතින් සටීවන් මහත්තයා කල්පනා කරනවා මේක අඩුවෙන් කරගන්න ක්රමයක් තිබෙනවාද කියලා. එතකොට එයාට ආරංචි වෙනවා දකුණු ආසියාව වගේ රටක කෙනෙක්ට කියලා මේ වැඩේ කරගත්තොත් අඩු සොච්චන් මුදලකට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම කලොත් එයාට පැයකට ඩොලර් 12 ක වගේ මුදලකට කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් පැයකට රුපියල් 2000 වගේ ගෙවල කරගන්න පුළුවන්. ඒ මුදල ස්ටීවන් මහත්තයාට සොච්චන් මුදලක් උනාට අපිට එක සොච්චන් මුදලක් නොවෙයි. ඔයා දවසට පැය 8 වැඩ කාලොත් ස්ටීවන් මහත්තය ඔයාට දවසට රුපියල් 16000 විතර ගෙවයි. ඉතින් මේ ස්ටීවන් කල්පනා කරනවා කොහොමද මේ වැඩේට හරියන කෙනෙක් හොයා ගන්නේ කියලා. එයා කරන්නේ මම ඉහත සඳහන් කරපු වෙබ් අඩවිවල මේ වගේ දැන්වීමක් පල කරනවා “ මගේ ඩේටා එන්ට්රි වැඩ වගයක් තියනවා කරගන්න. මම පැයකට ඩොලර් 12 වගේ ගෙවන්න කැමතියි . හොදට එක්ස්පිරියන්ස් තියන ඩේටා එන්ට්රි දන්නා කියන කෙනෙක් මාව අමතන්න. මේ ජොබ් එක කරලා දෙන්න පුළුවන් අය තමන්ට මේ වැඩේ භාර ගන්න පුළුවන් මිල ගණන් එක්ක කතා කරන්න කියලා. ඉතින් ස්ටීවන් මේ දැන්වීම පල කලාට පස්සේ කට්ටිය හෝ ගාල මේවට ඉල්ලුම් කරනවා. ලංකාවේ ඉන්න සමන් කියනවා මට මේ වැඩේ පැයකට ඩොලර් 8 කට කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට ඉන්දියාවේ ඉන්න මුකේෂ් කුමාර් කියනවා මට මේක ඩොලර් 10 ට කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ පාකිස්තානයේ ඉන්න අහමඩ් කාන් කියනවා මට පැයකට ඩොලර් 9 ගෙවන්න කියලා. පිලිපීනයේ ඉන්න ජස්මින් අක්කා කියනවා මට මේකට ඩොලර් 11 දෙන්න කියලා. ඉතින් දැන් ස්ටීවන් මහත්තයාගේ කල්ල මරේ. එයා කරන්නේ අඩුම මුදලට ඉල්ලපු ( bid ) ලංකාවේ සමන් මල්ලිට ජොබ් එක දෙන එක. සමන් මල්ලිත් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි. මිනිහා සැහෙන මේ වගේ Projects කරලා තියනවා. ගොඩක් අය හොඳ කමෙන්ට්ස් පවා දාල තියනවා. ඉතින් අපේ ස්ටිවන් ලොක්කට බය වෙන්න දෙයක් නැහැ. හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක්නෙ සමන් කියන්නේ. අනෙක් අයට වඩා එයාගේ ගණනුත් අඩුයි. ඉතින් ජොබ් එක ඔෆර් කරනවා සමන්ට. ඉතින් වැඩේ කරලා ඉවර උනාම ස්ටීවන් අපේ සමන් මල්ලිට ගෙවීම් කරනවා. හැබැයි මේ සියලුම ගෙවීම් කරන්නේ මම ඉහත සඳහන් කරපු බ්රෝකර් වෙබ් අඩවියක් හරහා. ඉතින් බ්රෝකර් සමාගමත් පොඩි කොමිස් මුදලක් තියාගෙන සමන්ට ඉතිරි මුදල ගෙවනවා. ඔන්න ඕක තමයි මේ ෆ්රී ලාන්සර් වෙබ් අඩවි වල ක්රමවේදය. ඉතින් මම මේ ඔයාලට සරලවම මේ සිද්දිය පැහැදිලි කරත් ඔයාට මේ සම්බධයෙන් ගොඩක් අධ්යනය කරන්න අවශ්ය වෙනවා. අපිට මේ වගේ ජොබ්ස් දෙන්න කලින් ජොබ් එක දෙන කෙනා නොහොත් Client ( Customer ) ඉස්සලම අවධානය යොමු කරන්නේ ඔයා මේ වගේ වැඩවලට හපනෙක් ද කියලා. ඒක නිසා තමයි ස්ටීවන්ලා ඔයාගේ එක්ස්පිරියන්ස් එක බලන්නේ. එම නිසා ටිකක් අඩු මුදලට හරි කමක් නැහැ මුල් Projects 3-4 ගන්න බලන්න. ඔයා බාරගත්ත වැඩේ තිතට ලස්සනට කරලා දෙන්න බලන්න. ඒවගේම තමන් බාර ගත්ත වැඩ වෙලාවට බාර දෙන්න . එතකොට තමා ඔයාගේ ප්රොෆයිල් එක යටතේ හොඳ කමෙන්ට්ස් වැටෙන්නේ. ඔයා වැඩේ හරියට නොකලොත් නරක කමෙන්ට්ස් තමා වැටෙන්නේ. නරක කමෙන්ට්ස් වැටුනොත් ආයේ ජොබ්ස් ගන්නවා බොරු. නිතරම කස්ටමර් තමන්ගේ දෙවියා කියලා වැඩ කරන්න හිතට ගන්න. දෙවන අභියෝගය තමයි තරඟකාරීත්වය. අපි මෙහෙම ජොබ්ස් ඉල්ලුම් කලාට ඉන්දියාව , බංගලිදේශය, පිලිපීනය වගේ රටවලින් ඉතා අඩු මුදලට මේ Projects ඉල්ලන සෑහෙන ප්රමාණයක් ඉන්නවා. එයාල එක්කත් අපිට ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා. සමහර කස්ටමර්ස් ල ඔයාගේ ගාන වැඩි උනත් ඔයා කලින් කරපු projects වල හොඳ කමෙන්ට්ස් වැටිලා තියනවනම් ඔයාට ජොබ් එක දෙනවා. මේ නිසා තමයි මම මුලින්ම කිවේ මේ වගේ ජොබ්ස් ගන්න එක ලෙහෙසි පහසු කටයුතක් නොවෙයි කියල. මම නැවත්තත් කියන්නේ මේ වගේ ජොබ්ස් දෙක තුනක් අමාරුවෙන් හරි කලොත් කස්ටමර්ස් ලා ඔයා ලගට ඉබේම ඇදිලා එයි. ඔයාට සල්ලි ගලන්න පටන් ගනියි. ඒ වගේම ඔයාගේ ඉංග්රීසි දැනුමත් යම් ප්රමාණයකට වර්ධනය කරගන්න අවශ්ය වෙනවා . නැත්නම් ඔයාගේ කස්ටමර්ස් ල එක්ක කතා කරන්න චැට් කරගන්න අමාරු වෙනවා. ජාවාරම් නොහොත් අන්තර්ජාල හොරු මේ ඔන්ලයින් රැකියා නිසා මේවන විට විශාල හොරු , වංචා කාරයෝ පිරිසක් බිහිවෙලා ඉන්නවා. මේවට අපි ඉංග්රීසි භාවෙන් කියන්නේ Scams කියලා. ඇයි මේ වගේ හොරු බිහි වෙලා ඉන්නේ. මේ වංචාකාරයෝ කරන්නේ මේ සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා මිනිස්සුන්ව අන්දලා මිනිස්සුන්ගේ සල්ලි අරන් හිටි හැටියේම වාෂ්ප වීම. මේ හොරු ඉස්සලාම කරන්නේ සුරංගනා ලෝකයක් මවලා දීලා මිනිස්සුන්ගේ බ්රේන් එක වොෂ් කරන එකය . දෙවනුව මිනිසුන්ව ග්රහණයට නතුකරගෙන ඔවුන්ගේ මුදල් රැගෙන පලා යයි.. ලෝකයේ නානා ප්රකාරයේ ඔන්ලයින් මනි වංචා සිදු කෙරෙයි. මේ එක ක්රමයක් තමයි ඇඩ්ස් බලපුවාම අපිට මුදල් ගෙවනවා කියන එක. ලංකාවේද මේවන විට වංචාවක් සිදු වෙමින් පවතියි. ඒ bannercuts ජාවාරම වේ. මේ වනවිට විශාල පිරිසක් ඔවුන්ගේ ග්රහණයට නතුකරගෙන සිටිනු දක්නට ලැබේ. මෙවැනි වංචා සහගත ආයතන බොහෝවිට තම ග්රහණයට නතු කරගන්නේ දුප්පත් අහිංසක ජනතාව වේ. ඔවුන්ගේ ටාගට් එක තරුණ තරුණියන්ය. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අත්දැකීම් නැත. ලෙහෙසියෙන්ම විවිද ජාවාරම් වලට හසු වෙති. තවද මිනිසුන්ට විවිද ආර්ථික අපහසුතා පැමිණෙත්ම මෙවැනි ක්ෂණික ලෙහෙසි මුදල් සෙවීමේ ක්රමවේදයන් පසුපස දිව යයි. මොකක්ද මේ Bannercuts කියන්නේ. ? [IMG]https://s15.postimg.cc/u7up5stzv/image.jpg[/IMG] මෙය තවත් එක Scam එකකි. කලින් කියූ ආකාරයේ ජාවාරමකි. මොවුන් මුලින්ම කියන්නේ යම් මුදලක් ගෙවා පැකේජයක් ලබා ගත යුතු බවය. අඩුම පැකේජය රුපියල් 4500 කි. මේක දකින අපේ සඳුනි නංගි අඩුම පැකේජය පොඩි ටෙස්ට් එකක් කරන්න හිතාගෙන මිලදී ගනී. හිතේ පොඩි බයකුත් නැතුවම නොවෙයි. කොහොම හරි මේක ගත්ත නංගිට ඔන්න ඇඩ්ස් බලන්න කියල ආයතනයෙන් ඇඩ්ස් එවයි. ඔන්න සතියකට රුපියල් 240 ලැබුණා. දෙවන සතියෙත් රුපියල් 240 ලැබුනා. දැන් නංගිටත් සැහෙන සතුටුයි. දැන් ඉතින් සඳුනි නංගිගේ හිතේ තිබ්බ බය නැතිවෙලා ගිහින්. සල්ලි හොයන ආශාව දෙගුණ තෙගුණ වෙලා. එයා දැන් ලොකු පැකේජයකට යන්න ප්ලෑන් එක. ඔන්න තමන්ගේ ළඟ තියන රත්රන් චේන් එකක් හරි උගස් තියනා අපේ නංගි ගන්නවනවා 67500 වගේ පැකේජ් එකක්. ඔන්න බොලේ එකෙනුත් සල්ලි එනෝ. දැන් සඳුනිට සෑහෙන හැපී. දැන් සඳුනි සිහින මාලිගා තනනවා නොනවත්වාම. පස්සේ අපේ සඳුනි නංගිට ආරංචි වෙනවා මේ වැඩේට තව කෙනෙක් සම්බන්ධ කරගත්තොත් එයාට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා කියලා. තවත් උපයන මුදල වැඩි කරගන්න කියලා හිතලා එයා එයාගේ ලඟම යහළුවා වන ගයනි අක්කවත් මේ වැඩේට සම්බන්ධද කරගන්නවා. බය වෙන්ඩ එපා අක්කේ. මේකෙන් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. දැන් ගයනිත් වැඩේට එන්ටර් වෙලා පැකේජ් එකක් ගන්නවා. එයත් තව තව ලොකු ලොකු පැකේජ් වලට යනවා. ඇයි ඉතින් සෙල්ලම් ද මේ වගේ සල්ලියක් ගලනකොට. ඊට පස්සේ මේ යාලුවෝ දෙන්නා නිසල් කියන යාලුවවත් සෙට් කර ගන්නවා. පස්සේ නිසලුත් එයාගේ යාලුවෝ මේකට ඇඳලා ගන්න හදනවා. දැන් වැඩේ ජමරේට නැගල යනවා. දැන් මෙයාල ෆේස්බුක් එකේ ගෘප් වලත් මෙහෙම ඇඩ්ස් දානවා. එන්න ඔන්ලයින් සල්ලි හොයන්න කියලා. තව තව කට්ටිය මේවට එකතු කරගන්නවා. එයාලත් තව තව කට්ටිය සෙට් කරගන්නවා. දැන් වැඩේ ඔහොම ඔහොම ව්යාප්ත වෙලා යනවා. දැන් මෙයලට මේහි ඇති අවධානම පිළිබඳව උපදෙස් දෙනකොටත් අපිට මේ සඳුනිලා , ගයනිලා, නිසල් ලා බනින්න පටන් ගනියි. දැන් මෙම ව්යාපාරය තනිකරම මෙහෙයවන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ටිකය . පටන් ගත්ත අයිතිකරුවෝ සද්ද නොකර තමන්ගේ සාක්කු පුරවා ගනියි. දැන් මේ ජාලය හදාගත්ත ජාවාරම් කරුවොත් තමන්ට දිනෙන් දින එන මුදල් එකතු කර ගනිති. එයින් කොටසක් මේ සඳුනිලාටත් නිසල්ලාටත් දෙති. විශ්වාසයද වැඩි වේ. ජාවාරම් කරුවන්ගේ අදායම දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වැඩි වෙද්දී එක්තරා ලෙවල් එකට අපු දවසට ඔවුන් ක්ෂණිකවම අතුරුදහන් වී රටින් පැන යති. එවිට ඔවුන් අහිංසක කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් උපයා ඇති මුදලේ වටිනාකම කෝටි ගණනකි. ඔවුන් රටින් පැනගොස් සුපිරි ජිවිත ගත කරයි. මෙහි ප්රතිපලය . ඔබ ආයෝජනය කර ඇති මුදල ඔබට නැතිවී යයි. ඔබගේ වටිනා කාලය නැතිවී යයි. සිත් තැවුල්ව මානසික අතතියන්ට ඔබ ගොදුරු වෙයි. ඔබ කනකර උගස් කොට ලබා ගත දෑ නැතිව යයි. ඔබ සම්බන්ද කරගත් ඔබගේ මිතුරන්ගෙන් හෝ පිටස්තර පුද්ගලයින්ගෙන් ඔබට තර්ජන ගර්ජන බලපෑම් එල්ල වේ. නැවත එම මුදල් ඔබට ඔවුන්ට වෙතට ගෙවන්න ට පවා සිදුවිය හැකිය. තම යහළුකම් , මිත්රත්වයන් පලුදුවී යයි. ඔබට අධිකරණ සහ නීතිමය තත්වයන්ට ගොදුරු වීමටද හැකියාව ඇත. හිරේ විලංගුවේ වැටෙන්නට ද ඉඩ කඩ ඇත. අපේ භාෂාවෙන් කියනවනම් එහි සේවය කල සේවකයින්ටද තම නිවෙස්වල වසන්නට බැරි තත්වයක් උදාවනු ඇත. තර්ක විතර්ක. දැන් මෙහි ආයෝජනය කල පුද්ගලයින් මා කියන දෑ වලට මෙසේ එරහිවනු ඇතැයි මා අනුමාන කරමි. ප්රශ්නය : ඔයා කොහොමද එහෙම කියන්නේ. මේ සමගම ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙන්න ලියාපදිංචි අංකය PV107250 පිළිතුර : ශ්රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට ව්යාපාරයක් ලියාපදිංචි කල හැකිය . ඒ සඳහා වැය වෙන්නේ රුපියල් 50,000කට වඩා අඩු මුදලකි. ව්යාපාරයක් ලියාපදිංචි කළා කියලා එහි විශ්වසනීය භාවය රජය විසින් සහතික කරන්නේ නැත. අඩුම තරමේ සමාගම් මැදුර විසින් එය Verify කරන්නේ ද නැත. මොනවද මෙයාල එවන Ads ?? මෙම ඇඩ්ස් බොහෝවිට ව්යාජ ඇඩ්ස් වේ. සාමාන්යයෙන් කිසිඳු සමාගමක් මෙවැනි e money ව්යාපාර මෙහෙයවන ආයතන කෙරෙහි ඇඩ්ස් ලබා නොදෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල ඇඩ්ස් . හොඳ උදාහරණයක් ගෙන හැර දක්වන්නම් . අපි කියමු ලංකාවේ තියනවා ක්රීඩා උපකරණ නිෂ්පාදන ආයතනයක්. සමාගමේ නම Sports Lanka Ltd කියමු ( සත්ය නමක් නොවේ ) එයාල හදනවා විවිද ක්රීඩා උපකරණ. Sports Lanka ආයතනයට අවශ්ය වෙනවා එයාලගේ නිෂ්පාදන පිළිබඳව ඇඩ් එක පල කරගන්න අන්තර්ජාලයේ. හැබැයි එයාල යනවද ඔය bannercuts ආයතනයට . ? පොඩ්ඩක් හිතන්න ඔයාගේ මොලේ පාවිච්චි කරලා . Sports Lanka සමාගමට සෙතක් වෙනවද එහෙම ඇඩ් එකක් කෘතිමව ඇඩ්ස් බලල සල්ලි උපයන අය අතරට යවන්න. ඒගොල්ලන්ගෙන් එකම ක්රීඩා භාණ්ඩයක්වත් ඔයාල මිලදී ගනන්වද ? නැහැ නේ .. ඔයාල ක්රීඩා භාණ්ඩ ගැන ඉන්ට්රස්ට් එකක් නැහැ නේ. ඔයාලගේ ඔලුවේ තියෙන්නේ E-money ගැන. සමාගමක් අන්තර්ජාලය හරහා ගනු දෙනු සිද්ද වෙනකොට නිතරම බලන්නේ Target audience අතරට යවන්න මිසක් පලක් නැති අය අතරට යවන්න නොවෙයි. Target audience ල කියන්නේ ඒ විෂය පිළිබඳව උනන්දු අය අතරේ විතරයි ඇඩ්ස් පෙන්වන්නේ. Target audience සිස්ටම් එකක් පාවිච්චි කරන හොඳම ඇඩ්ස් සමාගමක් තමයි ගුගල් සමාගම. අනෙක් එක ෆේස්බුක් සමගම. ඉතින් මේකෙන්ම තේරෙනවා එයාලා ඔයාලට එවන්නේ බොරු ඇඩ්ස් කියලා. කොල්ලනේ කෙල්ලෙනේ මේවට අහු වෙලා නිකන් තමන්ගේ සල්ලි , කාලය සහ වෙනත් නීතිමය ප්රශ්න ඇති කරගන්න එපා. ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු රක්ෂාවල් කිරීම නවත්වලා මේ ඇඩ්ස් බලල සල්ලි හොයයි. පුළුවන් තරම් මේ ලිපය ෂෙයාර් කරන්න. අඩුම තරමේ එක අහිංසක මනුස්සයෙක් හරි මේ ජාවාරමෙන් බේර ගන්න බලමු. මම ඉහත සඳහන් කරපු ආකාරයෙන් සල්ලි උපයන්න බලන්න. සමහර ලංකාවේ අය ඉන්නවා මාසෙට ලක්ෂ 20 කට වඩා උපයන අය. අන්න ඒ අයවගේ නිවැරදි ක්රම වේදයකට අනුව උපයන්න බලන්න . ඒ වගේම ඔය E – Money වැඩමුළු කියන හොර වංචා වලටත් අහු වෙන්න එපා. එයාලත් කරන්නේ ඔය වැඩමුළු තියලා මිනිසුන්ට වංචා කිරීම. විශේෂ නිවේදනයයි. : මෙවැනි සමාන සිද්දියක් 2006 වර්ෂයේදී ගල්කිස්සේදී සිද්ද උනා. ඒකාලේ සීගල් කියන නාමයෙන් මේ වගේම වංචාවක් කරලා කොටි 300 වඩා වැඩි මුදලක් අරන් පිරිසක් රටින් පැන්නා. පොඩ්ඩක් ඔයාල ගුගල් එකේ සර්ච් කරලා බලන්න මෙන්න මෙහෙම Seagull Scam කියලා. ගොඩක් විස්තර ලැබෙයි. එයට අමතරව මෙන්න මේ YouTube ලින්ක් එක බලන්න[/SIZE] [url]https://youtu.be/uWlRJeqS2N8[/url] [SIZE="3"]ඉස්සුවේ බුකියෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom