Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Barclays Computers (monitor)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Friday ඔන්න ගියා unity plaza එකට.ගියේ මොනිටර් එකක් ගන්න කියලා හිතාගෙන.

මම ගන්න ගිය මොනිටර් එක stock එකේ එකම එකක් පෙන්නනවා.බට් බඩු නැ

එකෙක් එහාට මෙහාට call කරලා 10 min ඇතුලත බඩු හොයලා ගෙනත් දුන්නා.වෙන මොනිටර් සෙට් එකක් අස්සේ හැංගිලා තිබුනේ  .ඔන්න මාත් අරන් ආවා.වැඩේට 30 min වගේ බන් ගියේ.

ඔන්න අරන් ඇවිත් මුලින්ම ටෙස්ට් කරේ dead pixal තියනවද කියලා.කරුමෙට එකක් තිබ්බා බන්  f***.මේ වෙලාවට තමා බන් උන්ව මරන් කන්න හිතෙන්නේ.දැන් ඉතින් එක dead pixal එකක් නිසා මාරු කරය්ද කියලත් හිතුනා.මාරු කරේ නැත්තන් Barclays කුඩු කරනවා කියලා හිතා ගත්තා.

අද ගිය වැඩේට.අද Tuesday.ගියපු ගමන් කිව්වා stock නැ කියලා.හෙට තමා දෙන්න වෙන්නේ කියලා.මගේ යකා දැන් ඔලුව උඩ ගේමට බහින්න කියලා

මෙන්න එක පාර manager අවා.ඇවිත් ඇහුවා පරක්කු උනාට කමක් නැද්ද කියලා.මම කිව්වා මට අද ඕනේ නැත්තන් refund කරන්න කියලා.මෙන්න sign කරලා දුන්නා පහලින් refund කර ගන්න කියලා.....

මාත් thanks කරලා refund එක අරන් අවා.(වෙන ගන්න තැනක් තිබ්බේ නැ අ model එක)

දැන් ඉතින් කියපල්ලා මට පාන්ද කියලා.

මේක කිව්වේ ඉස්සර මුන්ගේ service එක ටිකක් චාටර් වෙලා තිබුනා.බට් දැන් මුන්ගේ service එක හොදා වගේ.දැන් බය නැතුව බඩුවක් ගන්න පුළුවන් තත්වයක් තියනවා වගේ.

එහෙනම් මම කැපුනා. . . . . . තව හොද shop තියනවනම් දාපල්ලා.මොකද තාම මම monitor එක ගත්තේ නැ.දැන් IPS moniter එකක්ම ගන්න හිතිලා තියෙන්නේ.දන්න උන් ඉන්නවනම් මට help එකක් දීපල්ලා................

[QUOTE="ArjunA161, post: 15668773, member: 437662"] [COLOR="Green"][SIZE="4"]Friday ඔන්න ගියා unity plaza එකට.ගියේ මොනිටර් එකක් ගන්න කියලා හිතාගෙන. මම ගන්න ගිය මොනිටර් එක stock එකේ එකම එකක් පෙන්නනවා.බට් බඩු නැ :shocked: එකෙක් එහාට මෙහාට call කරලා 10 min ඇතුලත බඩු හොයලා ගෙනත් දුන්නා.වෙන මොනිටර් සෙට් එකක් අස්සේ හැංගිලා තිබුනේ :lol: .ඔන්න මාත් අරන් ආවා.වැඩේට 30 min වගේ බන් ගියේ. ඔන්න අරන් ඇවිත් මුලින්ම ටෙස්ට් කරේ dead pixal තියනවද කියලා.කරුමෙට එකක් තිබ්බා බන් :growl: f***.මේ වෙලාවට තමා බන් උන්ව මරන් කන්න හිතෙන්නේ.දැන් ඉතින් එක dead pixal එකක් නිසා මාරු කරය්ද කියලත් හිතුනා.මාරු කරේ නැත්තන් Barclays කුඩු කරනවා කියලා හිතා ගත්තා.:frown::frown: අද ගිය වැඩේට.අද Tuesday.ගියපු ගමන් කිව්වා stock නැ කියලා.හෙට තමා දෙන්න වෙන්නේ කියලා.මගේ යකා දැන් ඔලුව උඩ ගේමට බහින්න කියලා:growl: මෙන්න එක පාර manager අවා.ඇවිත් ඇහුවා පරක්කු උනාට කමක් නැද්ද කියලා.මම කිව්වා මට අද ඕනේ නැත්තන් refund කරන්න කියලා.මෙන්න sign කරලා දුන්නා පහලින් refund කර ගන්න කියලා.....:confused: මාත් thanks කරලා refund එක අරන් අවා.(වෙන ගන්න තැනක් තිබ්බේ නැ අ model එක) දැන් ඉතින් කියපල්ලා මට පාන්ද කියලා. :lol: මේක කිව්වේ ඉස්සර මුන්ගේ service එක ටිකක් චාටර් වෙලා තිබුනා.බට් දැන් මුන්ගේ service එක හොදා වගේ.දැන් බය නැතුව බඩුවක් ගන්න පුළුවන් තත්වයක් තියනවා වගේ. එහෙනම් මම කැපුනා. . . . . . තව හොද shop තියනවනම් දාපල්ලා.මොකද තාම මම monitor එක ගත්තේ නැ.දැන් IPS moniter එකක්ම ගන්න හිතිලා තියෙන්නේ.දන්න උන් ඉන්නවනම් මට help එකක් දීපල්ලා................:D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom