Barclays

jusi

Well-known member
  • Sep 2, 2012
    965
    843
    93
    yaluwane... mama mage kellata lap ekak ganna hithagena innawa Barclays eken...mata dana ganna one unge warranty hodaida kiyala...oyala kauruth eken lap aragena thiyenawada? ane loku udawwak..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    barclays ඒ තරම්ම අවුලක්
    නෑ
    උඹ ගන්න ලැප් එකයි ගානයි කියලා මට පී එම් එකක් දාපන්කෝ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    MAMA MACHAN BARCLAYS 1N GATTE LAP 1 G42 1K
    DAN 3 years kisima ledak awe naa tama...
    mama malak wage use kalet na hard use tama :D

    Warrenty nam hodailu
    but itin tama ledak awe nati nisa service 1 gana danna

    PS: PC HOUSE 1K EWWAGEN NAM GANNA EPA NIKAN DUNNAT
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Contact E-Globe For Dell Laptop or HP 630. Price Rs. 64,000 for HP 630 and 71K for Dell

    E-Globe 24/1 Clifford Av Col 3 Tel : 0777-802534
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Barclays patta machan , warranty hodatama hodai. mage PC eka gaththa aduma gane me wenakam windows wat damme na..
    Unity eke mama trust karana ekama place eka
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    barclays thamai math gatte, dan awurudu 2k withara athi
    Warrenty hodada balanne kadune nene :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    barclays එකෙන් මා ලැප් කිහිපයක් මිලදී ‍ගෙන ඇති අයෙක්මි

    lap සමහර ඒවායේ පෝල්ට් ආවා
    සමහර ඒවා තාම වැඩ
    ඒකට බාර්කල්ස් එකේ උන්ට බැනලා වැඩක් නෑ
    මොකද ලැප් හදන්නේ උන් නොවන නිසා

    අනිත් කරුණ තමයි සාමාන්‍යයෙක් ඕනෑම ආයතනය වැරන්ටි ලබා දීමට සති දෙකක් පමණ උපරිමයෙන් ගනී

    barclys ආයතන අනිත් ඒවාට සාපේක්ෂව හොන්ද තැනක් බව කිව හැක