Barclays

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Barclays nam kisima awlak natha.. warenty claim karanna wenama place ekak thiyenawa. rasthiyadu na. ewagema ayith kadenne na lesiyen. mage UPS n HHD +++ dan 6 years wenawa.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,118
    5,980
    113
    barclays එකෙන් මා ලැප් කිහිපයක් මිලදී ‍ගෙන ඇති අයෙක්මි

    lap සමහර ඒවායේ පෝල්ට් ආවා
    සමහර ඒවා තාම වැඩ
    ඒකට බාර්කල්ස් එකේ උන්ට බැනලා වැඩක් නෑ
    මොකද ලැප් හදන්නේ උන් නොවන නිසා

    අනිත් කරුණ තමයි සාමාන්‍යයෙක් ඕනෑම ආයතනය වැරන්ටි ලබා දීමට සති දෙකක් පමණ උපරිමයෙන් ගනී

    barclys ආයතන අනිත් ඒවාට සාපේක්ෂව හොන්ද තැනක් බව කිව හැක


    a ban umba dan apita kewwata umbath hamba brands ne aran theyenne.:lol: